රටටම විනයක් උන 3%

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    234786841_123182953367758_5984666119238704235_n.jpg


    235342265_123183000034420_6613701643216078963_n.jpg

    234333149_123183026701084_4478521939719464375_n.jpg

    235240841_123183073367746_4894819576374732778_n.jpg

    230642580_123183110034409_1906248575336880135_n.jpg

    234688174_123183163367737_5677919656943363576_n.jpg

    232310268_123183200034400_3373097288137399668_n.jpg
     
    • Like
    Reactions: wtsamantha

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.

    ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.
    දැන් හරිද බන්
    https://elakiri.com/threads/මුළු-ඇඟේම-pimple-එනවා-උදවු.1989937/
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    thanks මචන්. උඹ මේ කරන help එකට.
    උඹ ඕවා පෙන්නලා මාව නවත්තන්න හදනවා නම් ඒවා හඳේ තමයි. ඕවා දාන වෙලාවේ ගිහිල්ලා හරකෙක්ට පුප දීපන්. 😂😂😂
    ජෙප්පොන්ට රිදිලා. 😂😂😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    thanks මචන්. උඹ මේ කරන help එකට.
    උඹ ඕවා පෙන්නලා මාව නවත්තන්න හදනවා නම් ඒවා හඳේ තමයි. ඕවා දාන වෙලාවේ ගිහිල්ලා හරකෙක්ට පුප දීපන්. 😂😂😂
    ජෙප්පොන්ට රිදිලා. 😂😂😂

    කියක් හම්බවෙනවද බන්. ඉස්සර සල්ලි මදිපාඩුවක් තිබ්බනේ. දැන් නම් අතමිට සරුයි වගේ.​

     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    වෙම්ස කොල්ලා ඔවාදෙනු පරහට පුස්වෙඩිල්ල සම්මතයේ පිහිටාසිට​

    8-1-640x334.jpg

    මාස්ක් දාන්න ඔනි ‌තමයි මචං..
    හැබැයි ඒත් මේ එකට වෙලාව නෙවේ...
    වෙලාව ආවාම අපිත් උබලා එකක් මාස්ක් දාගෙන එකතු වෙන්නම්

    :lol:
     
    • Haha
    Reactions: SDCR and malakadss

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පලවෙනි කොරෝනා රැල්ල වෙලාවෙ දහස් ගානක් මිනිස්සු එක්ක කොලඹ ඉදන් නුවර එලියට තොන්ඩමන් ගෙ මිනිය අරන් ගිහින්දස දහස් ගානක් මිනිස්සු එක්ක අවමගුල් උත්සවය කරන්න දෙද්දී....

    කොරෝනා අස්සෙ චන්දෙ තියද්දී....

    බුක් ෆෙයාර් කරද්දී...

    හැම සති අන්තෙකම ජනාධිපති දහස් ගණන් මිනිස්සු රැස් කරලා ගම සමග පිලිසදර නාඩගම කරද්දී...

    ධම්මික පැනිය ගන්න දහස් ගානක් මිනිස්සු පොරකද්දී...

    කොවිඩ් හැදුනු රට වලින් සංචාරකයො ගෙන්නද්දී...

    ඉන්දියාවෙ උන් ගෙනල්ලා මෙහෙ නිරෝධායනය කරදිදී...

    රාජ්‍යය අනුග්‍රහයෙන් සැළලිහිණි වසන්තය නුවරඑළියේ කරලා, නුවරඑළියට ලක්ෂගණනක් මිනිස්සු ඒකරාශී කරදිදී.....

    බැසිල් දිවුරුම් දීපු එකට හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු එකතු කරලා කිරිබත් කද්දී...

    සංචාරකයෝ ගෙනාවේ covid බෝ වෙනවද කියල test කරලා බලන්න කියලා කියපු ඇමතිලා ඉන්න රටක......

    දවසින් දවස රට විවෘත කරද්දී...

    රජයේ සියලු සේවකයන්ට සේවයට වාර්තා කරන්න කියලා නියෝග දෙද්දී....

    ඒවට විරුද්ධව එක වචනයක් වත් කතා නොකර කෝමා තත්වයෙන් හිටපු එකෙක් ගුරු වර්ජනයට විරුද්ධව ගුරුවරුන්ට අපහාසකරනවා නම් ඌට තියෙන්නෙ ගුරු වර්ජනය නිසා කොවිඩ් වැඩි වෙයි කියන බය නෙමෙයි...

    ගුරු වර්ජනයෙන් රාජපක්ෂ හාමුලට රිදෙයි කියන බය ....................



    7 වෙනිදා පාන්දර 4 විතර ඉඳලා මාතර මහින්ද රාජපක්ෂ ඉස්කෝලේ ළඟ 60ට වැඩි වැඩිහිටියෝ 2500ක් විතර පොරකකාඑන්නත් ගන්න විඳපු දුක උඹලා දැක්කනම් , මීටරය නෙවෙයි අඟලක් වත් ඉඩ නෑ , උදේ 6ට පෝලිමට ගියපු මිනිස්සුන්ට දවල් 12ටවිතර එන්නත ලැබුනේ , අනිවාර්යයෙන්ම ඩෙල්ටා පොකුරක් මාතරට දායාද වේවි ( එසේ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා )
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    කියක් හම්බවෙනවද බන්. ඉස්සර සල්ලි මදිපාඩුවක් තිබ්බනේ. දැන් නම් අතමිට සරුයි වගේ.​

    රෑ වෙලා වරෙන්. හිල පාදගෙනම වරෙන්. මන් ගාන පෙන්නන්නම්. 😂😂😂

    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිඋනාම ඔහොම වෙනව :poop:
    තවත් අනාත ජෙපියෙක්ගේ අදෝනාවක්... 😂😂😂
    ------ Post added on Aug 10, 2021 at 9:35 AM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    බලන් ගියාම 3% ජෙප්පො තමා වැඩ්ඩො(2)

    Dan bayyo hemita parajaya baraganna lasthiwenawa wage ne

    Issara - sir ekka gon badu walatai, jeppotai natanna baha, sir sinhaya wage

    Now - ko me 3% jeppo ekka sirta rata hadanna baha

    Conclusion - Sir FAIL
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බලන් ගියාම 3% ජෙප්පො තමා වැඩ්ඩො(2)

    Dan bayyo hemita parajaya baraganna lasthiwenawa wage ne

    Issara - sir ekka gon badu walatai, jeppotai natanna baha, sir sinhaya wage

    Now - ko me 3% jeppo ekka sirta rata hadanna baha

    Conclusion - Sir FAIL
    සිත නිවන කතා. ඕවා ඉතින් චන්දයක් තියලම බලමු. එතකන් හිත හදා ගනින් ලපයා තමයි හොඳටම කරන්නේ කියලා හිතලා. 😂😂😂
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    3% පාලනය කරගන්න බැරි පොන්නයෝ රැලක් තමයි රට පාලනය කරන්නේ කියලද උඹ කියන්නේ
    තවත් කටින් බතල සිටුවන අනාත ජෙපියෙක්. 😂😂😂 උබලගේ ලපේ ඉදන් පොඩි එකා වෙනකන් වෙනසක් නෑනේ. කට ඇරියොත් උම්බෑ විතරමයි වගේ කියවෙන්නේ. 😂😂😂
     
    • Like
    Reactions: Dexter011

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    සිත නිවන කතා. ඕවා ඉතින් චන්දයක් තියලම බලමු. එතකන් හිත හදා ගනින් ලපයා තමයි හොඳටම කරන්නේ කියලා හිතලා. 😂😂😂
    Ambo dan umbalatama sure nahane, dannawa langapatha chandayak naha kiyala eka hinda kiyanawa chandayak thiyala balamulu 😂😂😂😂😂