රටට ආදරේ නම් ඉතුරු අවුරුදු දෙක සජිත්ට දෙන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    FB_IMG_1647708780522.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් නම් හිතෙනව මේ කාලකන්නියට බලේ දුන්නට වඩා උෟට දුන්නනම් මීට වඩා හොඳක් වෙයි කියල.ඔව් මම ගෝඨට තමා දුන්නේ..
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    නන්දරෙ පොම්පයියට වඩා නම් හොදට ඉන්න තිබ්බ මූ ආවා නම්. ඒ උනාට මූ ඊලග පාර එනව කියන්නෙ දැන් ඉන්නෙ ලිපට වැටිල නම් ඊළගට අවීචි මහා නරකාදියට වැටෙන්න බලාගෙක මූට දීපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාත් ඕකනෙ කියන්නෙ ලප කොටාටයි සජියටයි බලෙන් අල්ලන් ඇවිල්ල හරි විදුලි, ඉන්දන, ගෑස් ඇමතිමක් දෙන්ඩ තියෙන්නෙ කරපිය කියල, 🤭🤭

    සජියට කෙසේවෙතත් ලප කොටාට බඩ යයි පන බයට🤭🤭🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    මාත් ඕකනෙ කියන්නෙ ලප කොටාටයි සජියටයි බලෙන් අල්ලන් ඇවිල්ල හරි විදුලි, ඉන්දන, ගෑස් ඇමතිමක් දෙන්ඩ තියෙන්නෙ කරපිය කියල, 🤭🤭

    සජියට කෙසේවෙතත් ලප කොටාට බඩ යයි පන බයට🤭🤭🤭
    උබලගේ උන් කරන හැටි දැකලා පට්ට සතුටුයි අපිට උබලම කරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලගේ උන් කරන හැටි දැකලා පට්ට සතුටුයි අපිට උබලම කරපන්
    හොදයි තමයි, බලාපියකො බැසිල් ඉන්දියාවට බැහැල ,මොදි එක්ක වාඩ්වෙලා තේ එකක් ගහල ,ඩොලර් බිලියන 2ක් ගලවපු ලස්සන..

    තොපෙ ලප කොටාට පුලුවන්ද බන් ඕව????, ඌට බඩ යයි මෝදිව මතක් උනාමත්..🤣🤣🤣🤣🤣🤣
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හොදයි තමයි, බලාපියකො බැසිල් ඉන්දියාවට බැහැල ,මොදි එක්ක වාඩ්වෙලා තේ එකක් ගහල ,ඩොලර් බිලියන 2ක් ගලවපු ලස්සන..

    තොපෙ ලප කොටාට පුලුවන්ද බන් ඕව????, ඌට බඩ යයි මෝදිව මතක් උනාමත්..🤣🤣🤣🤣🤣🤣
    මේක ඉංග්‍රීසියෙන් නැත්නම් හින්දියෙන් පරිවර්ථනය කරලා ඉන්දියන් සයිට් එකකට දාලා බලපන්.
    කොහොමද හිගා කෑවේ. ඔයටික හිගා කන්නා රටේ මොන මොනවා උස්සල දුන්නදා කියලා එතකොට දනගන්න පුලුවන්.

    මේ ගොබ්බ හරක් හිගා කාලා රට ගොඩගන්න හදනවා.
     
    • Like
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක ඉංග්‍රීසියෙන් නැත්නම් හින්දියෙන් පරිවර්ථනය කරලා ඉන්දියන් සයිට් එකකට දාලා බලපන්.
    කොහොමද හිගා කෑවේ. ඔයටික හිගා කන්නා රටේ මොන මොනවා උස්සල දුන්නදා කියලා එතකොට දනගන්න පුලුවන්.

    මේ ගොබ්බ හරක් හිගා කාලා රට ගොඩගන්න හදනවා.
    පැනල නොයා ණය නැතුව කන ව්දිහ කියපල්ලකො????මොනවද උබලගෙ විසදුම්??? කොහොමද තෙල් ගෑස් ටික හරි ගේන්නෙ???? කියපල්ලකො බලන්ඩ???? දැක්කෙ නැ වගේ ඉදි උබලට කොහෙන්ද උත්තර කයිය විතරයි