කොටි ගාමිණී එකක්ක පට්ටම තරහකින් හිටියේ ගාමිණී දිසානායක තමා නුවර සිංහල අය අරගෙන ගිහිං අනුරාධපුර පැත්තේ ඉඩම් දීලා මහවැලි ව්‍යාපාරය පටන් ගත්තේeka ne koti gamini marala ranila ithiri kale! simple as that!![]()
![]()
ලංකාවෙන් 50% ක් විතර ඊළමට ගන්න බලාගෙන හිටපු දෙමළුන්ට මේක නිසා මළ පැන්න
ගාමිණී මැරුනේ නැත්නම් අනිවර්‍යයෙන්ම ගාමිණී දිසානායක ජනාධිපති වෙනවා මේක LTTE එක දැන ගෙන හිටියා
එහෙම උනා නම් ලංකාව අද සෑහෙන දියුණු වෙච්ච රටක්
චන්ද්‍රිකා එහෙනම් ජනාධිපති වෙලා රටේ අවුරුදු 10 විනාශ කරන්නෙත් නෑ
