රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    eka ne koti gamini marala ranila ithiri kale! simple as that! :p :p
    කොටි ගාමිණී එකක්ක පට්ටම තරහකින් හිටියේ ගාමිණී දිසානායක තමා නුවර සිංහල අය අරගෙන ගිහිං අනුරාධපුර පැත්තේ ඉඩම් දීලා මහවැලි ව්‍යාපාරය පටන් ගත්තේ

    ලංකාවෙන් 50% ක් විතර ඊළමට ගන්න බලාගෙන හිටපු දෙමළුන්ට මේක නිසා මළ පැන්න

    ගාමිණී මැරුනේ නැත්නම් අනිවර්‍යයෙන්ම ගාමිණී දිසානායක ජනාධිපති වෙනවා මේක LTTE එක දැන ගෙන හිටියා

    එහෙම උනා නම් ලංකාව අද සෑහෙන දියුණු වෙච්ච රටක්
    චන්ද්‍රිකා එහෙනම් ජනාධිපති වෙලා රටේ අවුරුදු 10 විනාශ කරන්නෙත් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    gamini idala - oo janadipathi wela - ponila aga mathi una nam koti okkoma batalande yanawa! 8-) 8-) !
    රනිල් හොඳ පරිපාලකයෙක් හොඳ දේශපාලන නායකයෙක් නෙවෙයි . ගෝඨා හොඳ පරිපාලකයෙක් හොඳ දේශපාලන නායකයෙක් නෙවෙයි.

    රනිල් එක පාරක් දෙපාරක් පැරදෙන කොට කරු ජයසූරිය ට ඡන්දෙ ඉල්ලන්න දුන්නා නම් සමහර විට UNP එක අදත් බලයේ😂

    කොහොම කොහොම හරි කෙල වුණේ නම් අපිට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    රනිල් හොඳ පරිපාලකයෙක් හොඳ දේශපාලන නායකයෙක් නෙවෙයි . ගෝඨා හොඳ පරිපාලකයෙක් හොඳ දේශපාලන නායකයෙක් නෙවෙයි.

    රනිල් එක පාරක් දෙපාරක් පැරදෙන කොට කරු ජයසූරිය ට ඡන්දෙ ඉල්ලන්න දුන්නා නම් සමහර විට UNP එක අදත් බලයේ😂

    කොහොම කොහොම හරි කෙල වුණේ නම් අපිට
    purudu wennada ban lankawe kela wenne! rawanage idan kela wenawa! onna ohe athal eke idapalla!
     
    • Haha
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,562
    14,607
    113
    35
    Spain
    JR කියන්නේ යෝද මහවැලි සංවර්ධන ව්‍යාෘතිය ගෙනැල්ලා ලංකාවේ යෝද සංවර්ධනයක් කරපු නායකයෙක්
    මැරෙන කොට හිටපු ගෙදරත් ආණ්ඩුවට ලංකාවේ මිනිසුන්ට පාවිච්චියට දීලා යන්න ගියේ

    JR මැරනට පස්සේ ඇස් දෙකෙන් එකක් ලංකාවට සහ අනිත් එක ජාපනේට දුන්නා
    JVP කාලකන්නි වගේ නෙවෙයි

    මොන වැරදි තිබුණත් රටට වැඩක් ඇති නායකයෙක්

    JVP කාලකන්නි රට ගිනි තිබ්බේ නැති නම් JR ලංකාව සෑහේ න දියුණු රටක් කරනවා
    ඔව් වාමාංශික පිස්සෝ ටිකයි ජවිපෙයි තමයි රට කෑවේ, උන් උන්ගේ ගංජා හීන සැබෑ ලෝකේ කරන්න පුළුවන් කියල හිතාගෙන මිනිස්සු ඇන්දුවා. දැන් රෙවිලා අනාගෙන ඉන්නවා. ප්‍රයෝගික මිනිස්සු වැඩ කරනවා, වැඩේ අමාරුකම කියනවා එත් අපේ මන්දබුද්ධික ඡන්ද දායකයන්ට ඒවා තේරෙන්නේ නැහැ. ජේ ආර්ල මහින්දල ඇත්තටම වැඩක් කරපු මිනිස්සු.
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    කොටි ගාමිණී එකක්ක පට්ටම තරහකින් හිටියේ ගාමිණී දිසානායක තමා නුවර සිංහල අය අරගෙන ගිහිං අනුරාධපුර පැත්තේ ඉඩම් දීලා මහවැලි ව්‍යාපාරය පටන් ගත්තේ

    ලංකාවෙන් 50% ක් විතර ඊළමට ගන්න බලාගෙන හිටපු දෙමළුන්ට මේක නිසා මළ පැන්න

    ගාමිණී මැරුනේ නැත්නම් අනිවර්‍යයෙන්ම ගාමිණී දිසානායක ජනාධිපති වෙනවා මේක LTTE එක දැන ගෙන හිටියා

    එහෙම උනා නම් ලංකාව අද සෑහෙන දියුණු වෙච්ච රටක්
    චන්ද්‍රිකා එහෙනම් ජනාධිපති වෙලා රටේ අවුරුදු 10 විනාශ කරන්නෙත් නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    කොටි ගාමිණී එකක්ක පට්ටම තරහකින් හිටියේ ගාමිණී දිසානායක තමා නුවර සිංහල අය අරගෙන ගිහිං අනුරාධපුර පැත්තේ ඉඩම් දීලා මහවැලි ව්‍යාපාරය පටන් ගත්තේ

    ලංකාවෙන් 50% ක් විතර ඊළමට ගන්න බලාගෙන හිටපු දෙමළුන්ට මේක නිසා මළ පැන්න

    ගාමිණී මැරුනේ නැත්නම් අනිවර්‍යයෙන්ම ගාමිණී දිසානායක ජනාධිපති වෙනවා මේක LTTE එක දැන ගෙන හිටියා

    එහෙම උනා නම් ලංකාව අද සෑහෙන දියුණු වෙච්ච රටක්
    චන්ද්‍රිකා එහෙනම් ජනාධිපති වෙලා රටේ අවුරුදු 10 විනාශ කරන්නෙත් නෑ
    1994 Janadipathiwarane Chandrika aniwaryen dinanawa bn....Gamini kohomath paradinawa illuwath..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් ඩෙල්ටා එකේ අයත් පස්සේ සෙට් උනා LLRP එකට මම දන්න විදියට ඩෙල්ටා එකේ හිටපු අය තමා LLRP එකේ ලොක්කො උනේ
    මම හිතන්නේ මුතාලිෆ් හිටියෙත් ඩෙල්ටා එකේ වෙන්න ඕනේ

    ගාමිණී හෙටටිආරච්චි ඩෙල්ටා එකේ නේද
    ------ Post added on Dec 31, 2025 at 2:05 PM
    ජෙනරල් හෙට්ටිඅරච්චි SF එක හැදුවෙ RDF (Rapid Diployment Force) එකෙන්.එතකොට NSA (National Security Advisor) විදිහට හිටියෙ රවි ජයවර්දන.
    රවි ජයවර්දන කියන්නෙ නියම ඔෆිසර් ඇන්ඩ් ජෙන්ටල්මන් කෙනෙක් සුපිරි මර්ක්ස්මන් කෙනෙක්. මම රිසර්ච් එකකට 2010 පොරව ඉන්ටර්විව් කරා පොර 80 ගනන් වල දෙශ්පාලනෙ ගැන මාර ඇනලිසිස් එකක් දුන්නෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    නෑ බන්. මමත් ජේ ආර් ගැන හිතන් හිටියෙ උඹ හිතන් ඉන්න විදිහටම තමයි. හැබැයි හරියට දේවල් හොයල බැලුවම පේන්නෙ ජේ ආර් කියන්නෙ සුපිරි ඩයල් එකක්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,076
    5,723
    113
    තොපේ වෙස ජෙප්පෝ වගේ වත්කම් සල්ලි හංගගෙන මිනිස්සුන්ගේ හිගා කාවේ නෑ මේ මිනිස්සු.

    හිගන වේසිගෙ පුත්තු තොපි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මෙන්න මේ වගේ උන්ට මුසලයි කියන්නේ..

    images
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo
    ජෙපි පොන්නයෙක් නේද උඹ ලිල්මන්?

    අඩෝ තනි දමනියටයි,මයිනටයි බැන්නම ජෙප්පෙක් වෙනවද බන් ?? :lol:

    මම ජෙප්පන්ට බැනල නැද්ද ??

    අනික ඕකා නහී වේරේන වේරානී කියල ජප්පො රවට්ටල ගේමක් ගහපු එකා :lol:

    මැතිනි තමන්ගෙ රටේ දේවල් තමගෙ රටේ හදල ගේම ගහන්න යද්දි ඒකට ඇරපු එකා..

    දැන් තොපි ඩොලර් එක දිහා බලාගෙන හූල්ලනව :(