රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

Mister TT

Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    කවුරු කොහොම කිව්වත් දැනට ලංකාව තියෙන තත්වේ හැටියට ලංකාවේ හිටපු හොඳම ජනාධිපති තමයි JR. ඕක අනාගතය විසින් තවත් හොඳට තීරණය කරයි.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    JR මරමු කියලා ගස් ගල් වල ලියපු ජෙප්පන්ට මේවා දිරවන්නේ නෑ.. :ROFLMAO:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,871
    1,559
    113
    පාතාලය,මැරකම් ,දූෂණය පටන් ගත්තෙත් පොර තමා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ලලිත්, ගාමිණී මැරුණු එක නම් රටට ලොකු පාඩුවක්
    ලලිත් පට්ට උගත් පොරක් යූඇන්පී එක බිමට වැටුනෙ කිසිම ජාතික නායකයෙක් ඉතුරැ නොවුන නිසා. යූඇන්පීයෙ කොදු කඩලම දැම්මා එල්ටීටී එකෙන්. ප්‍රේමේගෙ මොන වැරදි තිබ්බත් පොරත් මහින්ද ජාතියෙ බඩුවක්. ලලිත් / ගාමිනී / උපාලි විජේවර්ධන වගේ මිනිස්සු අකාලයේ මැරැනෙ නැත්‍ත්තම් මේ රට ලොකු තැනක මෙලහකට. රනිල්ට වැඩ පුලුවන් උනාට ජනතා ආකර්ශනය අඩුයි ඒකයි චන්ද පරදින්නෙ. අර මිනිස්සුන්‍ට ( ප්‍රේමේ / ලලිත්/ ගාමිනී / උපාලි) charismatic born leaders la. රටේ අවාසනාව තමයි ඉතින්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මේ මෝඩයින්ට තේරෙන්නෙ නෑ රට කෑවෙම ඔය පිස්සො කියලා.

    මේවාකියලත් බෑ නොකියත් බෑ.

    ලංකාව විනාස වෙන්න ප්‍රදානම හේතුව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ පිස්සො ගත්ත තීරණ.

    උගන්න එකේත් සීමාවක් තියෙන්න ඕනෙ.
    ලංකාවේ අවශ්‍ය තරමට වඩා එක ෆීල්ඩ් එකකට රටේ සල්ලි වියදම් කරලා මිනිස්සු හදන එක තමයි. ලංකාවේ විනාසයට මුල.
    ආසන්නතම උදා හරණය it. මීට වඩා ගොඩක් වැඩක් නැති මගුල් අද්‍යාපන ප්‍රතිව්‍යුහගත කිරීම් මේ මෝඩයො කරලා තියනවා ඒකේ ප්‍රතිඵල තමා මේ.😑
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ගත්ත තීරන බොහොමයක් හරි.ගොහින් ජේ ආර් ජාත්‍යන්තරයේ කතා කොරන වීඩියෝවකුයි අනුර බිංකුන්ඩා කතා කොරන වීඩියෝවකුයි බලපිය. සැන් ප්‍රැන්සිස්කෝ කතාව බලල තියෙනවද ? අවුරුදු ගානක් දේශපාලනයේ හිටපු අත්දැකීම් බහුල රට මෙහෙයවපු නායකයෙක්. ඉන්දියාව කොටි පුහුනු කොරනව කියල කෙලින්ම කියපු නායකයෙක්. සුද්දො අස්සෙ නැට්ට පුකේ ගහන් හිටපු එකෙක් නෙවෙයි මේ. බොහෝම සන්සුන් පුද්ගලයෙක් හැබැයි උපරිම මොලකාරයෙක්. ඒ තත්වෙට එන්ඩ එක පාදඩ දැන් ඉන්න යූඑන්පී කාරයෙක්ටවත් බැහැ. අඩු කුලේ සජිත් ප්‍රේමදාස උගේ අඩුකුලේ ගති පෙන්න පෙන්න යනවා.වාමාංශිකයන්ට නියමෙටම උත්තර දුන්නේ ජේ.ආර්.තොපි දන්නවද අමිර්තලිංගම් ඇතුලු පරයො පාර්ලිමේන්තු පනතකින් ගෙදර යැව්වෙ නැත්නම් මොකද්ද වෙන්නෙ කියල ? ඕනෑම නායකයෙක්ගෙ හරි වැරදි තියෙනවා.

    JR ta thama man Danna ithihase lankawe lokuma prashna thiyana awasthawa awe..1987-89 kale..udin koti yatin madin JVP..Indiyawa okkotoma wada...E wage prashnayak kisima palakayekuta awith na...Loku talk Dena eunta ehema prashnayak thiyana kaleka rata set unoth kohomath baduma thama..
    JR habai Rajive Gandhita nan gemak gahuwa u danneth nathuwa...Eka indiyawath kiyanna kathawak..
    රජීව් ගාන්දිගෙ සීන් එක මොකක්ද මචං ?
    ------ Post added on Jan 1, 2026 at 2:41 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ගත්ත තීරන බොහොමයක් හරි.ගොහින් ජේ ආර් ජාත්‍යන්තරයේ කතා කොරන වීඩියෝවකුයි අනුර බිංකුන්ඩා කතා කොරන වීඩියෝවකුයි බලපිය. සැන් ප්‍රැන්සිස්කෝ කතාව බලල තියෙනවද ? අවුරුදු ගානක් දේශපාලනයේ හිටපු අත්දැකීම් බහුල රට මෙහෙයවපු නායකයෙක්. ඉන්දියාව කොටි පුහුනු කොරනව කියල කෙලින්ම කියපු නායකයෙක්. සුද්දො අස්සෙ නැට්ට පුකේ ගහන් හිටපු එකෙක් නෙවෙයි මේ. බොහෝම සන්සුන් පුද්ගලයෙක් හැබැයි උපරිම මොලකාරයෙක්. ඒ තත්වෙට එන්ඩ එක පාදඩ දැන් ඉන්න යූඑන්පී කාරයෙක්ටවත් බැහැ. අඩු කුලේ සජිත් ප්‍රේමදාස උගේ අඩුකුලේ ගති පෙන්න පෙන්න යනවා.වාමාංශිකයන්ට නියමෙටම උත්තර දුන්නේ ජේ.ආර්.තොපි දන්නවද අමිර්තලිංගම් ඇතුලු පරයො පාර්ලිමේන්තු පනතකින් ගෙදර යැව්වෙ නැත්නම් මොකද්ද වෙන්නෙ කියල ? ඕනෑම නායකයෙක්ගෙ හරි වැරදි තියෙනවා.

    රජීව් ගාන්දිගෙ සීන් එක මොකක්ද මචං ?
    ------ Post added on Jan 1, 2026 at 2:41 PM
    කැද ඩයල් එකක් නෙමේ ජේ ආර් කියන්නෙ ඌ විශ්වාස කරපු දේශපාලන වැඩ පිලිවෙල ගානට ක්‍රියාත්මක කරා. වැඩ වර්ජන අනන් මනන් වලට බය උනේ නෑ. එක පෑන් පාරින් ගෙදර යැව්වා වැඩ වර්ජකයො. ජේ ආර් ලා හදපු කලම්බො ප්ලෑන් එක තමයි සින්ගප්පූරැවෙ ලී කිවාන් යූත් බේස් කරගත්‍තෙ.

    ඉන්දියාවෙන් පරිප්පු දැම්මෙ බන් අහසින් ඇවිල්ලා
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේකට නම් එකගයි. අපෙ ඒ කාලෙ හිටපු උන්ට බැරි උනානෙ ටිකක් අල්ලන් ඉන්න. අවසානෙ පාන් ගෙඩියට චන්දෙ දුන්න. මැතිනිගෙ විශන් එක අල්ලන් හිටිය නම් දැන් 😍
    හාල් නැතුව බත් කන්නම්,
    සීනි නැතුව තේ බොන්නම්,
    මිරිස් නැතුව හොදි කන්නම්,
    මැතිණි අපිට කියනවනම් පිදුරු උනත් අපි කන්නම්... :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,682
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ජෙ ආර් රට විනාස කරා කරා කියල මොර ගහන එකෙක් - එක කරපු විදියට පැහැදිලි කරන්නෙ නැ නෙ!

    අහපු ගමන් සරම අස්සෙ මුන ගහන් පැනල යනවා!

    කරුනු කාරන සහිත පැහැදිලි කරපම්! නැත්නම් අපිට සිද්ඩ වෙනවා ජෙ අර් - ලැන්ඩ් ෆොන්-ලියුම් කරහදි ටැලිග්‍රැම් - ෆැක්ස් වගෙ එවා විතරක් තියාගෙන රට හදපු විදිය ගැන රචනාවක් ලියන්න!

    ජෙ-ආර් උගෙ අවුරුදු 12ට කරපු වැඩ වලින් 50%ක්වත් ඉට පසු කාලීන කලෙ මහින්ද විතරයි! වෙන කිසිම කෙනෙක්ට එකටලන් වෙන්නවත් බැහැ! ආයෙ අවුරුදු 500කට උ වගෙ එකෙක් ලනකාවෙ එන්නෙ නැහැ!

    LLRP ekath ooge - aye thiyena helicopter brigate kiyala ekak!
    ------ Post added on Dec 31, 2025 at 1:23 PM

    ඕව උබල වගේ බයි හරක්ට ලොකු උනාට ඔච්චර කියවන්න දේවල් නෙවෙයි. කලින් ඉපදිලා කලින් ජනාධිපති වෙච්ච එකෙක් කරා. වෙන එකෙක් කලින් ඉපදුනානං ඌ කරනවා. 😂 මොකද ඕව ලෝකෙ යන විදියට කලින් කරා නං කියවන්න තරං ලොකු දේවල්. මට නං එහෙම පෙනුනෙ නෑ. එහෙම නං කියපන් එතකොට පිළිගන්න පුලුවන්.

    අනිත් අතට අවුරුදු 50ක් විතර බලේ ඉඳලත් ලෝකෙ යන විදියට කරගන්න බැරැව තිබුණ ඒව වෙන එකෙකුට බලේ හම්බුනාට පස්සෙ කරනව නං අන්න ඌ ඩයල් එකක්. දැන් රට ඩිජිටල් කරන වැඩේ කරන අනුර ඒ වගේ ඩයල් එකක්. ✌️😎
     
    • Like
    Reactions: csharp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඕව උබල වගේ බයි හරක්ට ලොකු උනාට ඔච්චර කියවන්න දේවල් නෙවෙයි. කලින් ඉපදිලා කලින් ජනාධිපති වෙච්ච එකෙක් කරා. වෙන එකෙක් කලින් ඉපදුනානං ඌ කරනවා. 😂 මොකද ඕව ලෝකෙ යන විදියට කලින් කරා නං කියවන්න තරං ලොකු දේවල්. මට නං එහෙම පෙනුනෙ නෑ. එහෙම නං කියපන් එතකොට පිළිගන්න පුලුවන්.

    අනිත් අතට අවුරුදු 50ක් විතර බලේ ඉඳලත් ලෝකෙ යන විදියට කරගන්න බැරැව තිබුණ ඒව වෙන එකෙකුට බලේ හම්බුනාට පස්සෙ කරනව නං අන්න ඌ ඩයල් එකක්. දැන් රට ඩිජිටල් කරන වැඩේ කරන අනුර ඒ වගේ ඩයල් එකක්. ✌️😎

    වැලි කොට්ට පුරවලා ද? :lol: :lol:

    • Haha
    Reactions: AKI-SL and HKavinda

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ලලිත් පට්ට උගත් පොරක් යූඇන්පී එක බිමට වැටුනෙ කිසිම ජාතික නායකයෙක් ඉතුරැ නොවුන නිසා. යූඇන්පීයෙ කොදු කඩලම දැම්මා එල්ටීටී එකෙන්. ප්‍රේමේගෙ මොන වැරදි තිබ්බත් පොරත් මහින්ද ජාතියෙ බඩුවක්. ලලිත් / ගාමිනී / උපාලි විජේවර්ධන වගේ මිනිස්සු අකාලයේ මැරැනෙ නැත්‍ත්තම් මේ රට ලොකු තැනක මෙලහකට. රනිල්ට වැඩ පුලුවන් උනාට ජනතා ආකර්ශනය අඩුයි ඒකයි චන්ද පරදින්නෙ. අර මිනිස්සුන්‍ට ( ප්‍රේමේ / ලලිත්/ ගාමිනී / උපාලි) charismatic born leaders la. රටේ අවාසනාව තමයි ඉතින්
    100%:yes:
     
    Choot

    Active member
  • Nov 2, 2010
    309
    230
    43
    JR කියන්නේ යෝද මහවැලි සංවර්ධන ව්‍යාෘතිය ගෙනැල්ලා ලංකාවේ යෝද සංවර්ධනයක් කරපු යෝද නායකයෙක්
    මැරෙන කොට හිටපු යෝද ගෙදරත් යෝදආණ්ඩුවටයෝද ලංකාවේ යෝද මිනිසුන්ට පාවිච්චියට දීලා යන්න ගියේ

    යෝද JR මැරනට පස්සේ යෝද ඇස් දෙකෙන් එකක් ලංකාවට සහ අනිත් එක ජාපනේට දුන්නා
    JVP යෝදකාලකන්නි වගේ නෙවෙයි

    මොන යෝද වැරදි තිබුණත් රටට වැඩක් ඇති යෝද නායකයෙක්

    JVP යෝද කාලකන්නි රට ගිනි තිබ්බේ නැති නම් JR යෝද ලංකාව සෑහේ න යෝද දියුණු යෝද රටක් කරනවා