Weradi Thread eke comment karala thiyennenuwara unta mona aws da hutto
ලලිත් පට්ට උගත් පොරක් යූඇන්පී එක බිමට වැටුනෙ කිසිම ජාතික නායකයෙක් ඉතුරැ නොවුන නිසා. යූඇන්පීයෙ කොදු කඩලම දැම්මා එල්ටීටී එකෙන්. ප්‍රේමේගෙ මොන වැරදි තිබ්බත් පොරත් මහින්ද ජාතියෙ බඩුවක්. ලලිත් / ගාමිනී / උපාලි විජේවර්ධන වගේ මිනිස්සු අකාලයේ මැරැනෙ නැත්‍ත්තම් මේ රට ලොකු තැනක මෙලහකට. රනිල්ට වැඩ පුලුවන් උනාට ජනතා ආකර්ශනය අඩුයි ඒකයි චන්ද පරදින්නෙ. අර මිනිස්සුන්‍ට ( ප්‍රේමේ / ලලිත්/ ගාමිනී / උපාලි) charismatic born leaders la. රටේ අවාසනාව තමයි ඉතින්ලලිත්, ගාමිණී මැරුණු එක නම් රටට ලොකු පාඩුවක්
රජීව් ගාන්දිගෙ සීන් එක මොකක්ද මචං ?JR ta thama man Danna ithihase lankawe lokuma prashna thiyana awasthawa awe..1987-89 kale..udin koti yatin madin JVP..Indiyawa okkotoma wada...E wage prashnayak kisima palakayekuta awith na...Loku talk Dena eunta ehema prashnayak thiyana kaleka rata set unoth kohomath baduma thama..
JR habai Rajive Gandhita nan gemak gahuwa u danneth nathuwa...Eka indiyawath kiyanna kathawak..
කැද ඩයල් එකක් නෙමේ ජේ ආර් කියන්නෙ ඌ විශ්වාස කරපු දේශපාලන වැඩ පිලිවෙල ගානට ක්‍රියාත්මක කරා. වැඩ වර්ජන අනන් මනන් වලට බය උනේ නෑ. එක පෑන් පාරින් ගෙදර යැව්වා වැඩ වර්ජකයො. ජේ ආර් ලා හදපු කලම්බො ප්ලෑන් එක තමයි සින්ගප්පූරැවෙ ලී කිවාන් යූත් බේස් කරගත්‍තෙ.ගත්ත තීරන බොහොමයක් හරි.ගොහින් ජේ ආර් ජාත්‍යන්තරයේ කතා කොරන වීඩියෝවකුයි අනුර බිංකුන්ඩා කතා කොරන වීඩියෝවකුයි බලපිය. සැන් ප්‍රැන්සිස්කෝ කතාව බලල තියෙනවද ? අවුරුදු ගානක් දේශපාලනයේ හිටපු අත්දැකීම් බහුල රට මෙහෙයවපු නායකයෙක්. ඉන්දියාව කොටි පුහුනු කොරනව කියල කෙලින්ම කියපු නායකයෙක්. සුද්දො අස්සෙ නැට්ට පුකේ ගහන් හිටපු එකෙක් නෙවෙයි මේ. බොහෝම සන්සුන් පුද්ගලයෙක් හැබැයි උපරිම මොලකාරයෙක්. ඒ තත්වෙට එන්ඩ එක පාදඩ දැන් ඉන්න යූඑන්පී කාරයෙක්ටවත් බැහැ. අඩු කුලේ සජිත් ප්‍රේමදාස උගේ අඩුකුලේ ගති පෙන්න පෙන්න යනවා.වාමාංශිකයන්ට නියමෙටම උත්තර දුන්නේ ජේ.ආර්.තොපි දන්නවද අමිර්තලිංගම් ඇතුලු පරයො පාර්ලිමේන්තු පනතකින් ගෙදර යැව්වෙ නැත්නම් මොකද්ද වෙන්නෙ කියල ? ඕනෑම නායකයෙක්ගෙ හරි වැරදි තියෙනවා.
රජීව් ගාන්දිගෙ සීන් එක මොකක්ද මචං ?
------ Post added on Jan 1, 2026 at 2:41 PM
හාල් නැතුව බත් කන්නම්,මේකට නම් එකගයි. අපෙ ඒ කාලෙ හිටපු උන්ට බැරි උනානෙ ටිකක් අල්ලන් ඉන්න. අවසානෙ පාන් ගෙඩියට චන්දෙ දුන්න. මැතිනිගෙ විශන් එක අල්ලන් හිටිය නම් දැන්![]()

ජෙ ආර් රට විනාස කරා කරා කියල මොර ගහන එකෙක් - එක කරපු විදියට පැහැදිලි කරන්නෙ නැ නෙ!
අහපු ගමන් සරම අස්සෙ මුන ගහන් පැනල යනවා!
කරුනු කාරන සහිත පැහැදිලි කරපම්! නැත්නම් අපිට සිද්ඩ වෙනවා ජෙ අර් - ලැන්ඩ් ෆොන්-ලියුම් කරහදි ටැලිග්‍රැම් - ෆැක්ස් වගෙ එවා විතරක් තියාගෙන රට හදපු විදිය ගැන රචනාවක් ලියන්න!
ජෙ-ආර් උගෙ අවුරුදු 12ට කරපු වැඩ වලින් 50%ක්වත් ඉට පසු කාලීන කලෙ මහින්ද විතරයි! වෙන කිසිම කෙනෙක්ට එකටලන් වෙන්නවත් බැහැ! ආයෙ අවුරුදු 500කට උ වගෙ එකෙක් ලනකාවෙ එන්නෙ නැහැ!
LLRP ekath ooge - aye thiyena helicopter brigate kiyala ekak!
------ Post added on Dec 31, 2025 at 1:23 PM
ඕව උබල වගේ බයි හරක්ට ලොකු උනාට ඔච්චර කියවන්න දේවල් නෙවෙයි. කලින් ඉපදිලා කලින් ජනාධිපති වෙච්ච එකෙක් කරා. වෙන එකෙක් කලින් ඉපදුනානං ඌ කරනවා.මොකද ඕව ලෝකෙ යන විදියට කලින් කරා නං කියවන්න තරං ලොකු දේවල්. මට නං එහෙම පෙනුනෙ නෑ. එහෙම නං කියපන් එතකොට පිළිගන්න පුලුවන්.
අනිත් අතට අවුරුදු 50ක් විතර බලේ ඉඳලත් ලෝකෙ යන විදියට කරගන්න බැරැව තිබුණ ඒව වෙන එකෙකුට බලේ හම්බුනාට පස්සෙ කරනව නං අන්න ඌ ඩයල් එකක්. දැන් රට ඩිජිටල් කරන වැඩේ කරන අනුර ඒ වගේ ඩයල් එකක්.![]()
ලලිත් පට්ට උගත් පොරක් යූඇන්පී එක බිමට වැටුනෙ කිසිම ජාතික නායකයෙක් ඉතුරැ නොවුන නිසා. යූඇන්පීයෙ කොදු කඩලම දැම්මා එල්ටීටී එකෙන්. ප්‍රේමේගෙ මොන වැරදි තිබ්බත් පොරත් මහින්ද ජාතියෙ බඩුවක්. ලලිත් / ගාමිනී / උපාලි විජේවර්ධන වගේ මිනිස්සු අකාලයේ මැරැනෙ නැත්‍ත්තම් මේ රට ලොකු තැනක මෙලහකට. රනිල්ට වැඩ පුලුවන් උනාට ජනතා ආකර්ශනය අඩුයි ඒකයි චන්ද පරදින්නෙ. අර මිනිස්සුන්‍ට ( ප්‍රේමේ / ලලිත්/ ගාමිනී / උපාලි) charismatic born leaders la. රටේ අවාසනාව තමයි ඉතින්
තොපේ මඩ බළකායේ උන්ගේ වැඩ තමාපව් බන් ඌට ඔක්කොම බැනලා මේ වගේ පෝස්ට් එකකටත්කෙල්ලොත් බැනලා
![]()