රටට ගිය කලක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේක් දැකල අපේ රට ගැන ගොඩක් කලකිරුන. මම හිතුව IMF නය වලින් ලංකාව ගොඩ ඒවි කියල. එකෙන් ලැබෙන ණය වලට වඩා ලංකාවෙන් විදේශ යෝජනා දැනටමත් රටින් ඉවත් කරගෙනවලු. මේ යන විදියට ගොඩ යාමක් නැහැ වගේ. තව කොයි කාලයක් මිනිස්සු දුක් විදින්නද?

     
    • Haha
    Reactions: Identity and shenat

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    1322130678Ranil5.jpg
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අගමැති: මට කැස්ස නිසා මේකට උත්තට දෙන්න මගේ කුක්කට බාර දෙනවා
    පොන්නසේක: බව් බව් බව් මහින්ද හොරා බව් බව් බව්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගමැති: මට කැස්ස නිසා මේකට උත්තට දෙන්න මගේ කුක්කට බාර දෙනවා
    පොන්නසේක: බව් බව් බව් මහින්ද හොරා බව් බව් බව්

    දැන්නම් ආණ්ඩුවම ලෙඩ ගොඩක් වෙලා තියෙන්නෙ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අගමැති: මට කැස්ස නිසා මේකට උත්තට දෙන්න මගේ කුක්කට බාර දෙනවා
    පොන්නසේක: බව් බව් බව් මහින්ද හොරා බව් බව් බව්


    :lol::lol::lol::lol::lol:

    නළුවෙක් නෙවයි මොලයක් කියලා හිටං ආවේ. මුගේ ඔලු ගෙඩිය ඇතුලේ අලයක් තරම් වත් මොලයක් නෑ පොන්නයා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ග්‍රීසියේ උනා වගේ වෙයි වගේ


    එනිවේ IMF ඒකෙන් ණය දෙන්නේ / ගන්නේ රට ගොඩ ගන්න නෙවි බං
    අන්තිමට උන්ගේ කොන්දේසි ටික නං අකුරටම ඉටු කරලා තියේ ණය සල්ලි වලට වෙච්ච දෙයක් නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ග්‍රීසියේ උනා වගේ වෙයි වගේ


    එනිවේ IMF ඒකෙන් ණය දෙන්නේ / ගන්නේ රට ගොඩ ගන්න නෙවි බං
    අන්තිමට උන්ගේ කොන්දේසි ටික නං අකුරටම ඉටු කරලා තියේ ණය සල්ලි වලට වෙච්ච දෙයක් නෑ

    :yes::yes:
    history repeats itself