මේක ඇත්තක්....කීප වතාවක් මට පවුද්ගලික හා රාජ්ය අංශයේ පරිගණක කීපයක් යාවත්කාලින කරන්න අවස්ථා හම්බුනා සිංහලයෝ.
එවගේදී මට පුළුවන් උනා ඒවා පාවිච්චි කරන උන් මොනවද ඒවගෙන් කරන්නේ කියල දැනගන්න එකින් එක කියන්නම්
1. මේක රජයේ කාර්යාලයක ලිපිකරු වගේ ඩයල් එකක කම්පියුටර් එකක් එකේ ඌ කරන්නේ ප්රින්ට් කරපු ඒවා අයෙත් ටයිප් කරන එක.
OCR සොෆ්ට්වෙයා එකක් දාල උගේ කාලය කාදැමීම 90% අඩු කරන්න පුළුවන්. OCR ගැන කිව්වම කියනවා එකේ සමහර වචන වරදිලු ඊට ලෙසිලු මුල ඉදල ටයිප් කරන එක. පක තමා අකුරක් දෙකක් වැරදුනත් OCR වෙච්ච එක එකපාරක් ප්රුෆ් රීඩ් කරලා අවුල් හැදුවත් කාලය කා දැමීම 80% ඉතුරු කරගන්න පුළුවන්.
2. මේකත් ඒ වගේම තැනක ෆෝම් වල data සොෆ්ට්වෙයා එකකට ෆිල් කරන එකක්. උගේ රස්සාව අවුලක් නෑ ඌ ඒ දාන data csv ෆයිල් එකකට වත් යනවා නම්. එහෙම නෑ මෙතන ලක්ෂ 10ක් විතර වටින server එකක් සෙටප් කරලා ඔරෙකල් එකක දාල අපරාදේ සන්සාර් රිසෝසස්pentium 4 එකේ ඕන විදියකට ප්රොසෙස් කෙරන්න පුළුවන් data ටික. එක්සෙල් වලින් කරන්න පුළුවන් ඒවාට මුන් server දාල ඔරකල් දාල කාටද කියන්නේ මේවා
පොදු 35 ප්රින්ට් ෆොර්මට් එක තියේද්දී අතින් ලියන්න කම්මැලිකමට word ඒකේ ටයිප් කරවන අය ඉන්නවා..
බහුතරයකට Margin හදලා paper size හදලා ප්රින්ට් අවුට් එකක් ගන්න බෑ ඔහේ ගෝතයෝ වගේ ප්රින්ට් අවුට් ගන්නවා...එකම ලියුම තුන් හතර පාරක් හදන කොට A4 කොල 4ක් විතර ගිහින්..
යන්න පරක්කු වුනාම Shutdown නැතුව UPS එකෙන් power off කරන අය ඉන්නවා...මොන Genuine brand වුනත්මාස ගානක් කරන කොට Machines ඉවරයි...
Folder එකක් හදලා තමන් කරන files ඒකට දාන්න කිව්ව්ට කනකට ගන්නේ නෑ... දාන්නේම Desktop එකේයි C එකේයි
Email එකක් යවන්න බලන්න දන්නේ නෑ...
හැම තැනම මෙහෙම නොවෙන්න ඇති...ඒත් බහුතරේ මෙහෙමයි...
ඉගෙන ගන්න උවමනාවක් නැතිකම සහ පරිහරණය කරන දේට ආදරයක් නැති කම තමයි...
අලුතින් රජයේ සේවයට යන උන්වත් මේක වෙනස් කරාවි කියලා හිතනවා...

Last edited:
මොලේ යාවත්කාලින කරලා අම්මට සිරි කරලා ගන්න ඕනේ එකෙක්.
හයියෝ සංසාරේ උබලත් ඉතින් 