මල්ලි ඔයා සැර් කියපු නිසා අයි ටි ජොබ් එක අතැරලා කාබනික ගොවිතැන් කරන්න ගියපු පොරක් නෙද?
ගොවිටැනෙ ගෙඩි ආවාද? පොර තියෙද? දැන් සැපද?
ගොවිටැනෙ ගෙඩි ආවාද? පොර තියෙද? දැන් සැපද?
හරියට නිකන් IT මිනිස්සු ඔක්කොම කාලේකන නාස්ති කරන උන් වගේ අදහසක් දෙන්නෙ.කීප වතාවක් මට පවුද්ගලික හා රාජ්‍ය අංශයේ පරිගණක කීපයක් යාවත්කාලින කරන්න අවස්ථා හම්බුනා සිංහලයෝ.
එවගේදී මට පුළුවන් උනා ඒවා පාවිච්චි කරන උන් මොනවද ඒවගෙන් කරන්නේ කියල දැනගන්න එකින් එක කියන්නම්
1. මේක රජයේ කාර්යාලයක ලිපිකරු වගේ ඩයල් එකක කම්පියුටර් එකක් එකේ ඌ කරන්නේ ප්‍රින්ට් කරපු ඒවා අයෙත් ටයිප් කරන එක.
OCR සොෆ්ට්වෙයා එකක් දාල උගේ කාලය කාදැමීම 90% අඩු කරන්න පුළුවන්. OCR ගැන කිව්වම කියනවා එකේ සමහර වචන වරදිලු ඊට ලෙසිලු මුල ඉදල ටයිප් කරන එක. පක තමා අකුරක් දෙකක් වැරදුනත් OCR වෙච්ච එක එකපාරක් ප්රුෆ් රීඩ් කරලා අවුල් හැදුවත් කාලය කා දැමීම 80% ඉතුරු කරගන්න පුළුවන්.
2. මේකත් ඒ වගේම තැනක ෆෝම් වල data සොෆ්ට්වෙයා එකකට ෆිල් කරන එකක්. උගේ රස්සාව අවුලක් නෑ ඌ ඒ දාන data csv ෆයිල් එකකට වත් යනවා නම්. එහෙම නෑ මෙතන ලක්ෂ 10ක් විතර වටින server එකක් සෙටප් කරලා ඔරෙකල් එකක දාල අපරාදේ සන්සාර් රිසෝසස්pentium 4 එකේ ඕන විදියකට ප්‍රොසෙස් කෙරන්න පුළුවන් data ටික. එක්සෙල් වලින් කරන්න පුළුවන් ඒවාට මුන් server දාල ඔරකල් දාල කාටද කියන්නේ මේවා
3. මේක ප්‍රයිවෙට් කම්පැනි එකක් එකේ IT එකා හෙන ඔලුවෙන් ඉන්නේ. ඔක්කම සේල්ස් data හැමදා ම රෑට බැකප් වෙනවා. සතියකට සැරයක් ටෙරාබයිට් ගණන් harddisk ගහනවා ඇතුලේ server එකක් අටවන් මොකද කියල බැලුවම එකේ බැකප් ෆයිල් එක වදින්න්නේ පරණ බැකප් ෆයිල්ස් + අලුත් බැකප් එකඒකියන්නේ මුළු data ටිකම backup එකරලා එතනම save කරනවා ආයෙත් පහුවෙනිදට හැමිනෙනවා
ඔයාලගේ අත්දැකීම් නුත් දාන්න![]()
Quote karala tiyena tika balnna...oba waradi thanin alla gathathata mn mona karannda mithuraඅඩේ මේවද බන් IT Industry එක කියන්නෙ. හුටා... මෙච්චර කල් මම ඉදල තියෙන්නෙ වෙන ඉන්ඩස්ට්‍රියකනෙහ්.
------ Post added on Mar 21, 2022 at 11:36 AM



Wena mukuth one na me blanna lankawe cybercrime unit eka...me ape salli neda mewata yata karala nasthi karanne

Quote karala tiyena tika balnna...oba waradi thanin alla gathathata mn mona karannda mithura
Mn othna pennala dunne Rajaye sewaye IT kiyala karanne mokkda kiyana eka saha kochchra mudalak nasthi wenwada kiyana eka...
Hari widiyta rajaye ayathana Centralize kara nam, outsource karanne nathuwa hari widiyta waddo aragana system develop kara nam
ada mehma weida
Menna methanata Rajaye sewaya genna pluwan kama apita tawamath tiyenwa...wenne nathi ekai awla
Wena mukuth one na me blanna lankawe cybercrime unit eka...me ape salli neda mewata yata karala nasthi karanne
