රටට බරක් උන IT ෆීල්ඩ් එකේ මිනිස්සු

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කීප වතාවක් මට පවුද්ගලික හා රාජ්‍ය අංශයේ පරිගණක කීපයක් යාවත්කාලින කරන්න අවස්ථා හම්බුනා සිංහලයෝ.
    එවගේදී මට පුළුවන් උනා ඒවා පාවිච්චි කරන උන් මොනවද ඒවගෙන් කරන්නේ කියල දැනගන්න එකින් එක කියන්නම් 8-)

    1. මේක රජයේ කාර්යාලයක ලිපිකරු වගේ ඩයල් එකක කම්පියුටර් එකක් එකේ ඌ කරන්නේ ප්‍රින්ට් කරපු ඒවා අයෙත් ටයිප් කරන එක.
    OCR සොෆ්ට්වෙයා එකක් දාල උගේ කාලය කාදැමීම 90% අඩු කරන්න පුළුවන්. OCR ගැන කිව්වම කියනවා එකේ සමහර වචන වරදිලු ඊට ලෙසිලු මුල ඉදල ටයිප් කරන එක. පක තමා අකුරක් දෙකක් වැරදුනත් OCR වෙච්ච එක එකපාරක් ප්රුෆ් රීඩ් කරලා අවුල් හැදුවත් කාලය කා දැමීම 80% ඉතුරු කරගන්න පුළුවන්.

    2. මේකත් ඒ වගේම තැනක ෆෝම් වල data සොෆ්ට්වෙයා එකකට ෆිල් කරන එකක්. උගේ රස්සාව අවුලක් නෑ ඌ ඒ දාන data csv ෆයිල් එකකට වත් යනවා නම්. එහෙම නෑ මෙතන ලක්ෂ 10ක් විතර වටින server එකක් සෙටප් කරලා ඔරෙකල් එකක දාල අපරාදේ සන්සාර් රිසෝසස් :-( pentium 4 එකේ ඕන විදියකට ප්‍රොසෙස් කෙරන්න පුළුවන් data ටික. එක්සෙල් වලින් කරන්න පුළුවන් ඒවාට මුන් server දාල ඔරකල් දාල කාටද කියන්නේ මේවා
    මේක ඇත්තක්....
    පොදු 35 ප්‍රින්ට් ෆොර්මට් එක තියේද්දී අතින් ලියන්න කම්මැලිකමට word ඒකේ ටයිප් කරවන අය ඉන්නවා..
    බහුතරයකට Margin හදලා paper size හදලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න බෑ ඔහේ ගෝතයෝ වගේ ප්‍රින්ට් අවුට් ගන්නවා...එකම ලියුම තුන් හතර පාරක් හදන කොට A4 කොල 4ක් විතර ගිහින්..
    යන්න පරක්කු වුනාම Shutdown නැතුව UPS එකෙන් power off කරන අය ඉන්නවා...මොන Genuine brand වුනත්මාස ගානක් කරන කොට Machines ඉවරයි...
    Folder එකක් හදලා තමන් කරන ‍files ඒකට දාන්න කිව්ව්ට කනකට ගන්නේ නෑ... දාන්නේම Desktop එකේයි C එකේයි
    Email එකක් යවන්න බලන්න දන්නේ නෑ...
    හැම තැනම මෙහෙම නොවෙන්න ඇති...ඒත් බහුතරේ මෙහෙමයි...
    ඉගෙන ගන්න උවමනාවක් නැතිකම සහ පරිහරණය කරන දේට ආදරයක් නැති කම තමයි...
    අලුතින් රජයේ සේවයට යන උන්වත් මේක වෙනස් කරාවි කියලා හිතනවා... :)
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේක IT Field එකේ අව්ලක් නෙමේනෙ බන් Government එකේ අව්ලක් නේ

    සිරාවට.
    ලංකාවේ අයි ටී industry එකේ මිලේනියම් අයි ටී වගේ ඒවත් තියෙනවා කියල අමතක කරන්න හොඳ නැහැ.
    ඔය තේ කඩ වගේ ඒවාට ගිහිං ඒවා වල තියෙන කොම්පියුටර් දිහා බලල අයි ටී industry කියල හිතනවානම් ඒක උගෙ වැරැද්ද.
    එක එක තැන් වල තාක්ෂනය එක එක මට්‌ටමෙන් පවිච්චි වෙන්නෙ කොහොමත්.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දන්න පොඩි දෙයක් දාන්න ආවේ. මුකුත් කියල වැඩක් නෑ වගේ 😂
     
    • Like
    Reactions: allrights

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    සිරාවට.
    ලංකාවේ අයි ටී industry එකේ මිලේනියම් අයි ටී වගේ ඒවත් තියෙනවා කියල අමතක කරන්න හොඳ නැහැ.
    ඔය තේ කඩ වගේ ඒවාට ගිහිං ඒවා වල තියෙන කොම්පියුටර් දිහා බලල අයි ටී industry කියල හිතනවානම් ඒක උගෙ වැරැද්ද.
    එක එක තැන් වල තාක්ෂනය එක එක මට්‌ටමෙන් පවිච්චි වෙන්නෙ කොහොමත්.
    Computer එකක් තියන් ඉන්න හැමෝම IT field එකේ වෙන්නේ නෑනේ. ඔය කියන standard එකේනම් IT industry එක තියෙන්නෙ වෙන රටවල් වල උන් මෙහෙ ඇවිත් ඉන්වෙස්ට් කරන්නේ අමරුවටද
     
    • Like
    Reactions: RandomGuy

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Rajapaksa guu kana ponnaya
    Pulsar eka ammage huththe da dan

    Thope amma gamey manthrita redda ussala neda umbalawa haduwe... ekai umbala thamange mahansiyen hamba karana eun ekka tharaha
    pawu ban muuta kunuharpa kiyanna epa... mu erozan wage hidden face ekek nemei uba wage open inna ekek neh
     
    • Like
    Reactions: RandomGuy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :lol:මොලේ යාවත්කාලින කරලා අම්මට සිරි කරලා ගන්න ඕනේ එකෙක්.:lol:
     
    • Haha
    Reactions: sahansira

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    LOL! tho wage moda moosala hutthige wesige puthek!

    Yako tho kiyanne WSO2, SYSCOlabs, 99X, DirectFN, IFS, Pearson, Virtusa, ism, tc..... me okkoma ratata barak kiyalada?

    umba wage moda moosalayek, gon pakayek!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    LOL! tho wage moda moosala hutthige wesige puthek!

    Yako tho kiyanne WSO2, SYSCOlabs, 99X, DirectFN, IFS, Pearson, Virtusa, ism, tc..... me okkoma ratata barak kiyalada?

    umba wage moda moosalayek, gon pakayek!
    Athal ekak ganin machan. muth fun ekata dapu ekak. :lol:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කීප වතාවක් මට පවුද්ගලික හා රාජ්‍ය අංශයේ පරිගණක කීපයක් යාවත්කාලින කරන්න අවස්ථා හම්බුනා සිංහලයෝ.
    එවගේදී මට පුළුවන් උනා ඒවා පාවිච්චි කරන උන් මොනවද ඒවගෙන් කරන්නේ කියල දැනගන්න එකින් එක කියන්නම් 8-)

    1. මේක රජයේ කාර්යාලයක ලිපිකරු වගේ ඩයල් එකක කම්පියුටර් එකක් එකේ ඌ කරන්නේ ප්‍රින්ට් කරපු ඒවා අයෙත් ටයිප් කරන එක.
    OCR සොෆ්ට්වෙයා එකක් දාල උගේ කාලය කාදැමීම 90% අඩු කරන්න පුළුවන්. OCR ගැන කිව්වම කියනවා එකේ සමහර වචන වරදිලු ඊට ලෙසිලු මුල ඉදල ටයිප් කරන එක. පක තමා අකුරක් දෙකක් වැරදුනත් OCR වෙච්ච එක එකපාරක් ප්රුෆ් රීඩ් කරලා අවුල් හැදුවත් කාලය කා දැමීම 80% ඉතුරු කරගන්න පුළුවන්.

    2. මේකත් ඒ වගේම තැනක ෆෝම් වල data සොෆ්ට්වෙයා එකකට ෆිල් කරන එකක්. උගේ රස්සාව අවුලක් නෑ ඌ ඒ දාන data csv ෆයිල් එකකට වත් යනවා නම්. එහෙම නෑ මෙතන ලක්ෂ 10ක් විතර වටින server එකක් සෙටප් කරලා ඔරෙකල් එකක දාල අපරාදේ සන්සාර් රිසෝසස් :-( pentium 4 එකේ ඕන විදියකට ප්‍රොසෙස් කෙරන්න පුළුවන් data ටික. එක්සෙල් වලින් කරන්න පුළුවන් ඒවාට මුන් server දාල ඔරකල් දාල කාටද කියන්නේ මේවා

    3. මේක ප්‍රයිවෙට් කම්පැනි එකක් එකේ IT එකා හෙන ඔලුවෙන් ඉන්නේ. ඔක්කම සේල්ස් data හැමදා ම රෑට බැකප් වෙනවා. සතියකට සැරයක් ටෙරාබයිට් ගණන් harddisk ගහනවා ඇතුලේ server එකක් අටවන් මොකද කියල බැලුවම එකේ බැකප් ෆයිල් එක වදින්න්නේ පරණ බැකප් ෆයිල්ස් + අලුත් බැකප් එක :LOL: ඒකියන්නේ මුළු data ටිකම backup එකරලා එතනම save කරනවා ආයෙත් පහුවෙනිදට හැමිනෙනවා

    ඔයාලගේ අත්දැකීම් නුත් දාන්න :-)
    IT Industry එක කියන්නෙ ඕකටද බන්. :lol::lol::lol: යකෝ ඔය කොම්පූටර් ඩිප්ලෝමා එකක් කරල කොල්ලො කෙල්ලො ගිහිල්ල කරල ඔෆිස් වර්ක්ස්.
    IT Company එකක් කියන්නෙ ඩිවෙලප්මන්ට් කරන එකකට. හරිහමන් ඩිවෙලොප්මෙන්ට් කරන company එකකට ගිහිල්ල බලපන් මුලින්ම. :rolleyes: හයියෝ සංසාරේ උබලත් ඉතින් :rofl::rofl::rofl:

    මේක ඇත්තක්....
    පොදු 35 ප්‍රින්ට් ෆොර්මට් එක තියේද්දී අතින් ලියන්න කම්මැලිකමට word ඒකේ ටයිප් කරවන අය ඉන්නවා..
    බහුතරයකට Margin හදලා paper size හදලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න බෑ ඔහේ ගෝතයෝ වගේ ප්‍රින්ට් අවුට් ගන්නවා...එකම ලියුම තුන් හතර පාරක් හදන කොට A4 කොල 4ක් විතර ගිහින්..
    යන්න පරක්කු වුනාම Shutdown නැතුව UPS එකෙන් power off කරන අය ඉන්නවා...මොන Genuine brand වුනත්මාස ගානක් කරන කොට Machines ඉවරයි...
    Folder එකක් හදලා තමන් කරන ‍files ඒකට දාන්න කිව්ව්ට කනකට ගන්නේ නෑ... දාන්නේම Desktop එකේයි C එකේයි
    Email එකක් යවන්න බලන්න දන්නේ නෑ...
    හැම තැනම මෙහෙම නොවෙන්න ඇති...ඒත් බහුතරේ මෙහෙමයි...
    ඉගෙන ගන්න උවමනාවක් නැතිකම සහ පරිහරණය කරන දේට ආදරයක් නැති කම තමයි...
    අලුතින් රජයේ සේවයට යන උන්වත් මේක වෙනස් කරාවි කියලා හිතනවා... :)
    අඩේ මේවද බන් IT Industry එක කියන්නෙ. හුටා... මෙච්චර කල් මම ඉදල තියෙන්නෙ වෙන ඉන්ඩස්ට්‍රියකනෙහ්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 21, 2022 at 11:36 AM

    LOL! tho wage moda moosala hutthige wesige puthek!

    Yako tho kiyanne WSO2, SYSCOlabs, 99X, DirectFN, IFS, Pearson, Virtusa, ism, tc..... me okkoma ratata barak kiyalada?

    umba wage moda moosalayek, gon pakayek!
    අපි බරක් බ්‍රෝ. කෝඩින් වර්ඩ් පයිල් එකක ගහලා රටට බරක් වෙලා කොනේ ඉන්නෙ කොනේ...
    ------ Post added on Mar 21, 2022 at 11:38 AM
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Ane ponnayo tho oya kiyala thiyenne IT field ekak gana nemei government office wala computer issaraha idan wada karana un gana.
    Computer ekaka wada kala paliyata eka IT field eke wenawa kiyala thope maha eka nandasenayada kiwwe :ROFLMAO:
    Madamulanata gihin pulsar ekak padan rajapassalage atadeka lowapan ponnaya :rofl::rofl:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කීප වතාවක් මට පවුද්ගලික හා රාජ්‍ය අංශයේ පරිගණක කීපයක් යාවත්කාලින කරන්න අවස්ථා හම්බුනා සිංහලයෝ.
    එවගේදී මට පුළුවන් උනා ඒවා පාවිච්චි කරන උන් මොනවද ඒවගෙන් කරන්නේ කියල දැනගන්න එකින් එක කියන්නම් 8-)

    1. මේක රජයේ කාර්යාලයක ලිපිකරු වගේ ඩයල් එකක කම්පියුටර් එකක් එකේ ඌ කරන්නේ ප්‍රින්ට් කරපු ඒවා අයෙත් ටයිප් කරන එක.
    OCR සොෆ්ට්වෙයා එකක් දාල උගේ කාලය කාදැමීම 90% අඩු කරන්න පුළුවන්. OCR ගැන කිව්වම කියනවා එකේ සමහර වචන වරදිලු ඊට ලෙසිලු මුල ඉදල ටයිප් කරන එක. පක තමා අකුරක් දෙකක් වැරදුනත් OCR වෙච්ච එක එකපාරක් ප්රුෆ් රීඩ් කරලා අවුල් හැදුවත් කාලය කා දැමීම 80% ඉතුරු කරගන්න පුළුවන්.

    2. මේකත් ඒ වගේම තැනක ෆෝම් වල data සොෆ්ට්වෙයා එකකට ෆිල් කරන එකක්. උගේ රස්සාව අවුලක් නෑ ඌ ඒ දාන data csv ෆයිල් එකකට වත් යනවා නම්. එහෙම නෑ මෙතන ලක්ෂ 10ක් විතර වටින server එකක් සෙටප් කරලා ඔරෙකල් එකක දාල අපරාදේ සන්සාර් රිසෝසස් :-( pentium 4 එකේ ඕන විදියකට ප්‍රොසෙස් කෙරන්න පුළුවන් data ටික. එක්සෙල් වලින් කරන්න පුළුවන් ඒවාට මුන් server දාල ඔරකල් දාල කාටද කියන්නේ මේවා

    3. මේක ප්‍රයිවෙට් කම්පැනි එකක් එකේ IT එකා හෙන ඔලුවෙන් ඉන්නේ. ඔක්කම සේල්ස් data හැමදා ම රෑට බැකප් වෙනවා. සතියකට සැරයක් ටෙරාබයිට් ගණන් harddisk ගහනවා ඇතුලේ server එකක් අටවන් මොකද කියල බැලුවම එකේ බැකප් ෆයිල් එක වදින්න්නේ පරණ බැකප් ෆයිල්ස් + අලුත් බැකප් එක :LOL: ඒකියන්නේ මුළු data ටිකම backup එකරලා එතනම save කරනවා ආයෙත් පහුවෙනිදට හැමිනෙනවා

    ඔයාලගේ අත්දැකීම් නුත් දාන්න :-)
    1. rajaye una wedak karanawa nam eka kiyapan.. ( mun gena kata karala wedak ne )

    2. oya karanne wen karapu salli serama wiyadam karala weda karala kiyala penwana seen ekak . ( mama danna rda eke lokkek innawa , u use karanne i7 10 gen pc ekak, 5.1 sub gahala, scanner, vga, 16 g ram, ssd, hebei karanne word hari excell hari file ekak open karala email karana eka)

    3. private company wala nam godak welawata one de ganna salli denne ne. oya kiyana company eke lokka it walata kemathi ekek. ekai oya tharam badu aragena deela tiyenne. backup karana methods nam godak tiyenawa. mama oya krama serama use karanwa. mokada client lage data , customer data , neti unama ewa restore karanna methods 3k wath tiyena eka job ekata safe.