රටට බරක් උන IT ෆීල්ඩ් එකේ මිනිස්සු

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මල්ලි ඔයා සැර් කියපු නිසා අයි ටි ජොබ් එක අතැරලා කාබනික ගොවිතැන් කරන්න ගියපු පොරක් නෙද?
    ගොවිටැනෙ ගෙඩි ආවාද? පොර තියෙද? දැන් සැපද?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    කීප වතාවක් මට පවුද්ගලික හා රාජ්‍ය අංශයේ පරිගණක කීපයක් යාවත්කාලින කරන්න අවස්ථා හම්බුනා සිංහලයෝ.
    එවගේදී මට පුළුවන් උනා ඒවා පාවිච්චි කරන උන් මොනවද ඒවගෙන් කරන්නේ කියල දැනගන්න එකින් එක කියන්නම් 8-)

    1. මේක රජයේ කාර්යාලයක ලිපිකරු වගේ ඩයල් එකක කම්පියුටර් එකක් එකේ ඌ කරන්නේ ප්‍රින්ට් කරපු ඒවා අයෙත් ටයිප් කරන එක.
    OCR සොෆ්ට්වෙයා එකක් දාල උගේ කාලය කාදැමීම 90% අඩු කරන්න පුළුවන්. OCR ගැන කිව්වම කියනවා එකේ සමහර වචන වරදිලු ඊට ලෙසිලු මුල ඉදල ටයිප් කරන එක. පක තමා අකුරක් දෙකක් වැරදුනත් OCR වෙච්ච එක එකපාරක් ප්රුෆ් රීඩ් කරලා අවුල් හැදුවත් කාලය කා දැමීම 80% ඉතුරු කරගන්න පුළුවන්.

    2. මේකත් ඒ වගේම තැනක ෆෝම් වල data සොෆ්ට්වෙයා එකකට ෆිල් කරන එකක්. උගේ රස්සාව අවුලක් නෑ ඌ ඒ දාන data csv ෆයිල් එකකට වත් යනවා නම්. එහෙම නෑ මෙතන ලක්ෂ 10ක් විතර වටින server එකක් සෙටප් කරලා ඔරෙකල් එකක දාල අපරාදේ සන්සාර් රිසෝසස් :-( pentium 4 එකේ ඕන විදියකට ප්‍රොසෙස් කෙරන්න පුළුවන් data ටික. එක්සෙල් වලින් කරන්න පුළුවන් ඒවාට මුන් server දාල ඔරකල් දාල කාටද කියන්නේ මේවා

    3. මේක ප්‍රයිවෙට් කම්පැනි එකක් එකේ IT එකා හෙන ඔලුවෙන් ඉන්නේ. ඔක්කම සේල්ස් data හැමදා ම රෑට බැකප් වෙනවා. සතියකට සැරයක් ටෙරාබයිට් ගණන් harddisk ගහනවා ඇතුලේ server එකක් අටවන් මොකද කියල බැලුවම එකේ බැකප් ෆයිල් එක වදින්න්නේ පරණ බැකප් ෆයිල්ස් + අලුත් බැකප් එක :LOL: ඒකියන්නේ මුළු data ටිකම backup එකරලා එතනම save කරනවා ආයෙත් පහුවෙනිදට හැමිනෙනවා

    ඔයාලගේ අත්දැකීම් නුත් දාන්න :-)
    හරියට නිකන් IT මිනිස්සු ඔක්කොම කාලේකන නාස්ති කරන උන් වගේ අදහසක් දෙන්නෙ.
    මිනිස්සු කිපදෙනෙක්ගේ PC හැදුවා කියලා නිකන් ඔක්කොම එකම ගොඩකට දාගන ඉන්නෙ.

    කාලේකනවානම්, ඒකට තමයි යකෝ එකගේ ඉමිඩියට් සුපවයිසර් කෙනෙක් ඉන්නෙ, ඒකට තමයි ආයතනයක පරිපාලනය තියෙන්නේ.
    තමුන්ගේ සබෝඩිනේට් ගේ වැඩ මොනිටර් කරන්න එකෙක් ඉන්නවා.එහෙම වෙන්නේ නැත්තන් ඒක ඒ ආයතනයේ අවුලක්.
    අමතරව ඔන්නම් උබට පුලුවන් පරිපාලනය දැනුවත් කරන්න.
    මොකද උබ වැඩකරන්නේ වග කියන්නේ අර සෙවකයට නෙවෙයි උබව ගෙන්නපු පරිපාලනයට..

    රටට බරක් කියල හිතගන ඉන්න පොඩි බබා මේටිකත් කියවලා දැනුවත් වෙයන්..
    1. ඔය ෆිල්ඩ් එකේ මිනිස්සු ලන්කාවේ කොම්පැනිවල (වර්චුසා එහෙම අහල තියනව නෙද )
    පිටරට සොෆ්ට්වෙයා වැඩ,
    ඩේටබේස් හදන වැඩ,
    ඩේටබේස් එක්ක කරන වැඩ,
    පරිගනක සෙකියුටිටි වැඩ,
    සිස්ටම් මොනිටරින්ග් වැඩ,
    ඇනලිසිස් වැඩ,
    ඩේට එන්ටරින් වැඩ,
    ග්‍රැෆික් ඩිසයින් වැඩ,
    ගේම් හදන වැඩ,
    කරල දීල දීල ලන්කාවට වි.විනිමය ගේනවා.

    2.ඉන්ටර්නෙට් එකහරහ තනිව ප්‍රොජෙක්ට් බාර අරගන ලන්කාවට ව්.විනිමය ගේනව(ෆයිවර්, ෆ්‍රීලන්සින්ග් එහෙම කියන්නෙ )

    3.වැඩ ඉගනගන, තනියෙන් කම්පැනිදාල තව කෙල්ලො කොල්ලො 10-20කට රස්සත්දීල ව්.විනිමය රටට උපයනව.

    4.ඒට අමතරව ලන්කාවේ සම්ප්‍රදායික පොත් ෆයිල් පෙරලල දවස් ගනන් කලේ කාපුවා, ඩෙට්ට බේස් වලට එකතුකරලා තත්පරෙන් දෙකෙන් වැඩේ කරන්න හදල දෙන්නෙත් උන්.

    ඒනිසා කතාකරද්දි පරිස්සමට කතාකරපන්.
    ඒෆිල්ල්ඩ් එකේ උන් ඔය රට කන සමහර කාලකන්නි වගේ නෙවෙයි.
    ඒනිසා කගේ හරි පියන් කෙනෙක්ගේ කොම්පිටරයක් දෙකක් අස්සෙ රින්ගලා නිකන් ලන්කාවෙම උන්ගේ වැඩ දැකල වගේ ගොන්මනසිකත්වයකින් පෙලෙන්න එපා.
    මේරටේ ව්.විනිමය අර්බුදයක් වෙලවේ තොමේ කිව්ව කතාවට කට කලක උලාගනින් ඊටවඩා නම්බුයි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,156
    113
    පත හැලි ලිව්වට කියවන්න තර්ක කරන්න වෙලාවක් නෑ. මේ කමෙන්ට් එක දාන්නෙත් කාලෙ කන එකෙක්ගේ කාලය ඉතුරු කරන්න macro එකක් ලියන ගමන්.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මූ අයි ටි ෆීල්ඩ් එක කියන්නෙ ඩෙටා එන්ට්‍රි ඔපරෙටර්ලාටයි, සරවර් ඔපරෙටර්ලටයි.,..... හිකිස්.......

    ලන්කාවෙ අයි ටී කරන උන් නිකම් ඉන්නවානම් - මෙ එලකිරි එක මෙචර කල් තියෙන්නෙ කොහොමද? :-)👈
     
    • Like
    Reactions: shamil45

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අඩේ මේවද බන් IT Industry එක කියන්නෙ. හුටා... මෙච්චර කල් මම ඉදල තියෙන්නෙ වෙන ඉන්ඩස්ට්‍රියකනෙහ්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 21, 2022 at 11:36 AM
    Quote karala tiyena tika balnna...oba waradi thanin alla gathathata mn mona karannda mithura :rofl:
    Mn othna pennala dunne Rajaye sewaye IT kiyala karanne mokkda kiyana eka saha kochchra mudalak nasthi wenwada kiyana eka...
    Hari widiyta rajaye ayathana Centralize kara nam, outsource karanne nathuwa hari widiyta waddo aragana system develop kara nam
    ada mehma weida :)

    Menna methanata Rajaye sewaya genna pluwan kama apita tawamath tiyenwa...wenne nathi ekai awla :)
    Wena mukuth one na me blanna lankawe cybercrime unit eka...me ape salli neda mewata yata karala nasthi karanne :)

     
    Last edited:

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Quote karala tiyena tika balnna...oba waradi thanin alla gathathata mn mona karannda mithura :rofl:
    Mn othna pennala dunne Rajaye sewaye IT kiyala karanne mokkda kiyana eka saha kochchra mudalak nasthi wenwada kiyana eka...
    Hari widiyta rajaye ayathana Centralize kara nam, outsource karanne nathuwa hari widiyta waddo aragana system develop kara nam
    ada mehma weida :)

    Menna methanata Rajaye sewaya genna pluwan kama apita tawamath tiyenwa...wenne nathi ekai awla :)

    Wena mukuth one na me blanna lankawe cybercrime unit eka...me ape salli neda mewata yata karala nasthi karanne :)


    රජයේ කොහෙද බන් IT ඉන්ඩ්ස්ට්‍රි එකක්? :ROFLMAO: මෙහෙමයි ඉතින් උබ දන්න තරමින් නෙහ් කියන්න ඇත්තෙ. ඒත් ඒව රටේ IT Industry එකට අදාල දේවල් නෙමෙයි මචන්. ඒව හුදෙක් රාජ්‍ය ආයතන. :rolleyes:
    අනික බන් IT Industry එක ලංකාවට බරක් වෙන්න දෙයක් නෑ. මොකද එකේ හැමෝම වැඩ කරන්නෙ Europe, America, Australia company වලට. සහ බරක් උනොත් බරක් වෙන්නෙ ඒ රටවල් වලට.
    අපේ වැඩ බරක් උනොත් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ්, බ්‍රිටිශ් ටෙලිකොම් වගේ leading platforms සහ company ඔක්කොම ටික හාන්සි වෙයි. එච්චරයි. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Poththa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    තාම එකයි මලේ මැරි මැරි උපදින උන් මේක බල බල මැරෙන්නෙ කොමද හිතලා හූල්ලනව ඇති ඔෆිස් වල 😂 සමහරු පැය 8 වඩා දීගෙනත් වැඩනේ ඉතින් රැටත් වැඩ ඉන්සිඩන්ට් එක්ක ඔන්කොල් නැතුව බ්‍රිජ් එකටත් ඇවිත් අනික් උන්ව ඇහැරන් දීගෙන ඉදලා ස්ට්‍රෙස් බන් කියනවා . ඇයි ඉතින් ඇසෝසියේට් ලීඩ් පට්ටමක් අරන් එක්සෙල් ශීට් පුරවන්නනේ මේ ඔක්කම


    ටිපර් රථ පහලින් දකුණට පාක්
     
    • Like
    Reactions: SLK_sri