රටට මොකද බන් වෙන්න යන්නේ? :(

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගේ කාලේ යම් කිසි සංවර්ධනයක් උනා මිනිස්සුන්ට දැනෙන විදියට....
    ආර්ථික සංවර්ධනය 8% ක මට්ටමට ආව කියන්නේ හොද තත්වයක්...
    මොනව හරි ආර්ථික කටයුත්තක යෛදිල ආදායමක් උපයන්න පුලුවන් මට්ටමට රට හැදුන...
    ඒත් රටේ නැත් බොරු කියල යහපාලන සෙට් එක බලේ ගත්තට දැන් බොරුව අතේ පත්තු වෙලා....
    නොතෙමී යන්න කාර් දෙනව කිව්වට.... රස්සා දෙනව කිව්වට ඇවිල්ල කලේ මිනිස්සුන්ට කෙලවීමයි රට උගස් කිරිමයි විතරයි....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    ඇත්තටම බන් දැන් කවුරු බලයට ආවොත් ද රට ගොඩගන්න පුලුවන් වෙන්නේ? මහින්ද ලොක්කා අවුරුදු 10 ක් හිටියා යුද්දේ ඉවර කරලත් අවුරුදු 5ක් විතර හිටියා ඒත් රට ගොඩ නගන ප්ලෑන් එකක් හරියට තිබුනේ නෑ. දැන් හිටං හුටං සෙට් එක තියෙන දේවල් විකුනං කනවා. ජෙ.වී.පී එකටවත් බැරි වෙයිද රට ගොඩ දාන්න.

    සමාජවාදෙ ප්‍රායොගික නැහැ කියලා ලොකෙ මෙ වෙනකොට රටවල් කිහිපයකින්ම ඔප්පු කරලා තියෙන්නෙ. කියුබාවෙත් ඩොක්ටර්ස්ලා වැඩියෙන් හිටියාට රටෙ ආර්ථිකය බොග.
    ජෙ වී පී එකට ආණ්ඩුවක් හදන්න නම් අඩුම ගානෙ ආසන 105 ක් වත් ඔනෙ. එ කිව්වෙ රටෙ සැම ආසනෙකින්ම ජවිපෙ මන්ත්‍රිලා 105 කට වැඩියෙන් තෙරෙන්න ඔනෙ පාර්ලිමෙන්තුවට. එක වෙන්නෙ නැහැ. හෙතුව මෙකයි
    හිතන්න එක ආසනෙක ජෙ වි පෙ පොරක් ඉන්නවා හොරකම් කරලා නැහැ, උගත්කම තියෙනවා ප්‍රතිපත්ති හොඳයි කියලා.
    ඌ චන්දෙ ඉල්ලද්දි වෙදිකාවෙ කතාකරද්දි කියන එව්වා අහන් ඉන්න මිනිස්සු ඉඳිවි ඔනෙ තරම්.
    හිතන්න යු ඇන් පි හරි සන්ධානෙ හරි අපෙක්ෂකයෙක් ඉන්නවා පොර උගත් නැහැ, කරන්නෙ ජඩකම්, කුඩු විකුණනවා අසාධාරණ විදියට හම්බ කරනවා කියලා. හැබැයි පොර උගෙ ආසනෙ ඉන්න කොල්ලන්ට ත්‍රීවීල් අරන් දෙනවා, ගැණුන්ට මහන මැෂින් අරන් දෙනවා, තමන්ගෙ සල්ලි බලෙන් අල්ලන් ඉන්න ආණ්ඩුවෙ ඇමතිලා හරහා ගමෙ කොල්ලන්ට ජොබ් අරන් දෙනවා, කොල්ලොන්ව රට යවනවා කියලා
    දැන් කියපන් ඡන්දෙ තිබ්බොත් දිනන්නෙ කවුද ?

    අනිවා අර දෙවෙනියට කිව්ව ප්‍රතිපත්ති හොඳ නැති පොර.

    හෙතුව හිතාගන්න පුළුවන්නෙ ? ඉතිං ඒ පොර දිනලා පාර්ලිමෙන්තු ඇවිල්ලා, කරන්න ඔනෙ හොරකම් තවත් කර කර පවුලෙ එවුන්ව අමාත්‍යංශෙට ඔබාගෙන ගසාකමින් හිටියත් ඊලඟ ඡන්දෙත් ඌ දිනනවා. හෙතුව ඌ ඡන්දෙ ඉල්ලන්නෙ උගෙ ආසනෙන් ,උගෙ ආසනෙ එවුන්ට ඌ උදව් කරල තියෙන නිසා රට්ට කුපාඩි කම් වල් කම් කළත් කම් නැත.
    උගෙ ආසනෙ ඉන්නෙ බහුතරය බෞද්ධ නම් ඌ මුස්ලිම් විරොධියෙක් උනත් ඌට කම් නැත. උගෙ ආසනෙ මුස්ලිම් බහුතරයනම් ඌ තරම් සහජීවන සර්වාගමිකයෙක්ද තවත් නැත.
    තෙරුණාද අවුල. මෙ ක්‍රමෙ තියෙනකන් හැමදාම මෙහෙම තමා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    මහින්දගේ කාලේ යම් කිසි සංවර්ධනයක් උනා මිනිස්සුන්ට දැනෙන විදියට....
    ආර්ථික සංවර්ධනය 8% ක මට්ටමට ආව කියන්නේ හොද තත්වයක්...
    මොනව හරි ආර්ථික කටයුත්තක යෛදිල ආදායමක් උපයන්න පුලුවන් මට්ටමට රට හැදුන...
    ඒත් රටේ නැත් බොරු කියල යහපාලන සෙට් එක බලේ ගත්තට දැන් බොරුව අතේ පත්තු වෙලා....
    නොතෙමී යන්න කාර් දෙනව කිව්වට.... රස්සා දෙනව කිව්වට ඇවිල්ල කලේ මිනිස්සුන්ට කෙලවීමයි රට උගස් කිරිමයි විතරයි....

    ස්කයිප් කොල් එකෙන් තමා ඔය වර්ධන වෙගෙ අප්පච්චි විසින් හදලා ගත්තෙ. නැතුව ඇත්ත ගාන නෙමෙ
    මොනවාහරි කරලා ආදායම් ඉපයුවා නිල්බලකායෙ ලෙව කාපු කට්ටියට නම් .දන්නො දනිති .
    හැබැයි නිල් බලකායෙ ලෙවකන්න මහින්දගෙ පැත්තෙ ඉඳලා තියෙන්න ඔනෙ නැහැ. මොකද සැලුන් දොරෙ තියරියනෙ තිබ්බෙ. ඔනෙ එකෙක්ට එන්න පුළුවන් .
    යහපාලනෙ වචනයක් විතරයි මොකද ලොකු පුටුවෙ ඔළු මාරු උනාට පොඩි පුටු වල හොරු ටික එහාට මෙහාට වෙනවා වෙමින් පවතිනවා.
    මහින්ද රස්සාවල් දුන්නෙ නිල්බලකායට බැඳිම සුදුසුකමක් කරගෙන මිසක් නියම සුදුස්සාට නෙමෙ. යහපාලනෙ රස්සාවල් කෙරුවාව සජිත් ප්‍රෙමදාසගෙන් දකින්න ඇති.
    රට උකස් තියෙන එක මෙ වෙනකන් පත්වෙච්ච හැම එකාම කලා ඉස්සරහටත් වෙනවා. යහපාලනෙ වරාය විකුණනවා වගෙ තමා මහින්ද සොමාවතිය ගාවින් අක්කර 5000ක් ඇමරිකන් කම්පැණියකටත්, සාම්පූර් වලින් අක්කර හයසිය ගාණක් ඉන්දියාවටත්, රටෙ වැදගත් යැයි වෙච්ච ව්‍යාපෘති වල අයිතිය චීනෙටත් වික්කා.
    ජෙම්ස් පැකර්ටත් විකුණනවා ටිකක් එයා එදා දින්නානම් .
    මැරිලා ඉපදිලා නැහැ නෙ.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    agree bro
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කුවේණිගේ සාපේ හින්දද බෝල ලංකාවේ මිනිස්සුන්ට හිතන්න මොළයක් නැත්තේ :lol:
    කුවේණිගෙ සාපෙ නෙමෙයි විජේගෙ ලේ කලවන්වුන නිසා සිංහලුන්ට හරියන්නැත්තෙ:nerd:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ස්කයිප් කොල් එකෙන් තමා ඔය වර්ධන වෙගෙ අප්පච්චි විසින් හදලා ගත්තෙ. නැතුව ඇත්ත ගාන නෙමෙ
    මොනවාහරි කරලා ආදායම් ඉපයුවා නිල්බලකායෙ ලෙව කාපු කට්ටියට නම් .දන්නො දනිති .
    හැබැයි නිල් බලකායෙ ලෙවකන්න මහින්දගෙ පැත්තෙ ඉඳලා තියෙන්න ඔනෙ නැහැ. මොකද සැලුන් දොරෙ තියරියනෙ තිබ්බෙ. ඔනෙ එකෙක්ට එන්න පුළුවන් .
    යහපාලනෙ වචනයක් විතරයි මොකද ලොකු පුටුවෙ ඔළු මාරු උනාට පොඩි පුටු වල හොරු ටික එහාට මෙහාට වෙනවා වෙමින් පවතිනවා.
    මහින්ද රස්සාවල් දුන්නෙ නිල්බලකායට බැඳිම සුදුසුකමක් කරගෙන මිසක් නියම සුදුස්සාට නෙමෙ. යහපාලනෙ රස්සාවල් කෙරුවාව සජිත් ප්‍රෙමදාසගෙන් දකින්න ඇති.
    රට උකස් තියෙන එක මෙ වෙනකන් පත්වෙච්ච හැම එකාම කලා ඉස්සරහටත් වෙනවා. යහපාලනෙ වරාය විකුණනවා වගෙ තමා මහින්ද සොමාවතිය ගාවින් අක්කර 5000ක් ඇමරිකන් කම්පැණියකටත්, සාම්පූර් වලින් අක්කර හයසිය ගාණක් ඉන්දියාවටත්, රටෙ වැදගත් යැයි වෙච්ච ව්‍යාපෘති වල අයිතිය චීනෙටත් වික්කා.
    ජෙම්ස් පැකර්ටත් විකුණනවා ටිකක් එයා එදා දින්නානම් .
    මැරිලා ඉපදිලා නැහැ නෙ.

    මහින්දගේ වැරදි තියෙනවා.... ඒත් රටේ විප්ලවයක් කරා.... ගමේ මිනිහට ජීවත්වෙන්න පුලුවන් විදියට ආර්ථික විප්ලවයක් කරා.... වී ගොවියට පොහොර ටික වෙලාවට දුන්න.... තේ ගොවියට පොහොර ටික වෙලාවට දුන්න.. කුලුබඩු ටිකට හොද මිලක් දුන්න... ඒ හින්ද ගමේ ආර්ථිකේ හොද වුනා.... ඒ අතරේ සංවර්ධන වැඩත් උනා...
    හාල් මිල උනත් 65 ක මට්ටමක ස්ථාවර කලා..

    ඒත් දැන්...
    වී ගොවියට පොහොර ටික දෙනවද?
    තේ වලට පොහොර ටික , මිලක් දෙනවද?
    හාල් මිල ස්ථාවර කරන්න වැඩලිපිවෙලක් තියෙනවද?
    සංවර්ධන වැඩ කරන්නෙ අපි කරනව කියල කියන්න විතරයි....
    ඒ අස්සේ මිනිස්සු බදු බරින් මිරකනවා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    සමාජවාදෙ ප්‍රායොගික නැහැ කියලා ලොකෙ මෙ වෙනකොට රටවල් කිහිපයකින්ම ඔප්පු කරලා තියෙන්නෙ. කියුබාවෙත් ඩොක්ටර්ස්ලා වැඩියෙන් හිටියාට රටෙ ආර්ථිකය බොග.
    ජෙ වී පී එකට ආණ්ඩුවක් හදන්න නම් අඩුම ගානෙ ආසන 105 ක් වත් ඔනෙ. එ කිව්වෙ රටෙ සැම ආසනෙකින්ම ජවිපෙ මන්ත්‍රිලා 105 කට වැඩියෙන් තෙරෙන්න ඔනෙ පාර්ලිමෙන්තුවට. එක වෙන්නෙ නැහැ. හෙතුව මෙකයි
    හිතන්න එක ආසනෙක ජෙ වි පෙ පොරක් ඉන්නවා හොරකම් කරලා නැහැ, උගත්කම තියෙනවා ප්‍රතිපත්ති හොඳයි කියලා.
    ඌ චන්දෙ ඉල්ලද්දි වෙදිකාවෙ කතාකරද්දි කියන එව්වා අහන් ඉන්න මිනිස්සු ඉඳිවි ඔනෙ තරම්.
    හිතන්න යු ඇන් පි හරි සන්ධානෙ හරි අපෙක්ෂකයෙක් ඉන්නවා පොර උගත් නැහැ, කරන්නෙ ජඩකම්, කුඩු විකුණනවා අසාධාරණ විදියට හම්බ කරනවා කියලා. හැබැයි පොර උගෙ ආසනෙ ඉන්න කොල්ලන්ට ත්‍රීවීල් අරන් දෙනවා, ගැණුන්ට මහන මැෂින් අරන් දෙනවා, තමන්ගෙ සල්ලි බලෙන් අල්ලන් ඉන්න ආණ්ඩුවෙ ඇමතිලා හරහා ගමෙ කොල්ලන්ට ජොබ් අරන් දෙනවා, කොල්ලොන්ව රට යවනවා කියලා
    දැන් කියපන් ඡන්දෙ තිබ්බොත් දිනන්නෙ කවුද ?

    අනිවා අර දෙවෙනියට කිව්ව ප්‍රතිපත්ති හොඳ නැති පොර.

    හෙතුව හිතාගන්න පුළුවන්නෙ ? ඉතිං ඒ පොර දිනලා පාර්ලිමෙන්තු ඇවිල්ලා, කරන්න ඔනෙ හොරකම් තවත් කර කර පවුලෙ එවුන්ව අමාත්‍යංශෙට ඔබාගෙන ගසාකමින් හිටියත් ඊලඟ ඡන්දෙත් ඌ දිනනවා. හෙතුව ඌ ඡන්දෙ ඉල්ලන්නෙ උගෙ ආසනෙන් ,උගෙ ආසනෙ එවුන්ට ඌ උදව් කරල තියෙන නිසා රට්ට කුපාඩි කම් වල් කම් කළත් කම් නැත.
    උගෙ ආසනෙ ඉන්නෙ බහුතරය බෞද්ධ නම් ඌ මුස්ලිම් විරොධියෙක් උනත් ඌට කම් නැත. උගෙ ආසනෙ මුස්ලිම් බහුතරයනම් ඌ තරම් සහජීවන සර්වාගමිකයෙක්ද තවත් නැත.
    තෙරුණාද අවුල. මෙ ක්‍රමෙ තියෙනකන් හැමදාම මෙහෙම තමා .
    ජවිපෙට චන්දෙ දීලා බලේට ගේනව කිව්වම සමාජවාදෙ හොඳ නරක කියවනව:lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    JVP eka thamai ada thiyena thathwayata waga kiyanna ona. Mokada unge viplawa walin passe lajjawak thiyena deshapalakayo nemei parlimenthu awe marayo kudukarayo wage un:growl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    ස්කයිප් කොල් එකෙන් තමා ඔය වර්ධන වෙගෙ අප්පච්චි විසින් හදලා ගත්තෙ. නැතුව ඇත්ත ගාන නෙමෙ
    මොනවාහරි කරලා ආදායම් ඉපයුවා නිල්බලකායෙ ලෙව කාපු කට්ටියට නම් .දන්නො දනිති .
    හැබැයි නිල් බලකායෙ ලෙවකන්න මහින්දගෙ පැත්තෙ ඉඳලා තියෙන්න ඔනෙ නැහැ. මොකද සැලුන් දොරෙ තියරියනෙ තිබ්බෙ. ඔනෙ එකෙක්ට එන්න පුළුවන් .
    යහපාලනෙ වචනයක් විතරයි මොකද ලොකු පුටුවෙ ඔළු මාරු උනාට පොඩි පුටු වල හොරු ටික එහාට මෙහාට වෙනවා වෙමින් පවතිනවා.
    මහින්ද රස්සාවල් දුන්නෙ නිල්බලකායට බැඳිම සුදුසුකමක් කරගෙන මිසක් නියම සුදුස්සාට නෙමෙ. යහපාලනෙ රස්සාවල් කෙරුවාව සජිත් ප්‍රෙමදාසගෙන් දකින්න ඇති.
    රට උකස් තියෙන එක මෙ වෙනකන් පත්වෙච්ච හැම එකාම කලා ඉස්සරහටත් වෙනවා. යහපාලනෙ වරාය විකුණනවා වගෙ තමා මහින්ද සොමාවතිය ගාවින් අක්කර 5000ක් ඇමරිකන් කම්පැණියකටත්, සාම්පූර් වලින් අක්කර හයසිය ගාණක් ඉන්දියාවටත්, රටෙ වැදගත් යැයි වෙච්ච ව්‍යාපෘති වල අයිතිය චීනෙටත් වික්කා.
    ජෙම්ස් පැකර්ටත් විකුණනවා ටිකක් එයා එදා දින්නානම් .
    මැරිලා ඉපදිලා නැහැ නෙ.
    මොකද්ද බන් ඔය ඇමරිකන් කොම්පැණිය? දැන් එතන අක්කර 5000 ක් ඇමරිකාව සින්නක්කර සල්ලි වලට අරගෙනද? එතන ලොකු කොම්පැණියක් දැන් දාලද? කීයක් ලංකාවද ලැබිලද?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රට ගොඩ ගන්න කලින් තමන් රට ගොඩ දා ගන්න උදව් වෙන්න පුලුවන් තරම් තැනකට ඇවිත් පස්සේ ඒ ගැන කතා කරමු.:yes::yes::yes::yes: ගොඩක් උන් රට ගොඩ දාන්න යන්නේ ඒ තැනට නෑවිත්. එතනට එද්දි උන්ට රට අමතක වෙනවා. :growl::growl::growl:
    අනික මොන මඟුල උනත් මේ මගේ රට.මට මගේ රටේ දේ වටිනවා
    (ඊයේ පෙරේදා ලෝකේ උසම නත්තල් ගහක් රටේ හැදෙද්දි පිරිසක් ඒක ලෝකේ ඉදිවෙන උසම නත්තල් ගහක් විදියට දකිද්දි, පිරිසක් පිට්‍ටු බම්බුවක් විදියට දැක්කා,අන්තිමට ලෝකෙම අනික් මිනිස්සු ඒ බම්බුව ලෝකේ උසම නත්තල් ගහ විදියට දැක්කා.. පිට්‍ටු බම්බුව වගේ දකින උන් ඉන්න තැනක මිනිහෙක් දෙයක් අලුතෙන් පටන් ගන්න බයයි. ඒ මිනිහව පුලුවන් නම් බිම දාලා පාගලා චුරු කරල දානව මානසිකව ඔක්කොටම කලින් (මොකද මිනිහෙක්ට දෙයක් පටන් ගන්න කොට සල්ලිම විතරක් නෙමේ Cheer-UP කියන දේත් සෑහෙන වටිනවා ) ලංකාවේ හදන් යන Vega කාර් එකට වෙන්නෙත් එහෙම දෙයක්. පටන් ගන්නකොට අඩුපාඩු වෙන්න පුලුවන් ඒ මිනිහට වැටෙන්න නොදී එක්ක යන්න පුලුවන් සමාජයක් හැදුන කාලෙක මේ රට ඔය කියන Develop Country කැටගරියට වැටේවි. එහෙම නොවෙන තාක් රට මෙහෙමම තමයි. මිනිස්සුන්ව මකවල හරි හදන්න ඕන කියල හිතුවත් අර දේ නොවෙන තාක් මැකෙව්වත් රට ගොඩ ගන්න බැරි වෙයි. :(:(:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    රඹා;21066856 said:
    මොකද්ද බන් ඔය ඇමරිකන් කොම්පැණිය? දැන් එතන අක්කර 5000 ක් ඇමරිකාව සින්නක්කර සල්ලි වලට අරගෙනද? එතන ලොකු කොම්පැණියක් දැන් දාලද? කීයක් ලංකාවද ලැබිලද?

    එක ඉතිං ඔබතුමා නියොජනය කරන දෙශපාලන පක්ෂයෙ නායකතුමාගෙන්ම අසා දැනගත්තානම් තමා හොඳ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    reputation_balance.gif

    රටට මොකද බන් වෙන්න... 12-27-2016 07:16 PM thoge ammage JVP kimbata
    hukapiya keriya
    reputation_neg.gif
    රටට මොකද බන් වෙන්න... 12-27-2016 07:15 PM VP = ජාතික වේසීගේ පුතාලා
    reputation_neg.gif
    රටට මොකද බන් වෙන්න... 12-27-2016 07:15 PM communist fuck
    reputation_neg.gif
    රටට මොකද බන් වෙන්න... 12-27-2016 07:14 PM JVP Pons

    rep kapan unge amma wesila:lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    රඹා;21066856 said:
    මොකද්ද බන් ඔය ඇමරිකන් කොම්පැණිය? දැන් එතන අක්කර 5000 ක් ඇමරිකාව සින්නක්කර සල්ලි වලට අරගෙනද? එතන ලොකු කොම්පැණියක් දැන් දාලද? කීයක් ලංකාවද ලැබිලද?

    bump
     
    AnuradhaRa

    Well-known member
  • මාත් මෙදා සැරේ ජවිපෙට ඡන්දෙ දෙනව.. :yes:

    මේ රට ගොඩගන්ඩ බැරි පාලකයො නිසා නෙමේ මචං.. කාලකන්නි රටවැසියො හින්දමයි..
    බලපං මිනිස්සු කොච්චර කුහකද ? ආත්මාර්ථකාමීද ?
    බලං දැං උඹේ රෙප් කපල තියෙන හැටි.. එළකිරියෙන්ම උදාහරණ :yes:

    උඹ දියං මචං මෙදා සැරේ jvp එකට
    මාත් දෙනව.. :nerd
    :
     
    • Like
    Reactions: Fox C2