රටට වෙනසක් අවශ්‍යයි, ඒ වෙනස ඇති කරන්නේ සජිත් ප්‍රේමදාසයි…

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වඩිවේල් සුරේෂ් පොම්නයාට වී 8 එකක් ඕන වෙලා වගේ :LOL::LOL::LOL:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනේ පලයං යකෝ යන්න.ඊළග පාරත් ඵන්නේ රාජපක්ෂ කෙනෙක්මයි..රට බේරගත්ත මිනිස්සුන්ට රට බාර දෙන්නේ නැතුව මේ කොහෙවත් ඉන්න උන්ට අායෙත් රට බාර දෙයිද..මතකනේ 2015 දීල කරගත්ත හරිය..බෝම්බත් පුපුරවල තමා ගියේ ඔය පො*යෝ


    mehemai christitan chanda ganna onanam,
    aniwa bomba gahapu ewunta,
    bomba gahanakan kollo gahan hitapu ranilta,
    gahanawa kiyala denagena singapore penna sirisenata

    oya set ekata daduwam denna wei


    anika basil, namal. gothabaya set ekata manapa sure neha, moko okun dena gon athal nisa
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    happy wtf GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    සමහර විට කියන තරම් යකා කලු නොවෙන්නත් ඉඩ තියෙනව. මොකද සිංහයෙක් කියල හිතපු එකා නරියෙක් වුන එකේ ඕන දෙයක් 50-50 චාන්ස් එකක් හෑව්.
     
    • Haha
    Reactions: sakuntha1996

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනා උනත් තාමත් සර් ඉදිරියෙන් මන්ද විපස්සෙ එක්වීමක් හෝ කැපීපේන ලීඩර්කෙනෙක් නැත
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    රටට වෙනසක් අවශ්‍යයි, ඒ වෙනස ඇති කරන්නේ ......................1956 ඉදලා ගහන තැටිය​