රටට සහ හමුදා පතිට වෙච්ච දේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    179601493_3898345073534789_7146489566776125794_n.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    සෞඛ්‍ය අංශ කියන එක නෙමෙයි අහන්නේ බුද්ධි අංශ කියන ඒවා අහන්නේ 😅🤣
    නන්දසේනගේ රෙද්ද ගලවන එකමයි මේ ඇමතියෝ කරන්නේ
    ඔය ලොකුගේ හිවලා ඔය ලෙඩේ හැදිලා මැරිලා යන්නේ නෑනේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හමුදාපතිගේ පකක් නෙමෙයි. රටේ health sector එක collapse වීමට ඉතාමත්ම ආසන්නයි.

    Positive වෙන ලෙඩ්ඩු යවන්න තැන් නැතිවීගෙන එන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    අද රෑ සාලේ පොඩි නින්දක් දාගෙන ඉන්න ගමන් ඇහුන tv එකේ කවුද කොරෝනා ගැන කතා කරනවා ..
    රෝගීන් ගැන, ඇන්ටිජ්න් පරීක්ෂණ ගැන, ප්‍රතිශත බ්ලා බ්ලා ..
    එකපාරම කිව්වා "PCR කරන ක්‍රම 2ක් තියනවා ..... " මම ඉතින් කවුරු හරි ඩොකෙක් කතා කරනවා කියලා බැලුව.
    අපේ හමුදාපති දෙරණට ඇවිත්... මං අයිත් නිදාගත්තා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    විහිලූ නෙමෙයි. හිකෙන්න ඉතා ආසන්න්නයි. ගොන් හුත්තිගෙ පුතාලා අවුරුදු කෑවා නෙමෙයි හෑවනේ

    PCR වැඩිකරපු නිසා නෙමෙයි නෙහ් එතකොට :confused2:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    හමුදාපතිගේ පකක් නෙමෙයි. රටේ health sector එක collapse වීමට ඉතාමත්ම ආසන්නයි.

    Positive වෙන ලෙඩ්ඩු යවන්න තැන් නැතිවීගෙන එන්නේ.
    ow dana medical staff kenekuth + wela gedara bed ekak free wecha gaman ganan kiyala.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Intelligence reports can be used for Easter Attack , and we did not use them. Now we are using intelligence for virus spread, may be first time in the world? We must listen to Science not to intelligence personnel and politicians. The message is simple "Early detection, early action"- Larry Brilliant (WHO Expert on eradication pandamic - small pox from world - last case in India0
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කසිප්පු පෙරන්න දෙන්නෙ නෑ කියල ASP කෙනෙක් මාරු කරපු පොහොට්ටු දේශපාලුවොන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.වියත්මඟ කියල පරණ නාකි හොරු ටිකම රෙද්ද අස්සෙ දාගත්තනේ‍ නන්දසේන..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Intelligence reports can be used for Easter Attack , and we did not use them. Now we are using intelligence for virus spread, may be first time in the world? We must listen to Science not to intelligence personnel and politicians. The message is simple "Early detection, early action"- Larry Brilliant (WHO Expert on eradication pandamic - small pox from world - last case in India0
    The problem is that we are being run by a company with a CEO down to the bottom rungs have a Negative IQ. :P

    PS: Probably I should add that - "But they believe and behave as if they are like Einsteins."
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)

    එක එකාට හරියන දෙබස්