ඕවා ගැන නම් කතා කරල වැඩක් නැහැ බං.. මාලිංගගෙ සීන් එකට මං එක එක ඒවා කිව්වා කියලා සමහර එවුන් මට ගේම දාන්න ආවා.. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක දැන් අන්තිමයි.. මෙලෝ රහක් නෑ.. රට වෙනුවෙන් නෙමෙයි උන් සෙල්ලම් කරන්නෙ.. සල්ලි වෙනුවෙන්.. ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි.. මම නම් එක මැච් එකක් බලන්නෑ ආසාවට.. මේකෙ අයත් වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නෑ දැන්.. වෙනදා මැච් එකක් ගියත් අනිවා ත්‍රේඩ් එකක් වැටෙනවනේ.. දැන් ඒකත් නෑ.. ඕකුන් ඔය තැනට ආවෙත් අපි නිසා.. ඒත් උන් ඒක දන්නෑ..





කොටි 2ක් අපි ඉන්දියාවෙන් එන අල ලුණු කලා TATA ලේලෙන්ඩ් bus වල ගිහින් ඉන්දියාවට සල්ලි පුදන්න හොදයි.....කොල්ලෝ 11ක් ඉන්දියාවෙන් සල්ලි ටිකක් අරන් එන්න නරකයි.....ඉන්දියාව කියන්නේ තමිල් නඩුව නෙමේ......මතුපිටින් ප්‍රස්න දිහා බලන්න එපා බන්....![]()

Kunu bittara kanna wei wage enam![]()
me dawas wala muslim kollange kate thiyennema kunu biththara....paw godak ridila....apith oya wada anumatha karan naha ban.....ubala awul ganna epa sinhala ewuntane gahanne......
Hoda bittara kamak ne





