රටට_වෙන්න_ඕන_මේවද_බන්?
දැන් රටට වෙන්න ඕන මේවද බන්?
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු හතක් දිවුරුම් දෙති
නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ.
ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අතර විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස වසන්ත සේනානායක මහතා ද වාරිමාර්ග රාජ්‍ය ඇමැති ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා ද ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.
කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන සහ කන්ද උඩරට උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලෙස රංජන් රාමනායක මහතාත් අද දිවුරුම් දුන්හ.
Lankadeepa
දැන් රටට වෙන්න ඕන මේවද බන්? නොදකින්. කලකිරෙනවා මේවා දැක්කාම. යකෝ රටේ මෙච්චර විපතක් වෙලා තියෙද්දී මේවාද රටේ දැවෙන ප්‍රශ්න? අච්චර විපතක් උන පලාත්වල දැකපු නැති දේශපාලුවෝ දිව්රුම් දෙන්න නම් ඇවිත්. බල තන්හාවට පුළුවන් තරම් බොරු කියලා ආණ්ඩුවක් බිමට සමතලා කරලා දාලා අලුත් ආණ්ඩුවක් හදලා මුළු රටම ආපස්සට කරා. සතුටු වෙයල්ලා සිංහලු... මේවා තමයි වෙන්න ඕන. උඹලා ගංවතුර තියා සුනාමි ඇවිල්ලා ගහගෙන ගියත් උන්ට ඒවා අදාල නෑ. උන්ට ඕන උන්ගේ මඩිය පුරවගන්න

Last edited:

he is really simple. sprat price per kg has come down in last 2 years . we will see lot of tall guys with calcium in few years.