රටට_වෙන්න_ඕන_මේවද_බන්?

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    රටට_වෙන්න_ඕන_මේවද_බන්?

    දැන් රටට වෙන්න ඕන මේවද බන්?

    නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු හතක් දිවුරුම් දෙති

    unnamed%20(5)(18).jpg


    නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ.

    ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    මේ අතර විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස වසන්ත සේනානායක මහතා ද වාරිමාර්ග රාජ්‍ය ඇමැති ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා ද ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.

    කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන සහ කන්ද උඩරට උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලෙස රංජන් රාමනායක මහතාත් අද දිවුරුම් දුන්හ.


    Lankadeepa

    flood-funaral.jpg


    Page-one.jpg


    sri-lanka-flood.jpg


    දැන් රටට වෙන්න ඕන මේවද බන්? නොදකින්. කලකිරෙනවා මේවා දැක්කාම. යකෝ රටේ මෙච්චර විපතක් වෙලා තියෙද්දී මේවාද රටේ දැවෙන ප්‍රශ්න? අච්චර විපතක් උන පලාත්වල දැකපු නැති දේශපාලුවෝ දිව්රුම් දෙන්න නම් ඇවිත්. බල තන්හාවට පුළුවන් තරම් බොරු කියලා ආණ්ඩුවක් බිමට සමතලා කරලා දාලා අලුත් ආණ්ඩුවක් හදලා මුළු රටම ආපස්සට කරා. සතුටු වෙයල්ලා සිංහලු... මේවා තමයි වෙන්න ඕන. උඹලා ගංවතුර තියා සුනාමි ඇවිල්ලා ගහගෙන ගියත් උන්ට ඒවා අදාල නෑ. උන්ට ඕන උන්ගේ මඩිය පුරවගන්න
     
    Last edited:
    • Like
    Reactions: Money Mike

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තමයි බන් වෙනස...රටේ මිනිස්සු ගිලිල මැරෙද්දි අගමැති රනිල බුදියන්ඩ ඇමරිකා යනව..නිවට සිරත් වෙනස උදාකරල දෙන්ඩ ඇමතිල පත් කරනව...විපතටපත් ලක්ශ ගානකට දැන් ඔනෙ ඇමතිල..ඔක තමා මහතුනි වෙනස...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ඔක තමයි බන් වෙනස...රටේ මිනිස්සු ගිලිල මැරෙද්දි අගමැති රනිල බුදියන්ඩ ඇමරිකා යනව..නිවට සිරත් වෙනස උදාකරල දෙන්ඩ ඇමතිල පත් කරනව...විපතටපත් ලක්ශ ගානකට දැන් ඔනෙ ඇමතිල..ඔක තමා මහතුනි වෙනස...

    මොන දේ උනත් මේ වගේ දේවල් කරන්න වෙලාවක්ද මේක? පුදුම ආත්මාර්ථකාමී දේශපාලකයෝ ඉන්න රටක් මේක. මේ ගහන ගං වතුරක් ගහලා ඕකුන් ටික හැදි ගෑවිලා යන්නේ නෑනේ.. අහිංසක මිනිහා තමයි හැම දෙයකින්ම බැට කන්නේ. පුදුම රටක් මේක :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන දේ උනත් මේ වගේ දේවල් කරන්න වෙලාවක්ද මේක? පුදුම ආත්මාර්ථකාමී දේශපාලකයෝ ඉන්න රටක් මේක. මේ ගහන ගං වතුරක් ගහලා ඕකුන් ටික හැදි ගෑවිලා යන්නේ නෑනේ.. අහිංසක මිනිහා තමයි හැම දෙයකින්ම බැට කන්නේ. පුදුම රටක් මේක :no:

    :yes::yes::yes: නිවටයො රජ වෙලා *න්නයො අගමැති උනාම් ඔහොම තමයි මචන්..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    හැමදේම මතක ටික කාලයයි අපේ වුන්ට... ආයෙත් ඉතින් මුන්ටම දීලා කන හැටි බලන් ඉදියි හැමදාම වගේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද පිල යලි බලයට එනව..... මිනිස්සුන්ගේ මත යලි වෙනස් වෙලා..... සිරිසෙනට දීපු අය යලි රාජපක්ශ ආන්ඩුවක් එනකං බලං ඉන්නවා..... කොහොම කියුවත් වැඩක් නෑ, ජන මතය යලි මහින්දට..... පලාත් පාලන චන්දේන් යහපාලනය අන්ත පරාජයක් ලබනවා.....
    ගොටා 2020 .....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය මැද ඉන්න සරල නිහතමානී ගොවි මහත්මයාද උයාලග‍ෙ රටේ ජනාධිපතිතුමා:shocked::shocked:.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    We have a wonderful president :) he is really simple. sprat price per kg has come down in last 2 years . we will see lot of tall guys with calcium in few years.
    he has a vision but very few sees it:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    in the book "The art of war" sun tzu said ' you can see my tactics but u cant see the strategy behind it' our wonderful president is also like that :yes:we only see his tactic of reducing price to make sprats affordable so people eat sprats daily .it is a strategy to make young sri lankan tall and also have a backbone:yes::yes: believe me we have a wonderful leader
     

    Similar threads