රටපාවාදුන්නේකවුද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් දහම් පාසලේ අවසානේ දක්වාම ගියා. ඊට එහා ගිහින් උපාධි ගන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ.
    මේක සිංහල බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියලා අහපු එකෙක්ගේ පට්ටම් දිහා බලලා උඩ තියාගෙන ඉන්න තරම් අපි නම් නිවට නැහැ.

    රිදුනා නම් සමාවෙයන්, පක්ශ බදගෙන නැති නිසා පරයට පරයා කියන්න අපි බය නෑ

    සින්හල බෞද්ධ රටක් කියල කොහෙද බන් ඇත්තටම තියෙන්නේ ??
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් ලංකාව එහෙම එකක් නොවෙන්න පුළුවන් එත් බහුතර බෞද්ධයෝ කැමති ලනකව එහෙම වෙනවනම්. එතකොට මොකද වන්නේ. බහුතර බෞද්දයන්ගේ කැමැත්තට පිටින්යන බුවෙක් ඇමති වෙලා

    ලන්කාවෙ බෞද්ධයො කැමති නැහැ මේක ආගමික රටක් වෙනවට
    එහෙම කැමත්තක් කොතනකවත් පෙන්නලත් නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඔකට කියන්නෙ බය නැහැ එක තමයි මොඩකම වැඩි උනහම
    ලැජ්ජ බය නැති වෙනව

    මම නම් ඕකට කියන්නේ පක්ශ පාට පුද්ගලයින්ට අන්ධ උනාම අම්මා අප්පා රට ජාතිය ආගම අමතක වෙනව කියලයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්කාවෙ බෞද්ධයො කැමති නැහැ මේක ආගමික රටක් වෙනවට
    එහෙම කැමත්තක් කොතනකවත් පෙන්නලත් නැහැ.

    එහෙම කොහොමද බන් කියන්නේ. මේක බුද්දාගම තියන රටල වෙනවට තමයි , මිනිස්සු ඔකොම කැමති. රුචිර පොල් එකෙක් දාපන්කෝ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත බලන්න
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම නම් ඕකට කියන්නේ පක්ශ පාට පුද්ගලයින්ට අන්ධ උනාම අම්මා අප්පා රට ජාතිය ආගම අමතක වෙනව කියලයි

    පාට පක්ශ වැඩක් නැහැ දේශපාලන මතවාදය කොචචර යතාර්තවාදීද කියන එකයි වටින්නෙ.
    මේක ආගමික රටක් නෙමෙයි එහෙම වෙන්න මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නෙත් නැහැ.
    එහෙම පිස්සුවක් තියෙන අතලොස්සක් ඉන්න පුලුවන් කියලනම් පිලිගන්නව.මම නම් කැමති නැහැ ආගමිකින් හො එහෙම කියා ගන්න ආගමික නීතියකින් මගේ රට පාලනය වෙනවට උබ කැමතිද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    සින්හල බෞද්ධ රටක් කියල කොහෙද බන් ඇත්තටම තියෙන්නේ ??

    poth wala liya wechcha dewal wadak naha. Eekata mahapolawa sakshi daranawa

    yamkisi rataka goda kaalayak yamkisi agamak, jathiyak jeewath una nam e rata e ayage kiyala kiyanna puluwan.

    vyawasthawe thiyenneth buddhagama rakiima rajaye yuthukmak. RJaya badi sitinawa. wenath aagam walata badhawak naha.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම කොහොමද බන් කියන්නේ. මේක බුද්දාගම තියන රටල වෙනවට තමයි , මිනිස්සු ඔකොම කැමති. රුචිර පොල් එකෙක් දාපන්කෝ මේකේ ඉන්න උන්ගේ කැමැත්ත බලන්න

    අයියො සල්ලි පොල් කඩන්නන්න කලින් උබ කියපන් උබ කැමතිද කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    poth wala liya wechcha dewal wadak naha. Eekata mahapolawa sakshi daranawa

    yamkisi rataka goda kaalayak yamkisi agamak, jathiyak jeewath una nam e rata e ayage kiyala kiyanna puluwan.

    vyawasthawe thiyenneth buddhagama rakiima rajaye yuthukmak. RJaya badi sitinawa. wenath aagam walata badhawak naha.

    ලංකාවට වඩා බුද්ධ නටබුන් තියනවා බන් ඉන්දියාවේ මහපොළව ශාකස්හි දරනවා කියන්නේ නටබුන් ගැන වෙන්න ඇති නේද ?? ඇෆ්ගනිස්තානේ තිබ්බ තරම් පිළිම ඉන්දියාවේත් තිබ්බේ නැහැ. කෝ ඒවා බෞද්දරාක්ද, ගොඩ කාලයක් ඇෆ්ගනිස්ථානයේ ජිවත් වෙලා තියෙන්නේ බුධ්ද්යෝ, බන්ගලධෙශයේත් එහමයි. එත් ඒ රටවල් මුස්ලිම්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ව්ජේ දාස හොදයි කියනවා නෙමයි.
    ඔය කතා වැරදි නම් ඕවට උත්තර දෙන්න තිබ්බනේ නම් පාර්ලිමේතුවේදී කව්රුත් උත්තර දෙන්නේ නැහැනේ. පුලුවන්නම් වීඩියෝ එකේ ඔක්කොම දාපන්. මොකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. :lol:

    lida pathule idagena baila kiyanwa remix korala........ hayyooooo lapa kumarata una de
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවට වඩා බුද්ධ නටබුන් තියනවා බන් ඉන්දියාවේ මහපොළව ශාකස්හි දරනවා කියන්නේ නටබුන් ගැන වෙන්න ඇති නේද ?? ඇෆ්ගනිස්තානේ තිබ්බ තරම් පිළිම ඉන්දියාවේත් තිබ්බේ නැහැ. කෝ ඒවා බෞද්දරාක්ද, ගොඩ කාලයක් ඇෆ්ගනිස්ථානයේ ජිවත් වෙලා තියෙන්නේ බුධ්ද්යෝ, බන්ගලධෙශයේත් එහමයි. එත් ඒ රටවල් මුස්ලිම්.

    රට ‍බෞද්ධ වෙන්නෙ ඒ රටේ බහුතරය බෞද්ධ නන් විතරයි නැතුව පිළිම, දාගැබ් තිබුනට නෙමේ.... උඹ ඒක දන්නෙ නැත්ද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම කැමති නැහැ

    උබ වගේ තමයි බන් අනිත් මිනිස්සුත්
    මේක බෞද්ධ රටක් යකො කියල සද්දෙන් කියන්න පුලුවන්
    හැබැයි ඔලුවෙන් හිතල බැලුවොත් ඒකෙ කොහොමද අපි ජීවත් වෙන්නෙ කියල,
    කවුරුත් එහෙම රටක් වෙනවට කැමති නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රට ‍බෞද්ධ වෙන්නෙ ඒ රටේ බහුතරය බෞද්ධ නන් විතරයි නැතුව පිළිම, දාගැබ් තිබුනට නෙමේ.... උඹ ඒක දන්නෙ නැත්ද?

    අන්න එහෙම උත්තරයක් තමයි දෙන්න ඕනි. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ වගේ තමයි බන් අනිත් මිනිස්සුත්
    මේක බෞද්ධ රටක් යකො කියල සද්දෙන් කියන්න පුලුවන්
    හැබැයි ඔලුවෙන් හිතල බැලුවොත් ඒකෙ කොහොමද අපි ජීවත් වෙන්නෙ කියල,
    කවුරුත් එහෙම රටක් වෙනවට කැමති නැහැ.

    එහෙම නැහැ බන්. මම කැමති නැත්තේ ආගම කියන දෙ පිස්සුව වේගේ වෙලා නිසයි එත්බහුතරය කැමති මචං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    පාට පක්ශ වැඩක් නැහැ දේශපාලන මතවාදය කොචචර යතාර්තවාදීද කියන එකයි වටින්නෙ.
    මේක ආගමික රටක් නෙමෙයි එහෙම වෙන්න මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නෙත් නැහැ.
    එහෙම පිස්සුවක් තියෙන අතලොස්සක් ඉන්න පුලුවන් කියලනම් පිලිගන්නව.මම නම් කැමති නැහැ ආගමිකින් හො එහෙම කියා ගන්න ආගමික නීතියකින් මගේ රට පාලනය වෙනවට උබ කැමතිද.

    100% niwaradi deshapalana mathawada kawadawath naha. ekama pakshayaka ho pudgalayakuge hari than waradi than thiyenawa. kiyana hamadekatama ehei kiyana eka hari deyak newei ney.

    me rata agamika ratak kiyala agamikayin palanaya karana thanakata watenawata api kamathi na. ape rata keepa wathawakma sangarathnayata puujaa kara. eth e hamudhuruwaru rata bhaara gatte naha. karan yana widiha kiyala deela paththakata una.

    api ehema kamathi naha gaga idala. wenath aagamaka bahuthara pirisa wechcha gaman un wyawasthaawath wenas karala rata ungei aagame jathiye ekak kara gannawa. godak baudda ratawal muslim ratawal une ohomai. e nisa anathura kalin dakapu evun hatiyata sahajeewana katha kiya kiya illan kelo gannath oone nathi nisa api nam sinhala wes gaththa evunwa wiwechanaya karanawa. hari deta hari kiyanawa.

    ලංකාවට වඩා බුද්ධ නටබුන් තියනවා බන් ඉන්දියාවේ මහපොළව ශාකස්හි දරනවා කියන්නේ නටබුන් ගැන වෙන්න ඇති නේද ?? ඇෆ්ගනිස්තානේ තිබ්බ තරම් පිළිම ඉන්දියාවේත් තිබ්බේ නැහැ. කෝ ඒවා බෞද්දරාක්ද, ගොඩ කාලයක් ඇෆ්ගනිස්ථානයේ ජිවත් වෙලා තියෙන්නේ බුධ්ද්යෝ, බන්ගලධෙශයේත් එහමයි. එත් ඒ රටවල් මුස්ලිම්.

    natabun, natabun wenakam balan idapu ekai ban waradda. bahutharaya sulutharaya welaa anthimedi naththatama nathiwela athu gaawilaama giya. afganisthane indiyawe bangladeshe iraney wage ratawalath, mey rata baudda ratak newei kiyala kiyapu mathi amathiwaru rajawaru ehema inna athi. eekai e ratawal walata oya kaladasawak giye.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔකට කියන්නෙ බය නැහැ එක තමයි මොඩකම වැඩි උනහම
    ලැජ්ජ බය නැති වෙනව

    මර්වින්ටත් ආචාර්ය පට්ටමක් තියෙනවා... ඕකව ඔච්චර පුම්බන්න එපා.. කෙලින්ම කිව්වොත් ඕකා පරයෙක්..
     
    එතින් ඕකට උත්තර දෙන්න තිබ්බනේ පුතේ උබලගේ මිනිසුන්ට විමල ගම්මන්පිල මුතුහෙටිගම කොච්චර ඉන්නවද එකයි මම කියන්නේ.

    දැන් මම කියනවා ගුනේ බායි හොරා කියලා. උප කියනවා එහෙනම් පුලුවන්නම් ඔප්පු කරපන් කියල එතකොට මට බැරිවෙනවා. එතකොට මම කියල තියෙනදෙය මම එහෙම කියපු පලියට හොරෙක් වෙන්නේ නැහැ උබ එත් හොරෙක් නොවන්නේත් නැහැ. ඔයවගේ බරපතල චෝදනාවක් අඩුම ගැනේ ප්‍රතික්ස්පාත් නොකරන්නේ මොකද ??

    අවශ්‍ය අවස්ථාවේ උත්තර නොදිම මහින්ද කළ වරදක්..ඒක ඇත්ත
     
    කොහෙද බන් විවාදයක් විවාදයක් ඉල්ලලා තියෙන්නේ කවධ ?? නිකම් බොරු නොකිය ඉදපන්:lol:
    ජිනිවා යෝජනාව ගැන කතා කරන්න විමල් ලා දවසක් ඉල්ලුවාම දෙන්නම් කියලා...නොදි ඉන්නවා..ඒකයි වෙන්නේ...

    විවාදයක් ඉල්ලලා තියෙන්නේ...ඒ තියා විමල් එක්ක ස්වාර්ණවාහිනියේ තිබ්බ වාදයට රනිල් කාවවත් එව්වෙත් නැ
     
    ලංකාවට වඩා බුද්ධ නටබුන් තියනවා බන් ඉන්දියාවේ මහපොළව ශාකස්හි දරනවා කියන්නේ නටබුන් ගැන වෙන්න ඇති නේද ?? ඇෆ්ගනිස්තානේ තිබ්බ තරම් පිළිම ඉන්දියාවේත් තිබ්බේ නැහැ. කෝ ඒවා බෞද්දරාක්ද, ගොඩ කාලයක් ඇෆ්ගනිස්ථානයේ ජිවත් වෙලා තියෙන්නේ බුධ්ද්යෝ, බන්ගලධෙශයේත් එහමයි. එත් ඒ රටවල් මුස්ලිම්.

    මෝඩ කතාවත් නේ....නටඹුන් තිබ්බට ඒවා වල දැන් බෞද්ධයෝ නැනේ....ලංකාවේ එහෙම නැනේ...ලංකාව යටත් විජිතයක් වුනත් තමන්ගේ අනන්‍යතාව රැකන් ආව නේ
     
    විජේදාස ගේ ඩිග්‍රිය ගැන කතා කරන අයට කියන්න තියෙන්නේ ඩිග්‍රියකින් මිනිහෙක් ගේ ජාතිහිතෛශි කම වත් බුද්ධියවත් මනින්න බැ....

    විජේදාස ගේ සිංහලයාට තියන කැක්කුම පෙනුනා සිංහලයාට අහිතකර 19 සම්මත කරන්න දත කාපු වෙලාවේ......වෙලාවට අටපාස් විමලෙට පින්සිද්ද වෙන්න ලංකාවට හානි කරන 19 න් ගැලවුනා...ඇත්ත ඒකයි

    ඩිග්‍රිය නෙමෙයි වැදගත් මේ තමන්ගේ රට තමන්ගේ මිනිස්සු කියලා හැඟමක් තියෙන්න ඕන දේශපාලකයෙක්ට ඒක නැත්තම් වැඩක් නැ....

    සමහර යු එන් පි කාරයෝ 2009 යුද්ධය දින්නාම දුක් වුනා දැන් නම් රනිල්ට ආයිත් එන්න වෙන්නේ නැ කියලා....ඇයි ඒ රට ගැන හැඟිමක් තියෙ නම් එහෙම හිතෙන්නේ වත් නැ