රටපුරා ඉන්ධන හිඟයක්..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    23167983_1202049279925766_860591353957470377_n.jpg


    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    • Haha
    Reactions: Heshan Daminda

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අද උදේ ෆුල් කරගෙන හයිවේ එකේ කි.මි 50ක් වගේ එනකොට වාහනේ මිස් කරන්න ගත්තා.නවත්තලා ටිකක් බලලා ආයේ ස්ටාර්ට් කරල යනකොට ආයේ කේස් එක ආවා.අමාරුවෙන් කිමි 3ක් වගේ ගියාම නිකම්ම හරිගියා.තෙල් වල අවුලක් තියෙනවා වගේ
     
    • Like
    • Sad
    Reactions: eksudda and Cypress

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මාලබේ එරෝසන්ගේ අම්මගේ ෂෙඩ් එකේ පරණ ගානට තෙල් දෙනවා ගිහින් ගහගනිල්ල
    කොන්ඩම් දෙනව ද නැත්නම් අපි අරන් යන්න ඕන ද... හොදට සක් කරනව ද දන්න එකෙක් කියන්න කො
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පඹයගෙ වටේ ඉන්න එක බුජ්ජිමතෙක් කියල තිබ්බ අනවශ්‍ය එවුන් කාර් ගන්නව කියල.
    තව බුජ්ජිමතෙක් මේ ලගදි කිව්ව අනවශ්‍ය එවුන් තෙල් ගහනව කියල.
    තව ටික දවසකින් අනවශ්‍ය එවුන් රමණය කරනව කියල ජුන්ඩො තහනම් කරයිද දන්නෑ @erozan @N A K A M U R A එච්චරටම බුජ්ජිමත් :rofl:
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොන් පච, මෙහෙ සෙඩ් හැම එකකම තෙල් තියෙනව,