රටපුරා හොර සම්භාහන මධ්‍යස්ථාන 2,000 ක්

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    රටපුරා හොර සම්භාහන මධ්‍යස්ථාන 2,000 ක්

    1Masaj.gif


    රට පුරා නීති විරෝධී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන 2,000කට ආසන්න සංඛ්‍යාවක් ක‍්‍රියාත්මකවන බව ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා කියයි.
    සංචාරක කලාප ආශ‍්‍රිතව මෙන්ම ඇතැම් ප‍්‍රාදේශීය නගරවලද මෙවැනි නීති විරෝධී මධ්‍යස්ථාන ඇතැයි ඔහු අනාවරණය කළේය.
    මෙවැනි ස්ථාන ආයුරේද දෙපාර්තමේන්තුවට වැටලීමට නොහැකවී ඇත්තේ ආයුර්වේද පනතේ නීති ශක්තිමත් නොවීම නිසා බවද වීරකෝන් මහතා කීය.
    ඒ අනුව පනත සංශෝධනය සදහා කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති බව පාලිත විරකෝන් මහතා පැවසීය.


    උපුටා ගත්තේ මෙතනින්
    http://www.srilankamirror.com/sinhala/
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @kingdewi අඩෝ උබ කොල්ලෙක්ද බන් මම සිරාවටම හිතුවේ
    කෙල්ලෙක් කියල බන් උබ..මගෙන් වැරදි දෙයක් එහෙම
    කියවිලා නෑ නේද උබට..?
    laugh.gif