රටම කැළඹෙයි කිව්වට කැලඹිලා තියෙන්නෙ දෙරණනේ !

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Ofc bro... මුන් එනව මෙතන බුද්ධාගමට කෙලින්න
    ධර්මය ඔබට මග වෙවා..
    සියලු සත්වයෝ සුවපත් වේවා..
    බුදුසරණයි
    It’s not abt Buddhism as I said the foundation of this country is been build on sinhala Buddhist ideology same as Roman Catholic ideology. Those fucks trying to feed Gen Z tht Sinhalese ideology is outdated n create an opening for folks like Manju N to enter parliament
     
    • Like
    Reactions: NRTG and Alexb

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රාජපක්ෂ ඇඩෙන්ජා වලට උසස් කුළේ චැනල් වැඩ කරන්නේ නෑ බොල.. :frown:

    350298945_148296534827673_7195042835099657869_n-jpg.206253
    :lol: ඔව්ව් තමයි මෝඩයෝ මීඩිය කාරයො තැනේ හැටියට ඇනේ ගහනව කියන්නෙ තමන්ගෙ agenda එක black mark වහගන්න කරන. සිරස stage එකට එන්නෙ නෑ රනිල් වීරය වෙලා ඉන්නකන්. උන් එන්නෙ සජිත්ගෙ, ඩයස්පෝරවෙ වැඩක්නම් විතරයි. කිලි රජ නැති උනාට පස්සෙ උන් ඇක්ට්ව් නැ.
    ඩිලිට්, සමන්ත්බඩ්‍ර, ජැක්සන් කියන්නෙ සමාජයම වෙනස් කරන්න පුලුවන් කැරැක්ටර්ස් උන්ට මුකුත් වෙන්න ඉඩ තියන්නෙ නෑ.
    ඔය නිව්ස් එකේ පීක් එකට, පීක් එකේ කැරැක්ටර්ස් ආවම ඕක වහනව වෙන නිව්ස් එකක් ගහල.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    It’s not abt Buddhism as I said the foundation of this country is been build on sinhala Buddhist ideology same as Roman Catholic ideology. Those fucks trying to feed Gen Z tht Sinhalese ideology is outdated n create an opening for folks like Manju N to enter parliament

    a country which is been built on sinhala Buddhist ideology currupted as hell
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    සරල උදාහරණ බලපන් ඔය කෙල්ල එක්ක මිඩියා චොන්ඵරන්ස් එකේ ඉන්න හසලක එකා. ඕකා අරගලේ පටන් ගත්ත දවස් වලම සක්‍රියව හිටියා එකේ. දැන් උ මයිනලගේ එකෙක් කියල ඔප්පු වෙලා නේ තියෙන්නේ. ඉතින් ඕවගේ කියක් ඇතිද දාපු උන්

    mokakda machan me seen eka mama update nane , hasalaka & mayinalage sambhande mokakda ?
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443

    මං ඔය SL Vlog උන්ගේ content බලනවා. හැබැයි මට මේ දාපු video එක ගැන සෑහෙන සැකයි මේක උන් සිරාවටම plant කරපු එකක්ද කියලා.
    උන් අනිවා දන්නවා මේ වගේ එකකින් උන්ගේ competitorලා අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා. ඒ දැන දැනත් ඔහොම එකක් publish කරනවා කියන්නේ වෙන ගේමක් යනවා ඇති.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    https://www.youtube.com/@SLVLOG/videos
    මේ චැනල් එකේ ඉන්න පොර මචන් අරගලේ මුලදීම කොමඩි එකක් කළා අරගල බිමේදීම. එකේදී ගහන්න ඕනේ හැම එකාටම ගැහුවා. විශේෂෙන් ගෝටා කපුටා මයිනා ඇතුළු සියලු දෙනාට. ඒ කියන්නේ නිගමනය මු අරගලය එක්ක හිටි එකෙක් කියලනේ. හරි දැන් මේ බුදු දහමට ගේමක් ඇද්ද ගැනී මයිනලගේ ඇදේ හිටි ගැනියෙක්. එකී සමාව ඉල්ලන්නේ මේ පොර එක්ක වීඩියෝ එකක් කරලා. මේ ගැනී කල වැඩෙන් ඩිරෙක්ට් වාසිය එන්නේ මයිනලට. මොකද රටේ ආගමික ගේමක් හදන එකෙන් විශේෂෙන් බුදු දහමට ගේමක් ඉල්ලුවම ලංකාවේ පුකේ සැදැහැවත් 50% ගේම ඉල්ලනවා. ඒ අස්සේ මයිනලා උන්ගේ සෙට් එකක් චන්දෙට බස්සනවා අර තීම් එක දාල. එකෙන් කියවෙන්නේ අර පොර මුල ඉදන්ම අරගලේ ඉදලා තියෙන්නේ මයිනලගේ වාසියට වගේ කියන එක

    හරි උබ කියන්නේ සරලව ගැනී මයිනලගේ උන් කියල දම්මෙව්වා කියලනේ. අරු සිරාවටම මුල ඉදන් ආවේ හොද හිතකින් නම් උ ඕක දාන්න දෙන්නේ නැනේ. මට නම් හිතෙන්නේ මු මුල ඉදන් කලේ බොරුව වගේ
    ------ Post added on May 28, 2023 at 8:03 PM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    හරි උබ කියන්නේ සරලව ගැනී මයිනලගේ උන් කියල දම්මෙව්වා කියලනේ. අරු සිරාවටම මුල ඉදන් ආවේ හොද හිතකින් නම් උ ඕක දාන්න දෙන්නේ නැනේ. මට නම් හිතෙන්නේ මු මුල ඉදන් කලේ බොරුව වගේ
    සිරාවටම ඒකත් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    https://www.youtube.com/@SLVLOG/videos
    මේ චැනල් එකේ ඉන්න පොර මචන් අරගලේ මුලදීම කොමඩි එකක් කළා අරගල බිමේදීම. එකේදී ගහන්න ඕනේ හැම එකාටම ගැහුවා. විශේෂෙන් ගෝටා කපුටා මයිනා ඇතුළු සියලු දෙනාට. ඒ කියන්නේ නිගමනය මු අරගලය එක්ක හිටි එකෙක් කියලනේ. හරි දැන් මේ බුදු දහමට ගේමක් ඇද්ද ගැනී මයිනලගේ ඇදේ හිටි ගැනියෙක්. එකී සමාව ඉල්ලන්නේ මේ පොර එක්ක වීඩියෝ එකක් කරලා. මේ ගැනී කල වැඩෙන් ඩිරෙක්ට් වාසිය එන්නේ මයිනලට. මොකද රටේ ආගමික ගේමක් හදන එකෙන් විශේෂෙන් බුදු දහමට ගේමක් ඉල්ලුවම ලංකාවේ පුකේ සැදැහැවත් 50% ගේම ඉල්ලනවා. ඒ අස්සේ මයිනලා උන්ගේ සෙට් එකක් චන්දෙට බස්සනවා අර තීම් එක දාල. එකෙන් කියවෙන්නේ අර පොර මුල ඉදන්ම අරගලේ ඉදලා තියෙන්නේ මයිනලගේ වාසියට වගේ කියන එක

    හරියටම කොහොමද කියන්නේ? 🤔
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    https://www.youtube.com/@SLVLOG/videos
    මේ චැනල් එකේ ඉන්න පොර මචන් අරගලේ මුලදීම කොමඩි එකක් කළා අරගල බිමේදීම. එකේදී ගහන්න ඕනේ හැම එකාටම ගැහුවා. විශේෂෙන් ගෝටා කපුටා මයිනා ඇතුළු සියලු දෙනාට. ඒ කියන්නේ නිගමනය මු අරගලය එක්ක හිටි එකෙක් කියලනේ. හරි දැන් මේ බුදු දහමට ගේමක් ඇද්ද ගැනී මයිනලගේ ඇදේ හිටි ගැනියෙක්. එකී සමාව ඉල්ලන්නේ මේ පොර එක්ක වීඩියෝ එකක් කරලා. මේ ගැනී කල වැඩෙන් ඩිරෙක්ට් වාසිය එන්නේ මයිනලට. මොකද රටේ ආගමික ගේමක් හදන එකෙන් විශේෂෙන් බුදු දහමට ගේමක් ඉල්ලුවම ලංකාවේ පුකේ සැදැහැවත් 50% ගේම ඉල්ලනවා. ඒ අස්සේ මයිනලා උන්ගේ සෙට් එකක් චන්දෙට බස්සනවා අර තීම් එක දාල. එකෙන් කියවෙන්නේ අර පොර මුල ඉදන්ම අරගලේ ඉදලා තියෙන්නේ මයිනලගේ වාසියට වගේ කියන එක

    මං ඔය SL Vlog උන්ගේ content බලනවා. හැබැයි මට මේ දාපු video එක ගැන සෑහෙන සැකයි මේක උන් සිරාවටම plant කරපු එකක්ද කියලා.
    උන් අනිවා දන්නවා මේ වගේ එකකින් උන්ගේ competitorලා අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා. ඒ දැන දැනත් ඔහොම එකක් publish කරනවා කියන්නේ වෙන ගේමක් යනවා ඇති.

    mata hithenneth un thatiya rathwechcha wele negative marketing parak damma kiyala , nathnam Jerome ge seen eka hit una welawe mun me video eka danne muntath badu paththu wenawa kiyala dana danamane , kohoma unath mun wena kage hari rukadayak wenna thiyen ida wadiyi kiyalayi mata hithenne
     
    • Like
    Reactions: NRTG and EdNygma

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    වෙරි වෙල් ස්ක්‍රිප්ටඩ් මචන්. නාකිය චන්දෙ තියන්න ප්ලෑන් කරනව මේ අවුරුද්ද අන්තිම වෙද්දි. ගොඩක් දුරට බජට් එක කියල සහන ටිකක් දීල චන්දෙ තියනව. ඒක තමයි අල්ටිමේට් ගෝල් එක

    :yes::lol:
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හරියටම කොහොමද කියන්නේ? 🤔
    හරියටම කියන්න බැ . සාදක තියනවා
    1. මයිනලා එක්ක පොටෝ එකක් ගත්ත හැම එකාම මේ උන්ගේ ඉත්තෙක් කියල මේ වෙනකොට ඔප්පු වෙලා තියනවා
    2. මේ වෙලේ මිනිස්සු හප්පන්න පුළුවන් එකම දේ ආගමමික ගැට්ටිම . මේ ගැනී එක හොදට කළා. එකෙන් ඩිරෙක්ට් වාසිය මයිනලට

    mata hithenneth un thatiya rathwechcha wele negative marketing parak damma kiyala , nathnam Jerome ge seen eka hit una welawe mun me video eka danne muntath badu paththu wenawa kiyala dana danamane , kohoma unath mun wena kage hari rukadayak wenna thiyen ida wadiyi kiyalayi mata hithenne
    ජෙරොම් ට මොකුත් වෙන්නේ නැ . පොර ඉත්තා කියල මුල ඉදන් අපි දනන්වනේ
    බලපෑමකට නොකලා කියමු. එහෙනම් මිනිහෙක් ඔය වගේ දෙයක් කරයිද? අනිවා දනනවා පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. අයි කෙනෙක් එහෙම ලොකු රිසක් එකක් අරගන්නේ බන් බොරුවට? අනිවා ගේමක් තමා. මේවා එලියට එන්න මුන් සේරටම බලේ නැති වෙලා තව චෝව්ර රජා පොතක් එන්නම ඕනේ
    ------ Post added on May 28, 2023 at 8:23 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හරියටම කියන්න බැ . සාදක තියනවා
    1. මයිනලා එක්ක පොටෝ එකක් ගත්ත හැම එකාම මේ උන්ගේ ඉත්තෙක් කියල මේ වෙනකොට ඔප්පු වෙලා තියනවා
    2. මේ වෙලේ මිනිස්සු හප්පන්න පුළුවන් එකම දේ ආගමමික ගැට්ටිම . මේ ගැනී එක හොදට කළා. එකෙන් ඩිරෙක්ට් වාසිය මයිනලට

    යකො උබ සිරාවට හිතනවද ඒ ෆොටෝ එක රියල් කියල? :baffled: ඕන එකෙක්ට තේරනවා ඒක ෆේක් කියලා.. මෙච්චර රාජපස්සලට බනන එකේ ඔය වගේ ෆොටෝ එකක් සෝශල් මඩියා පබ්ලක් දාල තියනව කියල හිතනන අමාරුයි..

    අනික් එක මේ සෙනාරියො එක මෙහෙම වෙන්නත් පුලුවන්.. මුන් සෙට් එක ටිකක් මිනිස්සුගෙ වහල් ගතියට පහර ගහමින් ආවා.. මිනිස්සු ටික ටික නිදහස් විදිහට හිතන්න ගත්තා.. මීඩියා වලින් දෙන ගේම් තේරුම් ගත්තා.. ඒක ඔය දැන් බලේ ඉන්න සෙට් එකගෙ campaign කරන ඩයල් වලට මාර හිසරදයක් වෙලා තියෙන්නෙ.. උන්ට ඕනෙ විදිහට මිනිස්සුන්ව manipulate කරගන්න බෑනේ.. ඒකයි..

    අනික් එක ඔය මෝඩභිමානය දැන් අවුරුදු 3ක් තිස්සෙ කරන එකක්.. ඊට කලින් ඉදන් පොඩි පොඩි ගිග් එහෙම කරනවා.. මේ පාර ඕක තිබ්බෙ April 1 වෙනිදා.. දැන් මාසෙකටත් වැඩී.. අදිනවනම් කලින්ම අදින්න තිබ්බා.. මේ ලහදි තමා නතාශා ගෙ වීඩියො එක එලියට දැම්මේ.. ඒකත් දැම්මෙ මං හිතන්නෙ අර SOS එක promote කරගන්න.. එත් ඒක තුරුම්පුවක් කරගත්තා අරුන්.. අර කසුනා දැම්මෙ බයි ටීම් එකක ඉන්න එකෙක් ලියපු රචනාවක් දාලා.. අන්න එතනින් තමා trigger උනේ කට්ටිය.. ඊට පස්සෙ ගූඑන්පී ටීම් එකත් සෙට් උනා.. මොකද උන්ටත් අරුන්ව හිසරදයක් වෙලා තිබ්බෙ රනිල්ගෙ ගොබ්බ වැඩ expose කරන නිසා..

    ඒක නිසා තමා ඔය දැන් @monson @EVC @hirashgeff බැහැල වැඩ කරන්නේ.. තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න..

    අලුතෙන් එන හැම එකාවම අරූගෙ ඉත්තෙක් මුගෙ ඉත්තෙක් කරන එක තමා දැන් කැම්පේන් එක.. මොකද රනිලගෙ promote කරන්න දෙයක් නෑනේ.. නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියන මයින්ඩ්සෙට් එක තමා දැන්
     
    • Like
    Reactions: ttj, NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යකො උබ සිරාවට හිතනවද ඒ ෆොටෝ එක රියල් කියල? :baffled: ඕන එකෙක්ට තේරනවා ඒක ෆේක් කියලා.. මෙච්චර රාජපස්සලට බනන එකේ ඔය වගේ ෆොටෝ එකක් සෝශල් මඩියා පබ්ලක් දාල තියනව කියල හිතනන අමාරුයි..
    ෆොටෝ එක ඇත්ත කියල හිතලා කිව්වේ.
    අනික් එක මේ සෙනාරියො එක මෙහෙම වෙන්නත් පුලුවන්.. මුන් සෙට් එක ටිකක් මිනිස්සුගෙ වහල් ගතියට පහර ගහමින් ආවා.. මිනිස්සු ටික ටික නිදහස් විදිහට හිතන්න ගත්තා.. මීඩියා වලින් දෙන ගේම් තේරුම් ගත්තා.. ඒක ඔය දැන් බලේ ඉන්න සෙට් එකගෙ campaign කරන ඩයල් වලට මාර හිසරදයක් වෙලා තියෙන්නෙ.. උන්ට ඕනෙ විදිහට මිනිස්සුන්ව manipulate කරගන්න බෑනේ.. ඒකයි..

    මෙහෙමත් වෙන්න පුලුවන්. උන් එහෙම පහර ගහගෙන මිනිසුන්ගේ හිත දිනාගත්තේ යටින් වෙන වැඩකට වෙන්න පුළුවන්.උන් මුල ඉදන්ම ඩිල් එකේ නම් හිටියේ? උබ මොන විදිහට කිව්වත් මම නම් රාජපක්ෂලාගේ කපටි කම හොදට දනනවා. අපි මැරිලා ඉපදුනේ නැනේ බන්. විශේෂෙන් කපුටා එදා ඉදන් රට අන්දපු විදිහ.
    අනික් එක ඔය මෝඩභිමානය දැන් අවුරුදු 3ක් තිස්සෙ කරන එකක්.. ඊට කලින් ඉදන් පොඩි පොඩි ගිග් එහෙම කරනවා.. මේ පාර ඕක තිබ්බෙ April 1 වෙනිදා.. දැන් මාසෙකටත් වැඩී.. අදිනවනම් කලින්ම අදින්න තිබ්බා.. මේ ලහදි තමා නතාශා ගෙ වීඩියො එක එලියට දැම්මේ.. ඒකත් දැම්මෙ මං හිතන්නෙ අර SOS එක promote කරගන්න.. එත් ඒක තුරුම්පුවක් කරගත්තා අරුන්.. අර කසුනා දැම්මෙ බයි ටීම් එකක ඉන්න එකෙක් ලියපු රචනාවක් දාලා.. අන්න එතනින් තමා trigger උනේ කට්ටිය.. ඊට පස්සෙ ගූඑන්පී ටීම් එකත් සෙට් උනා.. මොකද උන්ටත් අරුන්ව හිසරදයක් වෙලා තිබ්බෙ රනිල්ගෙ ගොබ්බ වැඩ expose කරන නිසා..

    ඒක නිසා තමා ඔය දැන් @monson @EVC @hirashgeff බැහැල වැඩ කරන්නේ.. තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න..

    අලුතෙන් එන හැම එකාවම අරූගෙ ඉත්තෙක් මුගෙ ඉත්තෙක් කරන එක තමා දැන් කැම්පේන් එක.. මොකද රනිලගෙ promote කරන්න දෙයක් නෑනේ.. නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියන මයින්ඩ්සෙට් එක තමා දැන්
    මේ කතාව වැදගත්. හැබැයි පවතින තත්වය යටතේ එහෙම හිතන එක සේෆ් එහෙම නෙමේ කියල ඔප්පු වෙනකන්. මොකද ඒවා උගත් පාඩම්. මයිනලා රට ආණ්ඩුවේ එසේ මෙසේ විදිහකට නෙමේ. තාමත් 30% කට වඩා මොකාට බැන්නත් මයිනට බනින්නේ නැති උන් ඉන්නේ. උන් හැදිලා රටත් හදයි කියන ගොබ්බ මයින්ඩ් එකේ ඉන්නේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වාසනාවකට ඔය ජාතිවාදය/ආගම්වාදය අවුස්සන වැඩවලට අහුවෙන මිනිස්සු ක්‍රමයෙන් අඩු වේගෙන යනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG