ම.රා. ත් එකයි රනිලුත් එකයි .... වේනසක් නෑ
මාරක ලෙඩ 06ක් ඇති ඉස්සන් තොගයක් නීති කඩා ලංකාවේ වගා කරන්න සූදානම්.. ඇමරිකාවෙන් ගුවන් ගත කෙරේ.. හෙට කටුනායක..
April 7, 2018 at 6:48 pm | lanka C news

ශ්රි ලංකාවට සතුන් ගෙන ඒම සම්බන්ධයෙන් වන අනපනත් උල්ලංඝනය කරමින් හෙට දිනයේ මෙරටට ඉස්සන් විශේෂයක් ගෙන ඒමට නියමිත යයි ශ්රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය චෝදනා කරයි.
වනම් (Vannamei) නම් මෙම ඉස්සන් විශේෂය භවානක රෝග කාරකයක් වන බව සදහන් කරන එම සන්ධානය දැනටමත් අදාල ඉස්සන් වර්ගය මෙරටට ගෙන ඒමට ඇමරිකාවෙන් ගුවන් ගත කර ඇති බවත් හෙට දිනයේ කටුනායකට ලගා වනු ඇති බවත් කියා සිටී.
මේ පිලිබදව පොලසියට පැමිණිලි කල බවද ඔවුන් සදහන් කරයි.
මෙම ඉස්සන් වර්ගය දැනට ශ්රී ලංකාවේ වගා නොකරන බවත් මෙම ඉස්සන් වර්ගයට හදුනා නොගත් භයානක රෝග 06ක් ඇති බව සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.