රටම මූසල උනා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බයේ බෑ... ලක්ශ දෙකෙන් මොනවා කරන්නද දන්නෙ නෑ යන්නේ 🤣🤣🤣
    CC9231F0-A208-4C6D-80EC-5DC6182884EB.jpeg
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සිරිකොතේ තත්වේ කොහොමද අලියො රනිල් බඩු පැක් කරනවද නැත්තං දොර වහගෙන ඇතුලේ බර අවි සූදානං කරනවද වටලෑමට මූන දෙන්න :P

    දොර වහගෙන සාගගේ ගල පතුරු ගහන්වලු බන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ පොනිල් උතුමානන් පුක දීපු දෙමලුයි හම්බයෝ ටික..කලගුණ සලකලා නැද්ද උන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් දිගටම එජාප නායකයා :lol:

    ලබන සැප්තැම්බර් 04 වන දිනට වසර 74ක් පිරෙන මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා නිර්මාතෘ වූ එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය මෙවර මහ මැතිවරණයේ ලැබුවද එහි වගකීම
    ගෙන පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ කිසිදු අදහසක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් එකදු මන්ත්‍රී වරයෙකුවත් තේරී පත් කර ගැනීමට එජාපයට නොහැකි වූ අතර හිමි වුයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි.

    74 වසර එජාප ඉතිහාසයේ වසර 26ක්ම පක්ෂයට නායකත්වය දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

    මෙවර මහ මැතිවරණයේදී ලැබූ අන්ත පරාජය ගැන මේ වන තුරුත් කිසිවක් ප්‍රකාශ කර නොමැති වික්‍රමසිංහ මහතා යළි පක්ෂය බිංදුවේ සිට ගොඩ නගන බව පමණක් ප්‍රකාශ කොට තිබේ.
     
    බුද්ධාගමට මුල් තැන දෙන්න පළමු පියවර විදියට අවමංගල සෑර්ව ආයෙත් මුලට ගම්මු..
     
    • Haha
    Reactions: lasankandy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරලා තරුණ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පක්ෂ නායක ධුරයට පත්කරල අලුත් ගමනක් යන්න හදන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරලා තරුණ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පක්ෂ නායක ධුරයට පත්කරල අලුත් ගමනක් යන්න හදන්නෙ.
    2030 දී අයින් වෙනවාලූ පක්ශේ ගොඩ අරං