කොරොනා නම් දැන් ඉවරයි. බොරුවට බය වෙන්න එපා. කිසිම රටක සිග්‍රවියාප්තියක් නැත.
covid enne naha transport na fuel nathi nisa minissu gewal wala,කොරොනා නම් දැන් ඉවරයි. බොරුවට බය වෙන්න එපා. කිසිම රටක සිග්‍රවියාප්තියක් නැත.
c lankat eka baya karanna oya danne. aniwarenma oka c lankat wla wiyaptha wenna ne. mokada kattiyata ehe mehe yanna fuel ne.
පරණ කතා ඕකෙන් කිසිම හානියක් නෑ කෝවින් ඉවරයි දැන් . ඉලගට එන්නේ ලෝක ආර්ථික අර්බුධය . ලංකාව දැනටම සුන්න්නදුලි වෙලා තියන එකේ ඉදිරිය ගැන කතා නොකර ඉමු