රටවල් 63ක වේගයෙන් පැතිර යන නවතම ප්රභේදය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    290693732_553615252856114_5571067823311094027_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කොරොනා නම් දැන් ඉවරයි. බොරුවට බය වෙන්න එපා. කිසිම රටක සිග්‍රවියාප්තියක් නැත.
    covid enne naha transport na fuel nathi nisa minissu gewal wala,
    covid walata wisanduma thamai rajapakshala mehema apita dunne. ubalata passe therei eka passe

    anik ratawal wala spread wela oka danatamath. thawama lankawen hoyagena na
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මට පේනවා ලොක්ඩවුන් කිරීම වැඩි ඇතක් යන්න කලින් එනවා කියලා
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    පරණ කතා ඕකෙන් කිසිම හානියක් නෑ කෝවින් ඉවරයි දැන් . ඉලගට එන්නේ ලෝක ආර්ථික අර්බුධය . ලංකාව දැනටම සුන්න්නදුලි වෙලා තියන එකේ ඉදිරිය ගැන කතා නොකර ඉමු
     
    • Like
    Reactions: Nucleardeath

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    වෙලාවට ඔය කොරෝනා කේස් එක කලින් ආවේ. මේ දවස්වල ආවනම් ගොඩක් උන් වලකජ්ජ ගහල

    ඕක ලංකාවේ පැතිරෙන් නෑ මොකද මිනිස්සු පෝලිමේ ඉන්නේ එකා පිටුපස එකා ඉස්සරහ බලාගෙන.
    ------ Post added on Jun 27, 2022 at 9:44 PM
     
    • Haha
    • Like
    Reactions: AZee RoXx and NRTG