රටවල ඩිවෙලොප්මෙන්ට්ස්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රටවල ඩිවෙලොප්මෙන්ට්ස් ,ඈග්‍රිරි කල්ච්‍ර,වයිල්ඩ් ලයිෆ්,එඩූව්කෙශන් වගෙ චෑනල් ගන්න,ගාන අඩු හොද- ඩයලොග් ද,ටෙලිකොම් පියො ද?, කාටුන් ,ෆිල්ම් එපා (පොඩි උන් ට එඩූකෙශන් වලට පමනක්)
    වෙන මොනව හරි අලුත් කම්පනි තියනවද
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    ai bao e?
    peo tv එපා කියන්න හේතු
    1. conection එක දෙන්නම උන්ට මල් තියලා වදින්න ඕනේ.
    2. කෑ ඩූ නොත් හදන්නේ උන්ට ඕනේ වෙලාවට අපිට ඕනේ වෙලාවට නෙවෙයි.
    3. Peo TV කැඩුන හැම වෙලාවකම මම තමා කෝට්ටේ SLT එකට කතා කරලා හදා ගත්තේ උන් එහෙන් කියනවා කොහොමද හදන්න ඕනේ කියලා over the phone මම Settings වෙනස් කරලා මම හදා ගන්නවා උන් කියන විදියට.
    4. හයි කරන එකා ත්‍රීවීල් එකේ බඩු ගෙනැල්ලා හයි කරන්න හැදුවා හරියට හරි ගියේ නැහැ. සති යකට පස්සේ මම කෝල් කරලා එපාම උනාම උන් phone එකෙන් මට කියලා දුන්නා Conection එක Setup කරන හැටි. කෙටියෙන් කිව්වොත් SLT එකට සල්ලි දීලා මමයි මගේ කනෙක්ෂන එක Setup කරගත්තේ.
    5. ඩයලොග එක්ක බලන කොට Peo tv package ගණන් වැඩියි.

    මේවා ගේ දාහක් කරදර විඳින්න ඕනේ මාසෙකට රුපියල් 2000 විතර බිලකුත් ගෙවාගෙන.😬😬
     
    thanks bro
     
    • Like
    Reactions: D_Mad and 2osama

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    SLT කනෙක්ෂන් එකක් ගන්න හිත් පහල වෙන්නම දරුනු ගන⁣යේ පවක් කරලා තියෙන්න ඕනා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    SLT කනෙක්ෂන් එකක් ගන්න හිත් පහල වෙන්නම දරුනු ගන⁣යේ පවක් කරලා තියෙන්න ඕනා
    මේ ලගදී මගේ GF ගේ ගෙදරට Peo TV ගත්තා . මම එපා කියද්දී ගිහිං ගත්තේ SLT එකෙන් කනෙක්ෂන එක දෙන්නම මාසයකට වඩා ගියා . එකෙන්ම උන්ට SLT එපා උනා. දැන් කියනවා SLT ගත්තා එක මෝඩ වැඩක් කියලා 🤣🤣🤣
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේ ලගදී මගේ GF ගේ ගෙදරට Peo TV ගත්තා . මම එපා කියද්දී ගිහිං ගත්තේ SLT එකෙන් කනෙක්ෂන එක දෙන්නම මාසයකට වඩා ගියා . එකෙන්ම උන්ට SLT එපා උනා. දැන් කියනවා SLT ගත්තා එක මෝඩ වැඩක් කියලා 🤣🤣🤣

    Slt එකෙන් ගන්නත් අමාරුයි, ගත්තාම අයින් කරන්නත් අමාරුයි. අයින් කරන්න ගියාම දාහක් කේස්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    Slt එකෙන් ගන්නත් අමාරුයි, ගත්තාම අයින් කරන්නත් අමාරුයි. අයින් කරන්න ගියාම දාහක් කේස්
    SLT නම් දාන්න එකෙක් ට කියන්නේ ගන්න එපා කියලා 🤩🤩
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔය මුකුත් එපා යූටියුබ් එකේ හොඳ චැනල් තියෙනවා ඔය ඔක්කොටම

    මාත් කියන්න ගියේ. Android Tv box එකක් ගහලා කිස්ඩ් සබ්ස්ක්‍රයිබ් කරලා yt හා නෙට්ෆ්ලික්ස් කිඩ්ස් දාලා දුන්නනම් හොදයිනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    SLT නම් දාන්න එකෙක් ට කියන්නේ ගන්න එපා කියලා 🤩🤩
    මාත් ගන්න හිටියෙ බං. ගොඩක්ම වටින්නෙ රිවයින් කරන්න තියෙන එක. රිවයින් නැති හින්ද ඩයලොග් හරියන්නෙ නෑ. රට චැනල් බලන්න ගෙදර ඉන්න එපැයි.

    මේක බැලුවම ගෙදර ඇන්ටනාව හොඳයි කියල හිතුන.