anik ewa block kalakida ....? unge movies ehema?Dialog ganin gaana adui bn
peo tv එපා කියන්න හේතුai bao e?
thanks bropeo tv එපා කියන්න හේතු
1. conection එක දෙන්නම උන්ට මල් තියලා වදින්න ඕනේ.
2. කෑ ඩූ නොත් හදන්නේ උන්ට ඕනේ වෙලාවට අපිට ඕනේ වෙලාවට නෙවෙයි.
3. Peo TV කැඩුන හැම වෙලාවකම මම තමා කෝට්ටේ SLT එකට කතා කරලා හදා ගත්තේ උන් එහෙන් කියනවා කොහොමද හදන්න ඕනේ කියලා over the phone මම Settings වෙනස් කරලා මම හදා ගන්නවා උන් කියන විදියට.
4. හයි කරන එකා ත්රීවීල් එකේ බඩු ගෙනැල්ලා හයි කරන්න හැදුවා හරියට හරි ගියේ නැහැ. සති යකට පස්සේ මම කෝල් කරලා එපාම උනාම උන් phone එකෙන් මට කියලා දුන්නා Conection එක Setup කරන හැටි. කෙටියෙන් කිව්වොත් SLT එකට සල්ලි දීලා මමයි මගේ කනෙක්ෂන එක Setup කරගත්තේ.
5. ඩයලොග එක්ක බලන කොට Peo tv package ගණන් වැඩියි.
මේවා ගේ දාහක් කරදර විඳින්න ඕනේ මාසෙකට රුපියල් 2000 විතර බිලකුත් ගෙවාගෙන.![]()
peo tv එපා කියන්න හේතු

මේ ලගදී මගේ GF ගේ ගෙදරට Peo TV ගත්තා . මම එපා කියද්දී ගිහිං ගත්තේ SLT එකෙන් කනෙක්ෂන එක දෙන්නම මාසයකට වඩා ගියා . එකෙන්ම උන්ට SLT එපා උනා. දැන් කියනවා SLT ගත්තා එක මෝඩ වැඩක් කියලාSLT කනෙක්ෂන් එකක් ගන්න හිත් පහල වෙන්නම දරුනු ගනයේ පවක් කරලා තියෙන්න ඕනා
මේ ලගදී මගේ GF ගේ ගෙදරට Peo TV ගත්තා . මම එපා කියද්දී ගිහිං ගත්තේ SLT එකෙන් කනෙක්ෂන එක දෙන්නම මාසයකට වඩා ගියා . එකෙන්ම උන්ට SLT එපා උනා. දැන් කියනවා SLT ගත්තා එක මෝඩ වැඩක් කියලා![]()
SLT නම් දාන්න එකෙක් ට කියන්නේ ගන්න එපා කියලාSlt එකෙන් ගන්නත් අමාරුයි, ගත්තාම අයින් කරන්නත් අමාරුයි. අයින් කරන්න ගියාම දාහක් කේස්
ඔය මුකුත් එපා යූටියුබ් එකේ හොඳ චැනල් තියෙනවා ඔය ඔක්කොටම
මාත් ගන්න හිටියෙ බං. ගොඩක්ම වටින්නෙ රිවයින් කරන්න තියෙන එක. රිවයින් නැති හින්ද ඩයලොග් හරියන්නෙ නෑ. රට චැනල් බලන්න ගෙදර ඉන්න එපැයි.SLT නම් දාන්න එකෙක් ට කියන්නේ ගන්න එපා කියලා![]()