රටින් ගෙන්නන කෑම වර්ග අඩුවට ගන්න තැනක්?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    රටින් ගෙන්නන චොකලට් සහ වෙනත් කෑම වර්ග wholesale Price එකට ගන්න පුලුවන් තැන් මොනවද? Direct import කරන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් මන් සතුටින්.

    මේවා තමයි ඕනි...

    Ferrero rocher, Toblerone, Mars, Pasta, Spaghetti, cheese, nutella, pringles, coffee, biscuits
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    චොක්ලට් නං හද්ද අඩු කොලිටි ඒව තමයි ඔහොම ගෙනත් විකුනන්නෙ
    ඩුබායි වල එහෙම තියන බජට් ගිෆ්ට් ශොප් වල ඔය බ්‍රැන්ඩඩ් චොක්ලට් පට්ට අඩුවට කිලෝ ගනන් පැක් ගන්න තියනවා(ලංකාවෙ කලුවො සහ ඉන්දියාවෙ කලුවො තොග ගානට ගන්නෙ ඒවයින්) ඒත් එවයෙ කොලිටිය මැලේසියාවෙන් හරි කොහෙ හරි හොඳ රටක ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න තියන ඒවත් එක්ක බැලුවම අහසට පොලව වගේ වෙනස්
    අර අඩුවට තියන ඒව නිකන් සීනි විතරක් වගේ සමහර ඒව, චොක්ලට් රසක් ඇත්තෙම නැහැ

    ඔන්න ඔය අඩුවට තියන ඒව තමයි ඔය ලංකාවෙත් අඩුවට ගන්න තියන චොක්ලට් ශොප් වල තියෙන්නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පිටකොටුවේ රතු පල්ලිය ලග ෂොප් වල තියෙනව. හැබැයි කොලිටි නං නැහැ.
    ඔය ගොඩක් ෆේස්බුක් එකේ එහෙම විකුන්නන්නේ එතනින් ගත්තු ඒවා තමයි.
     
    • Like
    Reactions: Asmodeus and SpinXO

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    anna ara hoda kadekin ganin kokulo

    catchme.lk eken ganinko

    ඉතාලියේ, කොරියාවේ ඉන්න එකෙක්ව සෙට් කරගනින්..🤩

    mewa thama ahenam ara koren inna un ewanne lankawe inna kellonta

    aru arahen patta aduwata aran ewanawa

    mehe uttiyo fridge wala purawagena uka denawa
    ------ Post added on Jan 1, 2025 at 4:33 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    Bump..

    Note - ලොකුවට fake items විකුණන category එකක්
    News වලට ගියා ඔය වගේ රට item හොරෙන් ගෙන්නලා.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    අඩුවටම නම් ටැක්ස් වලින් පැනලා Carry-on luggage ගෙනත් විකුණන උන් තමයි

    එහෙම අය හොයන්න අමාරුයි බන්.

    ලාබ හිලේ බඩුවක් ඇතේ :yes::yes:

    Fake තමයි ගොඩක් තියෙන්නෙ.

    චොක්ලට් නං හද්ද අඩු කොලිටි ඒව තමයි ඔහොම ගෙනත් විකුනන්නෙ
    ඩුබායි වල එහෙම තියන බජට් ගිෆ්ට් ශොප් වල ඔය බ්‍රැන්ඩඩ් චොක්ලට් පට්ට අඩුවට කිලෝ ගනන් පැක් ගන්න තියනවා(ලංකාවෙ කලුවො සහ ඉන්දියාවෙ කලුවො තොග ගානට ගන්නෙ ඒවයින්) ඒත් එවයෙ කොලිටිය මැලේසියාවෙන් හරි කොහෙ හරි හොඳ රටක ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න තියන ඒවත් එක්ක බැලුවම අහසට පොලව වගේ වෙනස්
    අර අඩුවට තියන ඒව නිකන් සීනි විතරක් වගේ සමහර ඒව, චොක්ලට් රසක් ඇත්තෙම නැහැ

    ඔන්න ඔය අඩුවට තියන ඒව තමයි ඔය ලංකාවෙත් අඩුවට ගන්න තියන චොක්ලට් ශොප් වල තියෙන්නෙ.

    ඇත්ත කතාව

    මේකෙ over price බන්. කොටුවෙ 4600 එක මේකෙ 6800 ක්. ගණන් වැඩියි ඔතන ගොඩක්. ඔතන කරන්නෙ Real ද Fake ද කියලා හොයන්න අමාරුයි.

    පිටකොටුවේ රතු පල්ලිය ලග ෂොප් වල තියෙනව. හැබැයි කොලිටි නං නැහැ.
    ඔය ගොඩක් ෆේස්බුක් එකේ එහෙම විකුන්නන්නේ එතනින් ගත්තු ඒවා තමයි.

    ඩිරෙක්ට් ගෙන්නන තැනක් බැලුවෙ

    lankawe thiyenne nam jarawa bn puluwan nam hoda ratakin eka ekekta kiyala ganna balapan... mehe ewa gannawata wada hodai kandos kanawa :yes:

    ඇත්ත

    ඉතාලියේ, කොරියාවේ ඉන්න එකෙක්ව සෙට් කරගනින්..🤩

    උන් ඕවා එවයි අපිට 😅

    anna ara hoda kadekin ganin kokulo

    catchme.lk eken ganinko

    mewa thama ahenam ara koren inna un ewanne lankawe inna kellonta

    aru arahen patta aduwata aran ewanawa

    mehe uttiyo fridge wala purawagena uka denawa
    ------ Post added on Jan 1, 2025 at 4:33 PM

    හොඳ තැනක් තමයි නැත්තෙ

    Bump..

    Note - ලොකුවට fake items විකුණන category එකක්
    News වලට ගියා ඔය වගේ රට item හොරෙන් ගෙන්නලා.

    ඇත්ත. කොටුවෙ රතු පල්ලිය අවට උන් expire dates වෙනස් කරලා විකුණලා පාර්භෝගික අධිකාරියට අහු වුණා ගිය අවුරුද්දෙ. නිවුස් වලත් ගියා ඒ සීන් එක.
     
    • Like
    Reactions: Max_r

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    If that is cooking stuff. Kollupitiya Super Market. All the foreign restaurents in the country buy things from this place. In front of Leberty Plazza
     
    • Like
    Reactions: SpinXO

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    රටින් ගෙන්නන චොකලට් සහ වෙනත් කෑම වර්ග wholesale Price එකට ගන්න පුලුවන් තැන් මොනවද? Direct import කරන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් මන් සතුටින්.

    මේවා තමයි ඕනි...

    Ferrero rocher, Toblerone, Mars, Pasta, Spaghetti, cheese, nutella, pringles, coffee, biscuits
    Catchme.lk, ලාභෙට වඩා මෙයාල ලඟ ඔරීනල් බඩු තියේ...
    ආයෙම කොහුවල KidsUnlimited, මෙතන න හැම එකම නෑ... තියෙන ටික එක එක රටවල් වල එව්වගෙන් තියෙනවා..

    Ex: DairyMilk, malaysian, austraian and middle east kiyana quaity 3 ma tibba
     
    • Like
    Reactions: SpinXO

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    පිටකොටුවේ රතු පල්ලිය ලග ෂොප් වල තියෙනව. හැබැයි කොලිටි නං නැහැ.
    ඔය ගොඩක් ෆේස්බුක් එකේ එහෙම විකුන්නන්නේ එතනින් ගත්තු ඒවා තමයි.
    ethana ganan machan