මට ඕනෙ පොත් ටිකක් තියෙනවා...ඒවා ලංකාවෙ නෑ....Amazon එකෙන් ඕඩර් කරොත් මේ දවස් වල ගෙන්න ගන්න පුලුවන්ද???
Thank you මචංPuluwan. Dan awulak naha,
https://www.bookdepository.com/මට ඕනෙ පොත් ටිකක් තියෙනවා...ඒවා ලංකාවෙ නෑ....Amazon එකෙන් ඕඩර් කරොත් මේ දවස් වල ගෙන්න ගන්න පුලුවන්ද???
betterworldbooks.com ekath hodai.https://www.bookdepository.com/
https://blackwells.co.uk/bookshop/home
මේ site දෙකේ බලන්න. Amazon වලට වඩා cost එක අඩුයි.
https://www.bookdepository.com/
https://blackwells.co.uk/bookshop/home
මේ site දෙකේ බලන්න. Amazon වලට වඩා cost එක අඩුයි.
Bump
betterworldbooks.com ekath hodai.
try book depository
Thank you very much මචංලා...මම indian පොත් වගයක් ඔර්ඩර් කරලා පට්ට කට්ටක් කෑවා බන්. උන්ට whatsapp ගහල ගහල එපා වෙලා අන්තිමට call කර කර බැලුව. tracking update උනෙත් නෑ හරියට. හෙන කට්ටක් කාල පොත් ටික ගත්ත.
https://www.bookdepository.com/මම indian පොත් වගයක් ඔර්ඩර් කරලා පට්ට කට්ටක් කෑවා බන්. උන්ට whatsapp ගහල ගහල එපා වෙලා අන්තිමට call කර කර බැලුව. tracking update උනෙත් නෑ හරියට. හෙන කට්ටක් කාල පොත් ටික ගත්ත.
අඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැbetterworldbooks.com ekath hodai.
COVID වලට කලින් ගොඩක් පොත් ගත්ත මේකෙන්, Very Reliable Book Store එකක්. COVID නිසා මේ දවස් වල නම් කොහොමද දන්නෙ නෑඅඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැ
අඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැ
------ Post added on Jul 14, 2021 at 8:09 PM
dekenma shipping included neda?https://www.bookdepository.com/
https://blackwells.co.uk/bookshop/home
මේ site දෙකේ බලන්න. Amazon වලට වඩා cost එක අඩුයි.
Try the Book Depository. Great prices and fast shipping from UK. I ordered from it many timesමට ඕනෙ පොත් ටිකක් තියෙනවා...ඒවා ලංකාවෙ නෑ....Amazon එකෙන් ඕඩර් කරොත් මේ දවස් වල ගෙන්න ගන්න පුලුවන්ද???
reship service ekak wage use karala baluwoth moko mchanBookdepository එකේ මට ඕන ටික නෑ..මම හොයන්නෙ subject related පොත් ටිකක්....Amazon and Abebooks දෙකේ තමා තියෙන්නෙ බඩු..පොත් ටික හදිස්සි....ඒකයි සීන් එක
Shipping වලට බර ගානක් යන එක තමා කේස්![]()