රටින් ලැප් ගෙන්නපු අය...need උපදෙසක්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මාත් USA වලින් ගෙන්නුවෙ මචන් Lap එක.. දැන් සතියක් විතර ඇති.. අව්ලක් නැතුව වැඩ.. Kapruka උන්ගෙන් ගෙන්නුවෙ 64කට.. http://www.ebay.com/itm/391071756968

    බය නැතුව ගෙන්නපන් මචන්.. හැබැයි Cooling Pad එකක් මතක් කරලා ගනින්.. ගොඩක් ලැප් වල case එන්නෙ රත් වෙලා..
    http://www.amazon.com/dp/B005C31HC0/
    මේකත් Order කරපන් ඒ ගමන්ම.. Good Luck :):):)

    ඇමරිකාවෙන් , එංගලන්තෙන් ගේන ලැප් රත්වෙනව ,HP එකක් මගෙ යලුවෙක් ගෙනල්ල ඒක මාසයක් වත් පාවිච්චි කලේ නෑ, ඩෙල්ල් එකකුත් ගෙනල්ල ඉන්ටෙල් පෙන්ටියම් එකක් ඒකත් අත ත්යන්න බෑ කියකිය ඉන්නව, මෙහෙන් ලැප් ගන්න එක තමයි හොඳ.
    :P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඇමරිකාවෙන් , එංගලන්තෙන් ගේන ලැප් රත්වෙනව ,HP එකක් මගෙ යලුවෙක් ගෙනල්ල ඒක මාසයක් වත් පාවිච්චි කලේ නෑ, ඩෙල්ල් එකකුත් ගෙනල්ල ඉන්ටෙල් පෙන්ටියම් එකක් ඒකත් අත ත්යන්න බෑ කියකිය ඉන්නව, මෙහෙන් ලැප් ගන්න එක තමයි හොඳ.
    :P

    :sorry: :eek:
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    ඇමරිකාවෙන් , එංගලන්තෙන් ගේන ලැප් රත්වෙනව ,HP එකක් මගෙ යලුවෙක් ගෙනල්ල ඒක මාසයක් වත් පාවිච්චි කලේ නෑ, ඩෙල්ල් එකකුත් ගෙනල්ල ඉන්ටෙල් පෙන්ටියම් එකක් ඒකත් අත ත්යන්න බෑ කියකිය ඉන්නව, මෙහෙන් ලැප් ගන්න එක තමයි හොඳ.
    :P

    උබේ එක යාලුවෙක් පාවිච්චි කරපු ලැප් එක මාසයක් පාවිච්චි කරන්න බැරි උනා කියලා අනිත් හැම ලැප් එකම එහෙම වෙනවද ගොන්ටො.. උගෙ මූසල කමට ලැප් එක කැඩුනම අපි මොනා කරන්නද.. ලැප් එකකට මොකටත් හොද Cooling Pad එකක් එක්ක වැඩ කරන එක ඇගට ගුණයි.. ඌට කියපන් ගිහින් ඒක.. :P:D
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce