ලැපක් ගන්ඩ උපදෙසක්...(Plzzzzz)

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    ලැපක් ගන්ඩ උපදෙසක්...(Plzzzzz)


    මචන්ලා මට ලැපක් ගන්ඩ ඕනි..මට පොඩ්ඩක් මේවා ලොකු වෙනසක් තියේද කියන්ඩකෝ..


    මේ ලැප් දෙකේ ලොකු වෙනසක් එනවද..


    Dell 3543 5th Generation Core i5
    Core i5-5200 Processor
    15.6 Screen / 4GB DDR3
    1TB HDD




    Dell 3543 5th Generation Core i3
    [Core i3-5005 Processor
    15.6 Screen / 4GB DDR3]


    i5 4th gen සහ i3 5th gen මේ දෙකෙන් කෝකද හොඳ...ගණන් එක්ක බලද්දි මේවන් වටින්නේ කෝකද..

    මේ මාසේ ලැපකට යන්ඩ කියලා බැලුවේ..Abans එකේ අවුරුදු 4ක වගකීමක් දෙනවා :nerd:




    ගේම් ගහන්ඩ අරවා මේවා ඕනි නෑ ..මම IT වලින් ඉගෙන ගන්න කෙනෙක්...:( ;)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    me deke ganan kohomada ban ?
    i3 5th gen, 4th gen, 3rd gen atare loku wenasak nehe. E gena wediya hithanna epa.

    අබාන්ස් එකේ අවුරුදු 4 වගකීම එක්ක....



    i5 5th gen 89000ක් වෙනවා...එකපාර ගන්ඩ ඕනි... :eek:
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Warrenty අවුරුද්දයි. ඉතුරු ටික නිකම් Service warrenty එකක්. ඒක ගන්න උබ abans එකේ එවුන්ගේ ගෙදර යන්න තමයි වෙන්නේ :lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Warrenty අවුරුද්දයි. ඉතුරු ටික නිකම් Service warrenty එකක්. ඒක ගන්න උබ abans එකේ එවුන්ගේ ගෙදර යන්න තමයි වෙන්නේ :lol:

    ඒ එහෙම කතාවක් නෑ නේද බන්,මමත් බැලුවා..උන් කියන්නේ සම්පුර්ණ අවු 4 යි කියලා...තව sinhagiri එකෙත් මේක දෙනවා...අවු 4...මේ මාසේ විතරලු :yes: