awlak na math gaththa japan walinwarranty claim can. international warranty ganna
එල සහෝ....
awlak na math gaththa japan walinwarranty claim can. international warranty ganna
not the same but u can get some idea abt the price
http://www.tigerdirect.ca/applications/SearchTools/item-details.asp?EdpNo=3734877
also try newegg.com and ncix.com
repBUMP adu wenna ekak na .. mokada genuine system software eth ekama ena nisa . thwa hyla blanna

මම බෙනා;18285467 said:එල මචන්..ගොඩක් ස්තූතියි මේක AMD processor එකක් නේද...
සේරටම කීයක් ගියාද..shipping වලට එහෙම
අද දවසට රෙප් ඉවරයි මචන්
මම Sea Shipping වලින් ගෙන්න ගත්තෙ.. ඔව් බන් AMD A10 එකක්.. Intel වලින් ගත්තොත් i5 වගේ Performance තියෙනවා..
Item Price $399
Duty/Taxes $35.86
Sea Shipping Charge $25
Kapruka Fee $20
Total = $ 480.85 (Rs 64,025)
මාස දෙකක් ලං උනා එන්න මෙහෙට
