මාත් USA වලින් ගෙන්නුවෙ මචන් Lap එක.. දැන් සතියක් විතර ඇති.. අව්ලක් නැතුව වැඩ.. Kapruka උන්ගෙන් ගෙන්නුවෙ 64කට.. http://www.ebay.com/itm/391071756968
බය නැතුව ගෙන්නපන් මචන්.. හැබැයි Cooling Pad එකක් මතක් කරලා ගනින්.. ගොඩක් ලැප් වල case එන්නෙ රත් වෙලා..
http://www.amazon.com/dp/B005C31HC0/
මේකත් Order කරපන් ඒ ගමන්ම.. Good Luck
ඇමරිකාවෙන් , එංගලන්තෙන් ගේන ලැප් රත්වෙනව ,HP එකක් මගෙ යලුවෙක් ගෙනල්ල ඒක මාසයක් වත් පාවිච්චි කලේ නෑ, ඩෙල්ල් එකකුත් ගෙනල්ල ඉන්ටෙල් පෙන්ටියම් එකක් ඒකත් අත ත්යන්න බෑ කියකිය ඉන්නව, මෙහෙන් ලැප් ගන්න එක තමයි හොඳ.





