mama dell lap 1k genna gaththa
international warranty 2 yrs
eth dell wala lankawe agent softlogic unge direct agent kenek nemelu
un repair 1ka kadi parts free denawa habai 5000+ VAT service fee 1k charge karanawa.anika e part denna godak kal yanawalu
e hinda lap 1ke mehe agent gen ahanna ehema lap 1k genawama okkoma free karala denawada kiyala.naththan amaruwe watenawa
math amaruwe watuna hinda kiyanne


uba danna ekek innavanan Korea valin genna ganin i7 4th Gen , 8GB ram , ATI vga ekak ekka brandnew lap eka Rs.25,000 venne ehe
උබ සිරාද කියන්නේ.මට තව විස්තර ටිකක් කියන්ඩකෝ 
පහක් ගන්න බම්ප්![]()

මම බෙනා;18285207 said:ඒ අඳුරන එකෙක් ඉන්නවා බන්...උබ සිරාද කියන්නේ.මට තව විස්තර ටිකක් කියන්ඩකෝ
Rep +++++
මම බෙනා;18285223 said:You must spread some Reputation around before giving it to markhaloce again.![]()
![]()
![]()

ow ban sira tama.... mage yaluvek i7 3rd gen use karapu ekak gaththa 15kata... yaluvagen ahala balapan mama kiyanne boruda kiyala... anika hoda brand ekak ganna puluvan fatta labai oi

මම බෙනා;18285241 said:මට i5 5th gen එකක් තමා ඕනි,බලමුකෝ![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1674540
mamath me thunen ekak gennaganna inne ban
honda mokadda kiyala thoraganna baruwa inne![]()




මාත් USA වලින් ගෙන්නුවෙ මචන් Lap එක.. දැන් සතියක් විතර ඇති.. අව්ලක් නැතුව වැඩ.. Kapruka උන්ගෙන් ගෙන්නුවෙ 64කට.. http://www.ebay.com/itm/391071756968
බය නැතුව ගෙන්නපන් මචන්.. හැබැයි Cooling Pad එකක් මතක් කරලා ගනින්.. ගොඩක් ලැප් වල case එන්නෙ රත් වෙලා..
http://www.amazon.com/dp/B005C31HC0/
මේකත් Order කරපන් ඒ ගමන්ම.. Good Luck


