https://elakiri.com/threads/රවි-සහ-හොර-රැලම-කුඩුවේ-breaking-news.1930610/post-28497898උබ එකාලෙ කුනුහරපත් කිව්වද, දියන් බලන්න පොස්ට් එකෙ ලින්ක් එක
https://elakiri.com/threads/රවි-සහ-හොර-රැලම-කුඩුවේ-breaking-news.1930610/post-28497898උබ එකාලෙ කුනුහරපත් කිව්වද, දියන් බලන්න පොස්ට් එකෙ ලින්ක් එක
wait what, this is the most critical thing u did against ranil? 2020 thread ekakata 2023 meme ekak post kara?
මම චන්දෙ මගුලක් නිසා නෙවෙයි බන් ආවේ නැත්තේ . චන්දෙට කලින් ඉදන් මම ආවේ නෑ මේක පැත්තකට කරල තිබ්බ . මේ දවස් දෙක ආවත් මම මේ ටිකේ එන්නෙත් නෑ වැඩිය ආයිත් .wait what, this is the most critical thing u did against ranil? 2020 thread ekakata 2023 meme ekak post kara?
come on man, admit it, u liked ranil's presidency, you voted for him, u hate jeppo, u needed few days to recover from election, now you are back to old ways, thats totally fine, just dont give me that independent bullshit,
ai ban mun me okkoma record karanne?මෝල් හිමියන් වෙනුවෙන් කථා කරනවා කියන්නේ ශල්ලි තමා සහෝදරයා
![]()
මහින්දානන්ද ගෙනාව . .
අනුර වගේම ඌ ත් කිව්වා "හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා . අමතිකමෙනුත් යනවා කියලා " හැබයි ගෙනාව .
එහෙම කිව්වා එකාට එදා විජිත හෙරත් මෙහෙම කිව්වේ . ..
me video eka hoyala deepanko anura kiyana... kattiyakata pennanna onil
කාටද චන්දෙ දැම්මෙමම චන්දෙ මගුලක් නිසා නෙවෙයි බන් ආවේ නැත්තේ . චන්දෙට කලින් ඉදන් මම ආවේ නෑ මේක පැත්තකට කරල තිබ්බ . මේ දවස් දෙක ආවත් මම මේ ටිකේ එන්නෙත් නෑ වැඩිය ආයිත් .
රනිලෙක් ගෙන්න මට ඕන නෑ . උගේ අන්තිම අවුරුදු 2 නම් ශේප් තිබ්බ තත්වේ ට සප්ක්ෂාව .
හැබැයි ඌ ඇවිත් පරන බයියෝ ටික බේරපු එක තමයි කරේ . ඕක ඉතින් මම කියලා තියනව ...
මම හෙන ස්වාධින ත් නෑ .. කවුද එහෙම කිව්වේ .......
මම අනුරයට වැඩියෙන් දේවල් කියල තියනව තමයි . ඒ ඉතින් ලංකාවේ රැල්ලට චුන් වෙන උන්ට . ගෝටා ට ඊට වඩා දේවල් කියලා තියනවා . එත් රැල්ලට චුන් වෙන උන්ට.
මම හිතුවටත් වඩා දැන් මුන් යන්නෙත් ගෝටා වගේ සංදර්ශන පෙන්නන පාරේ . ඕවාට ඕනවට වැඩිය චුන් නොවී හිටියොත් තමයි හොද .
මුන් කලින් ගහපු කයියයි , ඇත්තට රට කරන්න ගියාම කරන්න වෙන දේයි ගොඩක් වෙනස් . ඕක ලංකාවේ උන්ගේ අවුලක් . බොරුවට සන්දර්ශන දාල දැන් රට වෙනස් වෙල කිල අවුරුදු 4 න 4ට කියන උන් වෙන්න එපා .
එක්කෙනෙකුත් තුනෙන් දෙකකුත් අරන් අවුරුදු 5ක්ම හිටිය වගේ මතකයි 🥹ටිකක් විවෙකයක් ගනිල්ල බය්යනි, අවුරුදු 5ක් අඩුම ඉන්නවනෙ මොන කිව්වත්,
2019 di bayyo kiwwet ohoma
උබ පාන් හදනවා වගේ තමයි Pak'nSave එකේ. ආ දැන් දවල් එකට ඔෆ් උනාද.ubalage life eka depend wenne price per 1kg of rice gana real time update ganna ekenda bun ?
උබ පාන් හදනවා වගේ තමයි Pak'nSave එකේ. ආ දැන් දවල් එකට ඔෆ් උනාද.
එහෙනං මොනා හරි ටිකක් ගිලලා උබර් ඊට්ස් යමු බක්කරේ