මචන් Nokia Samsung වගේ බ්රෑන්ඩ් වල එන GSM 850-1900 එන ෆෝන් නම් GSM 900 -1800 කරන්න පුළුවන් පොඩි හාඩ්වෙයා + සොෆ්ට්වෙයා වෙනසක් කරලා
මම 3G නම් කරලා නෑ.
මම 3G නම් කරලා නෑ.
Good post මචන්....
මගේ යාලුවෙකුත් ( ඌ ටිකක් විතර බූරුවෙක්.) CDMA mobile phoneඑකක් ඇමරිකාවෙන් ගෙන්නලා ගෙදර ගෙනාවට පස්සේ sim slot එක හොයනවා.
අදට රෙප් ඉවරයිලු බන්.



machan man inne korea wala.next week lankawata enawa.math gaththa mehen phone ekak(galaxy s2 hd lte)eke 3g wada karaida ban..?

http://www.gsmarena.com/samsung_galaxy_s_ii_hd_lte-4198.php
kiyala thiyena widiyatanam puluwan, kokatath hoyala balala aran waren![]()

