මචන්ලා මට පොඩි උදව්වක් ඕන, මගේ යාලුවෙක් රටින් phone එකක් එවන්න යන්නේ ...ඒක විදුලි සංදේශ කමිෂන් සභාවේ රෙජිස්ටර් කරන්න ඕනද ? ඒ කොහොමද?.phone එක අව්ලක් නැතිව ගෙන්නා ගන්න හොදම ක්රමය මොකක්ද කියලත් දැනගන්න ඕන.Experience තියෙන සෙට් එකෙන් help please ....
TRC katu kanavata wadiya eeka lesi. Maath phones 3k genath tiyenava china ekak vitarai athanin tiyagaththe eekata 1000K + Tax gevala gaththa.Normal post ekeda machan? USPS mails nam athanin detain wenava adui. FedEx, DHL nam ithin kelinma gdearata enava ubata Tax + Charges pay karanna vitarai tiyenne.
Custom eken allagaththta awlak naha ban ethana inna oficers la okkoma jarava kana aya, 1000/- shape karaganna puluvanTRC katu kanavata wadiya eeka lesi. Maath phones 3k genath tiyenava china ekak vitarai athanin tiyagaththe eekata 1000K + Tax gevala gaththa.

මොන රෙජිස්ටර්ද,එන කෙනෙක් අතෙ ගෙන්න ගන්න.අන්ලොක් එකක් නම් දැම්මා සිම් එක කෝල් ගත්තා.