රටින් phone එකක්

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන, මගේ යාලුවෙක් රටින් phone එකක් එවන්න යන්නේ ...ඒක විදුලි සංදේශ කමිෂන් සභාවේ රෙජිස්ටර් කරන්න ඕනද ? ඒ කොහොමද?.phone එක අව්ලක් නැතිව ගෙන්නා ගන්න හොදම ක්‍රමය මොකක්ද කියලත් දැනගන්න ඕන.Experience තියෙන සෙට් එකෙන් help please ....
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මොන රෙජිස්ටර්ද,එන කෙනෙක් අතෙ ගෙන්න ගන්න.අන්ලොක් එකක් නම් දැම්මා සිම් එක කෝල් ගත්තා.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Box nathuwa,ewanna kiapan podi parcel ekak wediata, gedaratama enna chance ekak thetanawa. Mama phn 2 k gennuwa. Dekama awlak nathuwa gedaratama aawa...
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Normal post ekeda machan? USPS mails nam athanin detain wenava adui. FedEx, DHL nam ithin kelinma gdearata enava ubata Tax + Charges pay karanna vitarai tiyenne.
    Custom eken allagaththta awlak naha ban ethana inna oficers la okkoma jarava kana aya, 1000/- shape karaganna puluvan :) TRC katu kanavata wadiya eeka lesi. Maath phones 3k genath tiyenava china ekak vitarai athanin tiyagaththe eekata 1000K + Tax gevala gaththa.
     
    mara baddak ne ban uba nammm:D:D:D:D
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන, මගේ යාලුවෙක් රටින් phone එකක් එවන්න යන්නේ ...ඒක විදුලි සංදේශ කමිෂන් සභාවේ රෙජිස්ටර් කරන්න ඕනද ? ඒ කොහොමද?.phone එක අව්ලක් නැතිව ගෙන්නා ගන්න හොදම ක්‍රමය මොකක්ද කියලත් දැනගන්න ඕන.Experience තියෙන සෙට් එකෙන් help please ....

    මොකුත් ඇගේ අමාරුවක් තියනවද :P:P