Elakiri eke eun
metana inna eun haha kapaitya kiyay .. paksha maru karana kata kiya kiya mora dunnata oya ekekwath ea miniha dapu eka document ekawath kiyawapu eun neme.. oya ekekwath ea minihage yojana plan isarahata karana dewal saha karapu dewal gana danumak tiyana eun neme.. paksha badagena inne modayo set ekak vitarai me elakiri eke 90% inne modayo... deyak kiyawala mole pavichi karala teruma ganna puluwan eun neme.. terumak ne unta mewa explain karath.මම චම්පික රණවක මහත්තයාගේ වගේම උදය ගම්මන්පිල මහත්තයාගෙ දෙන්නගෙම ලඟින්ම වැඩ කරල තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ මේ මිනිස්සුන්ට බයේ ඒ මිනිස්සුන්ව කුජීත කරන්න නිර්මාණය කරපු කතා. ඒවා වියදම් කරලා සමාජගත කරල නිසා දැන් මිනිස්සු ඒ අය දෙගොල්ලම ගැන කටකතා ටික විතරයි දන්නෙ.