රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    Ds සේනානායක බණ්ඩාරනායක කවුරුත් රට හැදුවෙ නෑ....ඊලගට එන කවුරුත් හදන්න්නනෙත් නෑ...
    Ds සේනානායක බණ්ඩාරනායකලා අඩුම තරමේ හොරා කෑවේ නැ මම දන්න විදිහට,
    ඊලගට එන කවුරුත් හදන්න්නනෙත් නෑ... එක නම් සුවර්

    Patali kiyanne pissu seen ekak. Sajith hondai eeta wadanam
    පැටලී කියන්නේ සයිකෝ ප%යෙක් ඌ ගැන දන්න උන් දන්නවා, සජිත් මැටි මෝලා උනාට අරුට වගේ සයිකෝ සීන් එකක් නැ මම හිතන්නේ.
     
    • Like
    Reactions: jayanathek

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ගෝඨට තව අවුරුදු 5ක් දෙමු නේද:lol:
    කොහොමත් මචන් සජිත් සමගී බලේ නායක කමෙන් අයින් වෙන් නැ මොකද රනිල් තරම්ම ෆේල් නැ නේ. 2025දි සජිත්ම තමා එන්නේ. පාටලිට වෙන පක්ෂයකින් එන්ඩ වෙනවා, එක සාර්ථක නැ.

    කොහොමත් ඉන්න රජය මිනිස්සුන්ගේ අප්‍රසාදයට පත්වෙනවා, ගොටභය හිතපු තරම් දක්ෂ නැ හරි මේ සිස්ටෙම් එකත් එක්ක ගොටබයට වැඩ කරන්ඩ බැ හරි, මේ දෙකෙන්ම වෙන්නේ ගොටභය මිනිස්සුන්ගේ අප්‍රසාදයට පත් වෙන එක.
    එතකොට 2025දි අනිත් පක්ෂ ටිකත් සෙට් කරගත්තොත් සජිත්ට චාන්ස් එකක් තියනවා.
    (ඊලග පාර කාටවත් එක වැර 50% ගන්ඩ' බැරි වෙයි, දෙවැනි චන්දෙ ගණන් කොරොත් සජිත්ට වාසියි)

    මේවා කියන්ඩ තම කල් වැඩියි, හැබැයි එහෙම වෙයි කියලා මම හිතනවා.
    අනිවා බැසිල් එහෙම මොකක් හරි ගෙමක් ගහයි ඉතින්.

    මට හිතෙන හැටියටනම් මේ කොරෝනා සීන් එක වෙන කෙනෙක් හිටියත් මීට වඩා හොදින් පාලනය කරයි කියලා හිතන්ඩ අමාරුයි. රට වහලා තියන්ඩත් බැ ඇරලා තියන්ඩත් බැරි සීන් එකක් නේ තියෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුගේ වෘත්තිමය භාවය නං අන්තිමයි අර මනුස්සයගේ අත අල්ලල අතගානව වශී තෙලක්වත් ගෑවද දන්නේ නෑ :baffled:
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    කොහොමත් මචන් සජිත් සමගී බලේ නායක කමෙන් අයින් වෙන් නැ මොකද රනිල් තරම්ම ෆේල් නැ නේ. 2025දි සජිත්ම තමා එන්නේ. පාටලිට වෙන පක්ෂයකින් එන්ඩ වෙනවා, එක සාර්ථක නැ.

    කොහොමත් ඉන්න රජය මිනිස්සුන්ගේ අප්‍රසාදයට පත්වෙනවා, ගොටභය හිතපු තරම් දක්ෂ නැ හරි මේ සිස්ටෙම් එකත් එක්ක ගොටබයට වැඩ කරන්ඩ බැ හරි, මේ දෙකෙන්ම වෙන්නේ ගොටභය මිනිස්සුන්ගේ අප්‍රසාදයට පත් වෙන එක.
    එතකොට 2025දි අනිත් පක්ෂ ටිකත් සෙට් කරගත්තොත් සජිත්ට චාන්ස් එකක් තියනවා.
    (ඊලග පාර කාටවත් එක වැර 50% ගන්ඩ' බැරි වෙයි, දෙවැනි චන්දෙ ගණන් කොරොත් සජිත්ට වාසියි)

    මේවා කියන්ඩ තම කල් වැඩියි, හැබැයි එහෙම වෙයි කියලා මම හිතනවා.
    අනිවා බැසිල් එහෙම මොකක් හරි ගෙමක් ගහයි ඉතින්.

    මට හිතෙන හැටියටනම් මේ කොරෝනා සීන් එක වෙන කෙනෙක් හිටියත් මීට වඩා හොදින් පාලනය කරයි කියලා හිතන්ඩ අමාරුයි. රට වහලා තියන්ඩත් බැ ඇරලා තියන්ඩත් බැරි සීන් එකක් නේ තියෙන්නේ.
    අනිවා බැසිල් එහෙම මොකක් හරි ගෙමක් ගහයි ඉතින්.
    :LOL: :LOL: :LOL:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕක තව ටික දවසකින් පොහොට්ටුවට පනියි 😄
    its not i trust him as a politician but never happen from someone who’s intelligence like him. I trust his brain. He can see something that other politicians can not see.
    Kohoamth Patalita chandeyak weteenne tikkak mole tiyana ekeknge vitarai ekenda toyyo bayyo jeppo kiyala bedimak one ne mole tiyana saha mole nati eun kiyala kotas dekat adanna wenawa. me miniha 100% trust kirimak ne minihage weda piliwela trust karala chande denna one.oka lankawe uen karanne ne. ohe ke mora denawa. natuwa minihek kata karana vidiyata wath minhage paksheta wath neme. Patali vitarak neme.. tawa hoda eun innawa.. mun okkoma ekathu untoh change ekak karanan puuan. habei itng lankawe ekamuthuwa kiyana eka impossible deyak.

    methan hui hui ganne natuwa fb page eke dapu documents tikakwath kiyawapan issarahata karanna one dewal gana.. ehema hewillak balilikan ne.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම චම්පික රණවක මහත්තයාගේ වගේම උදය ගම්මන්පිල මහත්තයාගෙ දෙන්නගෙම ලඟින්ම වැඩ කරල තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ මේ මිනිස්සුන්ට බයේ ඒ මිනිස්සුන්ව කුජීත කරන්න නිර්මාණය කරපු කතා. ඒවා වියදම් කරලා සමාජගත කරල නිසා දැන් මිනිස්සු ඒ අය දෙගොල්ලම ගැන කටකතා ටික විතරයි දන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රණවක

    විවෘත කර මාසයක් ගතවන විට දුර්වර්ණ වූ බෝගම්බර සස්කෘතික උද්‍යානය

    fPgoDWY.jpg

    VDfDQ1K.jpg
     
    • Haha
    Reactions: 2osama and Die-hard

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    2030 වෙනකන් ගෝට ඉන්නවා..අපි මොනවා හිතුවත් මිනිහ ජීවත් වෙලා ඉන්නකන් ඒක වෙනස් වෙන්නේ නැහැ.
    හැබැයි පාටලිත් මම කෙමති චරිතයක්
     
    Last edited:
    • Like
    Reactions: pazzy12

    Similar threads