රනිලට ඇරියට පස්සෙනෙ මිනිස්සු දැනගත්තෙ ප්රෝ මැක්ස් කියල.
ඒකත් ඇත්ත
රනිලට ඇරියට පස්සෙනෙ මිනිස්සු දැනගත්තෙ ප්රෝ මැක්ස් කියල.

ඔහොම හොරකම් කරන උන් හොරකම් කරන එව්වා අහුවෙන්න කරන්නේ නැහැ. අනික කී දෙනෙක් ඉන්නවද හොරු කියලා පැහැදිලිව දන්න අය තබ සතේකට ආණ්ඩුව ගනන් නොගන්න? ගල් අඟුරු වලින් ගැහුවා කියලා පහුගිය කාලේ කිව්වේ.

අන්න ඒක තමා. මයිනා ලොකුම හොරා කියල මිනිස්සු දන්නවා. ඒත් උන් හොරකම් කරන එව්වා අහුවෙන්න කරන්නේ නැහැ![]()
ඇත්ත. ඒ වගේම ඊයෙ පෙරේදා තිබ්බ චන්ද වලත් ඔය කතා ටිකම කිව්ව මතකද.ඒත් 2015 චන්දෙදි ටෝක් එක දුන්නෙ සාක්කි ඔක්කොම සාක්කුවෙ බලේට ආපු ගමන් එයාපෝට් වහල ඇතුළට දානවා කියලනෙ
ඇත්ත. ඒ වගේම ඊයෙ පෙරේදා තිබ්බ චන්ද වලත් ඔය කතා ටිකම කිව්ව මතකද.
මිනිස්සු දේශපාලනේ කරන්න පොරකන්නෙ සල්ලියි බලයයි නිසානෙ. වෙන මොකටද.
කොහොම උනත් පාටලීට වඩා මම කැමතී අලුත්ම මූනු ටිකක් එනවනම්. මේ ජරා කල්චර් එක පිටින්ම නැතිවෙන්න ඕනෙ.ඇතුළට දානව කිව්වෙ නෑ නෙහ් රජයේ නිළධාරීන්ට නීතියට අනුව වැඩ කරන්න දෙනව කියල ශේප් වුණා
අනිව
කොහොම උනත් පාටලීට වඩා මම කැමතී අලුත්ම මූනු ටිකක් එනවනම්. මේ ජරා කල්චර් එක පිටින්ම නැතිවෙන්න ඕනෙ.
ඥාති සංග්‍රහය එහෙම නවතී කියන්න බෑ. ඒත් රටම ණය කාරයෝ කරල යාලු මිත්‍රයෝ, පරම්පරා පිටින් වවාගෙන කන එක දැන් නවත්තන්න ඕනෙ.නැතිවෙයි බම්බුව , අවංකව කියාන් උඹ පාර්ලිමේන්තුවට/කැබිනට් එකට ගියොත් ඥාති හෝ ස්ව සංග්‍රහය නැතුව අතින් කයිට් කරගෙන සමාජ සේවය කරනවද
patalitath une ballo ekko laggama balu makko eka tamai nagitinna wenne .. mulin mahinda kiyana balla set una elagata maithree ... mun okkoma ballo wage tama... lesi ne lankawe deshapalanaya karanwanam oka tama vipakaya. kockars hoda unath wedak ne me sattu ekka tama ganudenu karana wenneඥාති සංග්‍රහය එහෙම නවතී කියන්න බෑ. ඒත් රටම ණය කාරයෝ කරල යාලු මිත්‍රයෝ, පරම්පරා පිටින් වවාගෙන කන එක දැන් නවත්තන්න ඕනෙ.
ඔය දුප්පත් වෙලා ඉඳලා මේ වෙද්දි දියුණු වෙලා තියන රටවල් ඒ තත්වෙට ඇවිල්ල තියෙන්නෙ ඒ කැපෑසිටි එක තිබ්බ එක මනුස්සයෙක් හරි ඒකට අඩිතාලම දාපු නිසානෙ. අපිටත් ඒ වගේ මනුස්සයෙක් අලුත් මූනකින් හම්බ වෙන්න පුලුවන්.
අපිටත් ඒ වගේ මනුස්සයෙක් අලුත් මූනකින් හම්බ වෙන්න පුලුවන්.
ඕක ලෙහාගන්න හරි ලේසියි. මිනිහෙක් කවුද කියල අපි දැනගන්නෙ බයියන්ගෙ ටොයියන්ගෙ ජෙප්පන්ගෙ කටකතාවලින්නෙ. ඒත් හැබෑවටම මිනිහා කවුද කියල බලන්න බලය දෙන්නම වෙනව.නාගානන්ද තමා එහෙනං අලුත් මූණකට තියෙන්නෙ :3
කොහොමටත් බලු රැලක් එක්ක ඉද්දි උන් එක්ක ලගින්න වෙනවනෙ බන්. මැක්කො එක්ක නැගිටින්නත් වෙනවා. හැබැයි තමන් කවුද කියල අමතක වෙලා බල්ලෙක් වගේ හිතන්න පුරුදු උනොත් තමයි අවුල. එතනින් එහාට ඌත් බල්ලෙක්ම තමාpatalitath une ballo ekko laggama balu makko eka tamai nagitinna wenne .. mulin mahinda kiyana balla set una elagata maithree ... mun okkoma ballo wage tama... lesi ne lankawe deshapalanaya karanwanam oka tama vipakaya. kockars hoda unath wedak ne me sattu ekka tama ganudenu karana wenne
Patali issaaraha hitapu minihamai eda dakka minihamei.. ea miniha try karanwa wenasak karanna eith halparu desapaluwo ida denne ne.. even maithree ranil unath eka tama yantam project tika dumna gita aur udu tike wedak karanam ea okoma patalige athin una projects wedi hariyak. anith eun kare tanikara boruwaඕක ලෙහාගන්න හරි ලේසියි. මිනිහෙක් කවුද කියල අපි දැනගන්නෙ බයියන්ගෙ ටොයියන්ගෙ ජෙප්පන්ගෙ කටකතාවලින්නෙ. ඒත් හැබෑවටම මිනිහා කවුද කියල බලන්න බලය දෙන්නම වෙනව.
බයියන්ගෙග කතා අහල ස' ට බලේ දුන්නෙ නැත්තං මිනිස්සු අදටත් දුක්වෙයි හරි වැඩ්ඩා අපරාදෙ කියල.
කොමිස්, කලුසල්ලි අරවා මේවා තිබ්බට කමක් නෑ පාලනයක් ඇතුව. ඒවා සමහර වෙලාවට ආර්ථිකයක් ගොඩදාන්න ඕනෙ වෙනවා කියල හිතමුකෝ. ඒත් දැන් තියෙන්නෙ ඒවා විතරනෙ. වෙන වැඩක් වෙන්නෙම නෑනෙ. අඩුමගානෙ රටේ ණය වාරිකේ ගෙවන්න ප්ලෑන් එකක් නෑනෙ.
ඉන්න එකාට බැරිනං මොකද කරන්න ඕනෙ. ඊලඟට අලුත් එකෙක් ගෙනල්ල බලන්න ඕනෙ කරනවද නැද්ද කියල. මාරුවෙන් මාරුවට පරණ ෆේල් වෙච්ච එවුන්ටම ආපහු දීල තේරුමක් තියනවද.
ඉන්නෙ නාගානන්ද විතරයි නම් ඌට හරි දීලා බලන්න ඕනෙ.
කොහොමටත් බලු රැලක් එක්ක ඉද්දි උන් එක්ක ලගින්න වෙනවනෙ බන්. මැක්කො එක්ක නැගිටින්නත් වෙනවා. හැබැයි තමන් කවුද කියල අමතක වෙලා බල්ලෙක් වගේ හිතන්න පුරුදු උනොත් තමයි අවුල. එතනින් එහාට ඌත් බල්ලෙක්ම තමා
නාගානන්ද තමා එහෙනං අලුත් මූණකට තියෙන්නෙ :3
ඊට වඩා හොඳයි පුකකට චන්දෙ දෙනවා :3
`බය නම් නෑ හිරිකිතයි......මේ වගේ ගොබිලෙක් රටේ නායකයා වෙනවා කියන්නපට්ට බයක් තියෙන්නෙ බයියො![]()
![]()
![]()
![]()
![]()
![]()
minimaruwo , thakkadi horun, marayo, kudukarayo, kudu jawaram karayonta wadina eka ... kiyanwa hirikithailu... mun wage adu kule eunge mansika mattama terum ganna harima amarui. munta watinne ne patali wage minissu munta hamada duka tamai denna one.. patali wage eunge aga amaruwata karana dewal.. man unaman munta hoda maralayak set karanne rata dunu karana wenuwata parampara hatakatwath berenne bari.. rajapakshala tama munta hodatama galapenne.. unge krame hari..You people desrve suffuring forever... .. ..`බය නම් නෑ හිරිකිතයි......මේ වගේ ගොබිලෙක් රටේ නායකයා වෙනවා කියන්න