උඹට පණ පොවල බොරු කියන්න පුලුවන් වගේ ඌත් කියනව ඇති.LOL.. චම්පික මහත්තය දුක් විඳල අවුරුදු 9ක් තිස්සෙ හදල ඉවර කරපු ගෙදර හෝමගම.. ඒකත් ලිව්වේ වයිෆ්ගෙ නමට ඩිවෝස් වෙද්දි. මම කිව්වෙ. දන්නවා වගේ එක එකාගෙන් පල් හෑලි අහගෙන කියෝනවා. හෙණ ගහනව බං උඹලට. දන්නව වගේ බොරු පණ පොවල කියන හැටි.
පට්ට බයක් තියෙන්නෙ බයියොමූ අැවිල්ලා නියම කාලකන්නියා........ ගැණිගෙ ඉඩම ලියගෙන එකිව එළවලා....... විකෘති ආශාවන් තියෙන බුවෙක්. ජේ.වී.පී එකට මුල් කාලේ වැඩ කලේ. අමුම අමු තිරිසනෙක්.
වෙල්විදානෙ, සජිත්, රනිල් මුට වඩා දහ ගුණයක් හොදයි
Lankawe genuine widiyata profit pennapu mimistry ekak thiyanawanum e Patali karapu ministry ekak thamai.
supiri dial ekak.
miniha genunta peretha seen ekak thiyanawa.
ekai oya samahara ewun asa neththe but minihage job eka niyameta karanawa uge personal life eka mokak unath
උඹට පණ පොවල බොරු කියන්න පුලුවන් වගේ ඌත් කියනව ඇති.
මොකද උඹවත් ඌවත් කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න විදියක් තියෙනව කියලයැ.
ඉන්නෙ දුවලා දෙන්නයි. හොඳම හරිය මං එදා යනගමන් හිටියෙ සර්ගෙ ගෙදරටම තමයි. මම වාහනේ නවත්තං ඌට විනාඩි දෙක තුනක් මම කවුද කියන එකත් කියලා, මේ ආවෙත් එයාගෙ ගෙදරටම තමයි කියලා බැහැල ගියෙ. ඌ බය වෙන්නත් ඇති, සමහර විට බය නොවුනත් කම්පනයක් වෙන්න ඇති. කොච්චර දන්නවා වගේ කියවනවාද බං හිඟන හැත්ත.ඒ කොහොමද බ්‍රො??ඕක ආවොත් රටේ අවසානයනම් සිද්ධ වෙයි........
හොරකම් කෙරුවනම් රාජපක්ෂල මිනිහට ඔහොම ඉන්න දෙන්නෙ නෑ බංමම නම් මිනිහා ගැන දන්නේ නැහැ ලොකුවට. හැබයි මිනිහා අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයා. දන්න තරමට මුකුත්ම ඉස්කෝලේ වෙනුවෙන් කරලා නැහැ. ලොකු දෙයක් නේ්මේ ලැබූ එකකට බඩු ටිකක් පාස් කරපන්. මිනිහට කරන්න ලොකු දෙයක් ඉතුරු කරලක් නැහැ වික්‍රමනායකලා. එහෙම පුද්ගලයෙක්. ගසා කෑමත් හොදට කරලා තියනවා. නැත්නම් දුම් පරීක්ෂණ ගෙනාවේ මිනිහා. ප්ලාස්ටික් ඝණකම වෙනස් කරලාත් හොඳ ගානක් හොයා ගන්න ඇති.
ඔහොම හොරකම් කරන උන් හොරකම් කරන එව්වා අහුවෙන්න කරන්නේ නැහැ. අනික කී දෙනෙක් ඉන්නවද හොරු කියලා පැහැදිලිව දන්න අය තබ සතේකට ආණ්ඩුව ගනන් නොගන්න? ගල් අඟුරු වලින් ගැහුවා කියලා පහුගිය කාලේ කිව්වේ.හොරකම් කෙරුවනම් රාජපක්ෂල මිනිහට ඔහොම ඉන්න දෙන්නෙ නෑ බං
yak age logic... rajapaksha horakan karanne ahuwenalu anit eunge ewa alanna amarui lu... munwa gihin dapan itiyopiyawata... kauru hari pinwathek innawanam munge paulama unath kamak ne... ena patuth mun wage wena athiඔහොම හොරකම් කරන උන් හොරකම් කරන එව්වා අහුවෙන්න කරන්නේ නැහැ. අනික කී දෙනෙක් ඉන්නවද හොරු කියලා පැහැදිලිව දන්න අය තබ සතේකට ආණ්ඩුව ගනන් නොගන්න? ගල් අඟුරු වලින් ගැහුවා කියලා පහුගිය කාලේ කිව්වේ.
cwww කන්නන්ගර මහත්තයා pannuwe oya dennama e dws wala..Ds සේනානායක බණ්ඩාරනායකලා අඩුම තරමේ හොරා කෑවේ නැ මම දන්න විදිහට,
ඊලගට එන කවුරුත් හදන්න්නනෙත් නෑ... එක නම් සුවර්
උඹල මොකද හිතන්නෙ..මම නම් හිතන්නෙ පාඨලී තමා රට හදන්න හොඳම කෙනා..පොතේ පතේ දැනුම වගේම දේශපාලනය ගැනත් හොඳ දැනුමක් තියෙනවා..

ග්‍රීන් ටෙස්ට් එක ගොබ්බ වැඩක් කියල හිතන එවුන් එක්ක රට හදන්නෙ කොහොමද?මු අවොත් ඉතින් මිනිස්සුන්ට taxම ගහ ගහ ඉදිවී. මු ඇමති වෙලා ඉන්න කාලේ මිනිස්සුන්ගේ පොකට් එකට කෙලින වැඩමනේ කරේ. විදුලි බිල ස්ලැබ් ක්‍රමේට ගෙනාපු එක වගේම ග්‍රීන් ටෙස්ට් එකත් මුගේ ගොබ්බ වැඩ තමා..![]()
ගූ කෑවා හෝ නොකෑවා ප්‍රධාන පක්ෂෙක අපේක්ෂකයෙක්ට චන්දෙ දීමත් ආනන්තරීය පාපකර්මයක් වාගේ සලකල අවුරුදු 70ක් රට කාපු ප්‍රධාන පක්ෂ අමතක කරල අලුත් එකෙක්ට අවස්ථාවක් දෙන්න බැරි වහල්ලු කියල බැන බැන හිටපු උන්ද කෙනෙක් චම්පිකගේ ගුණ වය වය හිටිය දැක්ක ඒකයි මම මේ කිවේ.![]()


පට්ට බයක් තියෙන්නෙ බයියො![]()
![]()
![]()
![]()
![]()
![]()
දෙපිට කාට්ටුවන්ට අනිවා මිනිස්සු බයයි තමා.
උට මම දුන්නෙ නැත්තෙ ඒකනෙ. රනිලට ඇරියට පස්සෙනෙ මිනිස්සු දැනගත්තෙ ප්‍රෝ මැක්ස් කියල.එහෙනං මෛත්‍රී ජනාධිපති වුණේ කොහොමේ මනුස්සය දෙපිටකාට්ටුවා ප්‍රෝ මැක්ස් නේ