රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සමහර වෙලාවට කුකුල් ගු උණත් බේතට ඕනි වෙනවනෙ. මේ වෙලාවෙ නන් ඔය දෙකම එක මතයක ඉදල පාඨලී මිරිගුවක් කරන එක ඇත්තටම හොදා.
    yes good for ubala wage Rajapaksha wahallunta.. I do't buy your crisizisum of rajapaksha
     
    • Love
    Reactions: Smartm

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ගෝඨට තව අවුරුදු 5ක් දෙමු නේද:lol:
    නෑ යකෝ ආයෙ මයිත්‍රී ගේමු.ඒ අවුරුදු පහෙත් ආතල් එකේ ඉන්න පුළුවන් මේ වගේ කාළකන්නියෙක් පත්කරගන්නවට වැඩිය
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෑ යකෝ ආයෙ මයිත්‍රී ගේමු.ඒ අවුරුදු පහෙත් ආතල් එකේ ඉන්න පුළුවන් මේ වගේ කාළකන්නියෙක් පත්කරගන්නවට වැඩිය
    I like that idea :yes:
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    mage personal prefence eka nam Patali me rate nayakayek noyena taramata hodai.. man kamati ratapakshalage ubala guti kana hati balanna.. ube lamai parampara 7k wath.. eith kata piyan inna beri kamata comment danne.. Rajapaksha ubalta hodata hodai... puluwanma tahwau aurudu 10k wath tiyagena idapan gammen... denna epa ida patali wage ekekta... kawadawath.. ...:yes:

    ඌප්සී 🤭 කට පියන් ඉන්න ඕන නම් කට පියන් ඉන්න ඉතින්.. කොටන්නෙ දමාගෙන 😅
     
    • Haha
    Reactions: nicjosh83

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    I do't buy your crisizisum of rajapaksha

    That would make you a hardcore Rajapaksa supporter though

    බයියෝ ෆේක් අකවුන් අටෝගෙන පාටලීට බනින්නම.. ලොල්.. මුන් නම් ගූ බයයි පාටලී නමටත්..

    2010 ෆොන්සේකට ගූ බයයි
    2015 මෛත්‍රීට ගූ බයයි
    2019 සජිත්ට ගූ බයයි
    2020 පාටලීට ගූ බයයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    2020 විකටයට ගූ බයයි කියලනේ එන්න ඕනේ? කොන්ෆියුස් උනා

    පාටලී කිව්වමත් දන්නවනෙ ආයෙ පෙට් නේම්ස් මොකටද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    උයා විකටයගේ නම පබ්ලික් ෆෝරුම් එකක දාන්නත් බය එකේ ඕක මොකක්ද ප්‍රෙන්..

    මම හැම පෝස්ට් එකේම වගේ කෙළින්ම නම දාල තියෙන්නෙ කාටවත් පෙට් නේම්ස් වලින් අමතලා නැහ්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියෝ ෆේක් අකවුන් අටෝගෙන පාටලීට බනින්නම.. ලොල්.. මුන් නම් ගූ බයයි පාටලී නමටත්..


    උඹ දැන් කී පාරක් කිව්වද ගූ බයයි කියල ? මොකක්ද උඹේ අවුල .... ....දැන් වැදගත් දෙයක් කියපන්කො..... ගල් අඟුරු order යක් වත් දාමුද ? 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,633
    113
    2020 විකටයට ගූ බයයි කියලනේ එන්න ඕනේ? කොන්ෆියුස් උනා
    සපෝට් එකක් දෙන්න පුළුවන් ඔප්ශන් එකක් දියන් ඔය කටුස්ස නැතුව. නැත්තන් ලබන පාර බත්තරමුල්ලෙ සීලරතන හාමුදුරුවන්ට දීල නිකා ඉන්නව.
     

    Similar threads