පසු ගිය 17 හා 18 යන දින දෙක තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 35 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී. ඒ. පී. ආර්. ප්‍රේමලාල් මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රේමලාල් මහතා පවසන ලද්දේ පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත හදිසි මාර්ග බාධක යොදා ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන නතර කර සිදු කරනු ලබන පරික්ෂාවලදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.
අනිකුත් පිරිස් හැටන් කොට්ඨාශයේ තවත් පොලිස් ස්ථාන කිපයකදි අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ගංජා රැගන පැමිනි 20ක්, ගංජා මිශ්‍ර මදන මොදක රැගෙන පැමිනි 08ක්, මත් පෙති රැගෙන පැමිනි 04ක්, හෑස් මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි 03ක් වශයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.
එමෙන්ම මොවුන් සතුව තිබි ගංජා ග්‍රෑම් 50ක් මදන මෝදක 120ක්, මත් පෙති 12ක්, හෑස් මිලි ග්රැම් 500ක්ද අත් අඩංගුව ගත් බවත් මෙසේ අත් අඩංගුවට පත්ව ඇති සියලුම දෙනා අවුරුදු 18ත් 25ත් අතර තරුණයන් විම වීශේෂ සිද්දියක් බවද ඔහු පැවසිය.
මෙම තරුණයන් තම දෙමාපියන්ගෙන් මිදි යහාලුවන් හා ඔවුන්ගේ ප්‍රදේශවල විවිධ පිරිස් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙමින් සිටි පිරිසක් බවට මුලීක පරික්ෂණවලදි හෙලිව ඇති බවත් තම දරුවන් විවිධ පිරිස් සමග මෙවැනි චාරිකා යන විටදි දෙමාපියන් තම දරුවන් පිලිබදව මෙයට වඩා සොයා බැලිම් කලයුතු බවද ප්‍රේමලාල් මහතා වැඩි දුරටත් පැවසිය.