රටේ අගමැති විය යුත්තේ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බලය තියෙද්දී බලය රැක ගන්න බැරුව ගෙදර ගිය එකා එනවා ආයේ බලේ ඉලන්න... බයියොත් හින දකිනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු

    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.

    kata kiynnada itn :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම ගමේ බයියෙකි.
    මම මහින්දට පමණක් කඩේ යමි.
    :):):)
    ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.:(:(:(
    එසේම මහින්දගේ තිබූ
    මනුස්සකම සහ රටේ සංවර්ධනය
    සියැසින් දුටු නිසාවෙනි.:):):)
    මට දේශපලනය වැදගත් නෑ.:no:
    ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.:baffled::baffled::baffled:
    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.:oo:
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු:oo:
    ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.:lol:
    මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරෙමු.:yes:
    සිංගප්පුරුව සියැසින් දැකගත් මා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.:dull:
    මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.:):):love:
    එසේම ආදරය කරමි.:love::love::love:
    එය මාගේ බොලඳ කමක් නොව මා මේ රට වෙනුවෙන් රටේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන මිනිහෙක් පැමිණෙන තුරු මග බලාගෙන සිටි මේ රටේ සුලුතර ජනතාවගෙන් කෙනෙක් වූ නිසාවෙනි.:):):)
    රට පාවා නොදෙන කෙනෙක් ඇත්නම්
    ඒ මහින්ද පමණි.:yes::yes::yes:
    මෛත්‍රි ජනපති වුන එක ගැන දුකක් නැත.:yes::yes::yes:
    ඒත් මේ රටේ අගමැති විය යුත්තේ මහින්ද පමණි.:yes::yes::yes:
    එවිට මට දින 100 තුල දැකිය නොහැකි වු යහපාලනය හා රටේ සංවර්ධනය
    දැකිය හැකි වනු ඇත.:):):)
    අනිත් පැත්තෙන් මා විශාල වශයෙන් කැමැත්තෙන් ඇත්තේ මහින්ද යලි ආවොත් තමන්ට එරෙහිවූ මර්වින් සිල්වා දුමින්ද සිල්වා රාජිත සේනාරත්න sb dissanayake වැනි ජඩ ඇමතිවරුන් හා රවි කරුණානායකලා වැනි රජ හොරු එක එකා සුද්ධ කරනු බැලීමයි
    :yes::yes::yes:

    මම නගරයෙ ටොයියෙකි.
    මම මයිත්‍රීපාල ජනපතිටත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්යතුමාට කඩේ යමි.
    මම රටටම පිලලයක් වූ මහින්ද අවලම් වේස බල්ලට වයිර කරමි

    ඒ මට තිබූ අතීතය මතක නිසාවෙනි.
    එසේම මහින්ද බල්ලගේ තිබුනු හොරකම, බලලොභී කම
    සියැසින් දුටු නිසවෙනි.

    මට දේශපාලනය වැඩක් නෑ

    පරය යුද්දේ දිනුවා කියා ගානක් නෑ.
    ඇත්තවශයෙන්ම යුද්දෙ දින්නේ අපේ රණවිරුවෝ.

    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු

    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.

    පාහර මහින්ද වේසබල්ලා සුදුසු කක්කුස්සි වලට හෝ උගෙ අවලම් ගොටා කියන සහොදරයගෙ මෝර ටැන්කියට පමනි.

    අනික් පැත්තෙන් මා බලා සිටින්නේ අපේ සිංහයා අගමැති වී එතුමාට එරෙහි වූ සක්කිලි අම්මෙකුට කරුමෙට ජාතක උනු විමල් පොන්නවන්ස, රුපියල් 100ගානෙ හොරකම් කල උදය පොන්නම්පිල, චන්දෙකින්වත් පත් නොවූ ඩලස් හොරප්පෙරුම හා මහින්ද බල්ලගෙ පාහර අමන හැතිකරේ එක එකා ලිදේ දමන හැටි බැලීමය.

    umbala wage un innakan koheda ban ratak hadenne...palayalla tawa kade:lol::lol::lol::lol:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.

    oya godak project wAla nayA thama gewanna patAn aran na..
    probation pried ..
    ewA gewanna set wena kota thama athal thiyenne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.
    උඹ රවී කරුණානායකගෙ පුතෙක්ද ? :no::no:

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.
    බීච් ප්ලීස්:lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kata kiynnada itn :lol:

    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.
    උඹ රවී කරුණානායකගෙ පුතෙක්ද ? :no::no:

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.
    බීච් ප්ලීස්:lol::lol::lol:

    :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.
    උඹ රවී කරුණානායකගෙ පුතෙක්ද ? :no::no:

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.
    බීච් ප්ලීස්:lol::lol::lol:

    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
     
    RaVeenR

    Member
    Mar 7, 2015
    84
    12
    0
    මම ගමේ බයියෙකි.
    මම මහින්දට පමණක් කඩේ යමි.
    :):):)
    ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.:(:(:(
    එසේම මහින්දගේ තිබූ
    මනුස්සකම සහ රටේ සංවර්ධනය
    සියැසින් දුටු නිසාවෙනි.:):):)
    මට දේශපලනය වැදගත් නෑ.:no:
    ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.:baffled::baffled::baffled:
    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.:oo:
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු:oo:
    ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.:lol:
    මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරෙමු.:yes:
    සිංගප්පුරුව සියැසින් දැකගත් මා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.:dull:
    මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.:):):love:
    එසේම ආදරය කරමි.:love::love::love:
    එය මාගේ බොලඳ කමක් නොව මා මේ රට වෙනුවෙන් රටේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන මිනිහෙක් පැමිණෙන තුරු මග බලාගෙන සිටි මේ රටේ සුලුතර ජනතාවගෙන් කෙනෙක් වූ නිසාවෙනි.:):):)
    රට පාවා නොදෙන කෙනෙක් ඇත්නම්
    ඒ මහින්ද පමණි.:yes::yes::yes:
    මෛත්‍රි ජනපති වුන එක ගැන දුකක් නැත.:yes::yes::yes:
    ඒත් මේ රටේ අගමැති විය යුත්තේ මහින්ද පමණි.:yes::yes::yes:
    එවිට මට දින 100 තුල දැකිය නොහැකි වු යහපාලනය හා රටේ සංවර්ධනය
    දැකිය හැකි වනු ඇත.:):):)
    අනිත් පැත්තෙන් මා විශාල වශයෙන් කැමැත්තෙන් ඇත්තේ මහින්ද යලි ආවොත් තමන්ට එරෙහිවූ මර්වින් සිල්වා දුමින්ද සිල්වා රාජිත සේනාරත්න sb dissanayake වැනි ජඩ ඇමතිවරුන් හා රවි කරුණානායකලා වැනි රජ හොරු එක එකා සුද්ධ කරනු බැලීමයි
    :yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Dilwaale

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹේ මේ වගේ POST දැක්කම මගේ ඇදිලි තුඩු නලියනවා..
    එතකොට මම Reply එකක් Type කරලා දානවා..

    කෝ බලන්න උඹ මොනවද මේකේ කියලා තියෙන කුණුහරුප කියලා..
    මම ගමේ බයියෙකි.
    මම මහින්දට පමණක් කඩේ යමි.

    ඉතිං උඹ මහින්දගේ බෙට්ට කෑවත් අපිට පාං ද? :confused:

    එසේම මහින්දගේ තිබූ
    මනුස්සකම සහ රටේ සංවර්ධනය
    සියැසින් දුටු නිසාවෙනි.
    මහින්ද යලි ආවොත් තමන්ට එරෙහිවූ මර්වින් සිල්වා දුමින්ද සිල්වා රාජිත සේනාරත්න sb dissanayake වැනි ජඩ ඇමතිවරුන් හා රවි කරුණානායකලා වැනි රජ හොරු එක එකා සුද්ධ කරනු බැලීමයි

    ඔන්න මහින්දගේ මනුස්සකම..
    පළිගැනීම නම් මනුස්සකමයි..
    අනේ යකෝ..

    මට දේශපලනය වැදගත් නෑ.:no:

    රටක ජනාධිපතිවරයෙකු, අගමැතිවරයෙකු පත්විය යුත්තේ ඔහු/ඇයගේ දක්ෂතා මහින් රටට දේශපාලනික වටිනාකමක්, දියුණුවක් ලබාදීමටය..
    දැන් එතකොට උඹ මහිදව අගමැති කරමු කියන්නේ දේශපාලනික අවශ්‍යතාවයක් නිසා නෙවෙයි..
    නිකං ජොලියට, නැතිනම් කළගුණ සලකන්න..

    දේශපාළනය ගැන වැඩක් නැතිව අගමැති කරමු කියනවානම් උඹේ ස්ථාවරය ගැන හිතාගන්න පුළුවන්..

    ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.:no:

    ඔව් ඉතිං උඹෙන් විතරක් හොරකං කරපුවා නෙවෙයිනේ..

    මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.:no:

    ඒ කිව්වේ ලංකාවටද? චීනෙටද?

    අවසානයට මමත් මට හිතෙන දෙයක් කියනවා..
    හොඳද බලපල්ලකෝ..

    මම මගේ වියදමෙන් ජීවත්වෙන කොල්ලෙකි.
    මම කාටවත් කඩේ නොයමි.
    :):):)
    මට යුද්ධය තිබූ අතීතය මතකය..
    නමුත් මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා මෙකී නොකී සැම එක්වී එය නිම කලෝය..
    රණවිරුවන්හට මාගේ ගෞරවය කිසිදාකත් නොඅඩුව ලැබෙනු ඇත..
    ඒත් එය වෙනම කතාවකි..

    මටත් දේශපලනය වැදගත් නෑ.
    මහින්ද හොරකම් කලා යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.
    රනිල් කොටි ගිවිසුම් ගැසුවත්, නැතත් මට පාං ද?
    මෛත්‍රී දින 100 ක්‍රියාත්මක කළත් නැතත් මට මොකද?

    කවුරු ආණ්ඩු කළත් මම හම්බකරගත් දවසට මම රසට කෑවෙමි.

    මමද සිංගප්පුරුව සියැසින් බලා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.
    ඒක අපේ සල්ලිවලින් වුනත් ණය සල්ලිවලින් වුනත් කොහොම වුනත් මට වැඩක් තිබුනේ නැත.

    මම මට හිතෙන මනුස්සයෙක්ට ඡන්දය දෙමි.

    මෛත්‍රි ජනපති වුන එක ගැන දුකක් නැත.
    ඒත් මේ රටේ අගමැති විය යුත්තේ ශනුද්‍රි ප්‍රියසාද් පමණි.

    තව තවත් dubsmash ආතල් දී මගේ සිත කය වචනය සැහැල්ලුවට පත්කරන ඇයට මගේ ඡන්දය මම ලබාදෙමි..

    මම මොක කළත් උඹලට මොකද..??

    අනේ පලයං දිලෝ යන්න..

    [/SIZE]​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.

    රටේ ඉතිහාසය මතකද?
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ජනවාරි 9න් පසු අතේ හිතේ හැටියට කාලා බීල සැපෙන් සිටියෙමු.
    උඹ රවී කරුණානායකගෙ පුතෙක්ද ? :no::no:

    මේ රටේ අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සිංහයයි.
    බීච් ප්ලීස්:lol::lol::lol:
    Ai ubat mahindaa horaata jaathaka una ekekda? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Ranil sinhayek tamai yako Mahinda naki balla wage ekek ekka baladdi
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ai ubat mahindaa horaata jaathaka una ekekda? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Ranil sinhayek tamai yako Mahinda naki balla wage ekek ekka baladdi
    හු හු ... එවුනට රනිල්ට අඩුතරමේ හොරාට ජාතක වෙච්ච එකෙක් වත් නෑ නේ...:rofl::rofl::rofl:
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    රනිල් අද අගමැති පදවියේ දිවුරයි

    අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
    ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.