රටේ අගමැති විය යුත්තේ

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    876
    270
    63
    මහින්දගේ මනුස්සකම සරත් ෆොන්සේකාව සිරගත කර දවසේදී අපි හොඳින් දැක්කෙමු.
    යුද්ධය අවසන් කිරීම සහ මාර්ග සංවර්ධනය කිරීම ගැන මහින්දට ස්තුතිය මා පුදමි. නමුත් හම්බතොට වැනි ප්‍රදේශවල අවශ්‍යතාවයට වඩා වුවමනා මහපාරවල්, මත්තල, මිහින් ලංකා වැනි ගොන් ආතල් මගින් කල මුදල් කාබාසිනියා කිරීම නිසා ඔහු ගැන කලකිරීමක් ඇත. ඒවගේ ණය සහ පොලි අපි තවමත් ගෙවන්නෙමු. මහින්ද නිතිය තමන්ගේ අතට ගත් හැටිත් රාජ්‍ය මාධය, රාජ්‍ය දේපල පවුලේ බුදලයක් මෙන් භුක්ති වින්ද හැටිත් අපට හොඳ හැටි මතකය. එබඳු මහින්දව අගමැති කිරීමට අමාරුවක් මට නැත.

    මේ රටෙ සෑම පුර වැසියෙක්ම ලෝකයට ණයයි. ඒ මහින්ද මහතා නිස පමණක් නොවේ. මේ රට පාලනය කරපු සියලු පාලකයන් එකට වග කිය යුතුයි.ලංකවේ සල්ලි හොයන්න කරන දෙයක් නැ. ණය වෙන එක විතරයි කරන්නේ. කෙල්ලො ගෑනූ රට ගිහින් වැඩ කරල එවන සල්ලි අරුණම ලොකු විදෙශ විණිමයක් නෑ. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ.​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    280oy95.jpg