රටේ අධ්‍යාපනයට වෙච්ච දේ

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙන යන්න මචන්...:(
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ithin ekata rate anith ewun palida...?
    duppath ewunta kanna naa kiyala pohosath ewunuth bada ginne hitiyama haria?

    එක ඇත්ත බන් කොහොමත් අපේ එවුන්ට නිකන් දෙන එකේ අගයක් නැහැ, ඔය දෙ ආකල්ප වලින් එන්න ඕන දෙයක් නැතුව දුප්පත් පොහොසත් බේදයක් නෙවේ බන් :yes: . මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ, tap එකත් තිබ්බොත් එකටත් කෙලියා :angry: ඔන්න ඕකයි බන් නිදහස් අද්යාපනේ තත්වේ :sorry:

    මු කියන විදිහට නිකන් බුල ගහපු හාල්පාරුවෝ සෙට් එක අනාත වෙන එකට අනිත් උන් පලි නැහැ බන්, මොකාද බන් අද කාලේ local uni එකකට යන්න කැමති, ගිහිල්ල උන් කරන වැඩ අමුතුවෙන් කියන්න ඕන නැනේ. :yes: නිකන් දුන්න දෙයින් වත් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ඔලුව උදුම්ම ගත්ත සෙට් එකක් දැන් හැදෙන්නේ. :angry: අනික මු කියන විදිහට ලක්ෂ 100 ක් නැහැ තමා එත් medical විතරද මේ රටේ සල්ලි හොයන්න තියෙන්නේ, නිකන් බයිලානේ බන්, ලක්ෂ 2 ක 3 ටත් හොද ඕන තරම් professional courses තියනවා. දැන් තියන තත්වය අනුව කැපවීම තියනවා නම් ඕන එකෙක්ට කර ගන්න පුළුවන්, නිකන් ගම වල උන් ගැන කියන්න ඕන නැහැ බන් මාත් කොලබ 7 නෙවේ මාත් ගමක මිනිහෙක් තමා.. ගම්වල ගොතයන්ට pulsar, threewheeler ගන්න පුළුවන් නම් ඔයවගේ දෙකට වියදම් කරන්න බැරි කමක් නැනේ, එහෙනම් මෙහෙම අනාත වෙන්නේ නැහැ :yes:

    සල්ලි වලට හරි කරගත්ත උන් සැපට ඉන්නවා, නිකන් බුල ගහලා කාලකන්නි වෙච්ච උන් ටික අනිත් උන්ට වයිර කර කර, හැමදේම නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නවා, ඔන්න උන් තමයි මේ වගේ රැස්වීම් වලට ගිහින් හුරේ දදා විනාඩි 5ක් හරි කාගන්නේ , දියුණු වෙන්න උවනමාවක් නැහැ අපේ රටේ එවුන්ට :dull:
     
    • Like
    Reactions: TomCat077

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම පොඩි කාලේ ගියපු ඉස්කෝලෙට ගියපු එකෙක් ඉන්නවා. උගේ අම්මා පොලේ යනවා. තාත්තා කලේ කුලී වැඩ. අපේ ගෙදරත් වැඩ කරලා තියෙනවා කුලියට. ඌ ශිෂ්‍යත්වේ pass වෙලා ගාල්ලේ Richmond එකට ගියා. A/L District 25 Bio. දැන් දොස්තර කෙනෙක්.
    නිදහස් අධ්‍යාපනේ නොතිබුනා නම් ඌට එතෙන්ට එන්න පුළුවන් වෙනවද?

    ithn ehma kiyala salli deela igena ganna unta part danne mokada...? dostharal hoda wenna duppath wenna oneda..? posath un athare hoda doctors la nadda..?

    මෙතන මම කියන්නේ මචන් දුප්පත් එකාට chance එක දෙන්න කියන එක නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන. දුප්පත් වුනත් පෝසත් වුනත් නිදහස් අධ්‍යාපනේ දක්ෂයාට තැන ලැබෙනවා. ඒකයි වෙන්න ඕනේ. නැත්නම් මාලක සිල්වා වගේ එවුන්ගෙන් තමයි අපිට බෙහෙත් ගන්න වෙන්නේ දවසක.

    ahaha sudussek wenna wibhage pass wenna one...? :rofl::rofl::rofl::rofl: AL thiyenne campus ekata yana unwa halanna misak sudusu unwa hoyannada..?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    api nikamata hithamu tama tamange field eke a/l pass wetcha okotoma local uni wala igenaganna dunna kiyala free...okatath kuhakakame marenawa sure...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ දන්නවද රටේ හැමලමයම ඉගන ගන්නවා. අඩු අදායම් ලැබී පවුල් වල ලමයිටත් ඉගන ගන්නවා. සමහර වෙලාවට . පොත පත් ගන්න පවා සල්ලි නැති වෙලාවල් තියනවා. ඒවා ත්රෙන්න් ඒවා දකින්න ඕනි බන්. කොලබ ඉන්න උන්ට ත්රෙන්නේ නැහැ ඕවා. පෙළපොත් නිකම් දුන්නට ලියන පොත් වලට ගානක් යනවා උබ දන්නවනේ. දුෂ්කර පලාත්වල සමහර පාසල්වලට ගුරුවරු නැහැ

    ithin ekata rate anith un palida...? duppath nan mahansiwela wada kaarala thanakata enna one... nathuwa apita araka thibbe naa meka thibbe naa kiyala... thiyena unta degree ekak ganna epa kiyanna tharan kuhaka wenne ayi?

    duppath kiyala wadi waraprasada illana eka waradi.... duppath un public campus giyawe... salli thiyena un private campus giyawe..... ehemane wenna one.....

    මාස 4කට සැරයක් ලක්ෂ 3 විතර ගෙවලා ඉගන ගන්න පුලුඅවන් එකයි අවම ගැන ]
    එහෙන ඉගන ගන්න පුළුවන් අය කොච්චර ඉඅන්නවද. උබ කියන ලේසි ක්‍රමය මොකද්ද

    lesi krama kiyanne.. oya AL wage mareegena padam karala wibhaga pass wena eka neme... hugak diyunu rata wala wibhage lesi moko ehe one tharan ida thiyenawa campus wala...... anika ehe nan brighto okkoma research field walata yanakota eetaa adu lakunu thiyena un practicle field walata yanawa doctor, engineer wage.... ekata ape lankawe.....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙව්ව ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ වෙනස් වෙන්න ඕන. මේ අවුරුදු ගාණකට සැරයක් එක විභාගයක් තියෙන එක වෙනුවට වාර විභාග වලින් 75% වගේ සහ අවසන් විභාගයකින් 25% වගේ වෙන්න හැදෙන්න ඕන. වල බහින එකා මුල ඉඳලම වල බහිනව මේ දැන් තියෙන ක්‍රමෙන්.

    ඒ වගේම මිනිස්සුන්ගෙ ආකල්ප. හැම දේම නිකන් දෙනකම් ඉන්න සමාජෙ වෙනස් කරන්න ඕන. පාට් ටයිම් ජොබ් එකක් කරල කීයක් හරි හොයාගන්න එක ලැජ්ජාවක් විදියට හිතන එක වෙනස් කරන්න ඕන. හැම දේම පිනට නැතුව ඉතාම සාධාරණ ගාණක් ගෙවල ගන්න උනාට ඒකට දොස් කියන්න හොඳ නෑ. මාසෙට දහදහක් විසිදහක් (මුළු වියදම) ගෙවලා A/L ප්‍රයිවට් ක්ලාස් යනව දුප්පත් පෝසත් කියල නෑ දැන් කාලෙ A/L කරන හැමෝම. නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත ගමන් මෙහෙ යුනිවර්සිටි වලින් ඩිග්‍රී ගහලා රට යනව පදිංචියට. ඒවට පනත් ගේන්න ඕන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අයට මේ රටේ ඉඳලා වසර මෙපමණ ප්‍රමාණයක් සේවය කරන්න ඕන කියලා අනිවාර්‍ය කරල හෝ රටින් පිට යනව නම් ගෙවීම් කරන්න ඕන කියල නිකන් ඉගෙනගත්ත ඒවට.

    ඔක්කොටොම පස්සෙ ඉහත ඒව කිසිදෙයක් වැඩකට නැති වෙන්නෙ දේශපාලන සක්කිලියන්ගෙ මාතෘකාවට ආවාම. අධ්‍යාපනයෙ දියුණුවක් වෙන්න නොදෙන, වෙනස් වෙන විෂ‍යය කරුණු වලින් සමන්විත විෂ‍යය නිර්දේශ හදන්නෙ නැති, සිසුන්ගෙ සාධාරණ ඉල්ලීම් වලටවත් කන් නොදෙන, නාස්තිකාර පාලනය හින්දා කලින් කීව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් වැඩක් නෑ මේ ගැන කතා කරන එක මේ නිසා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක ඇත්ත බන් කොහොමත් අපේ එවුන්ට නිකන් දෙන එකේ අගයක් නැහැ, ඔය දෙ ආකල්ප වලින් එන්න ඕන දෙයක් නැතුව දුප්පත් පොහොසත් බේදයක් නෙවේ බන් :yes: . මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ, tap එකත් තිබ්බොත් එකටත් කෙලියා :angry: ඔන්න ඕකයි බන් නිදහස් අද්යාපනේ තත්වේ :sorry:

    මු කියන විදිහට නිකන් බුල ගහපු හාල්පාරුවෝ සෙට් එක අනාත වෙන එකට අනිත් උන් පලි නැහැ බන්, මොකාද බන් අද කාලේ local uni එකකට යන්න කැමති, ගිහිල්ල උන් කරන වැඩ අමුතුවෙන් කියන්න ඕන නැනේ. :yes: නිකන් දුන්න දෙයින් වත් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ඔලුව උදුම්ම ගත්ත සෙට් එකක් දැන් හැදෙන්නේ. :angry: අනික මු කියන විදිහට ලක්ෂ 100 ක් නැහැ තමා එත් medical විතරද මේ රටේ සල්ලි හොයන්න තියෙන්නේ, නිකන් බයිලානේ බන්, ලක්ෂ 2 ක 3 ටත් හොද ඕන තරම් professional courses තියනවා. දැන් තියන තත්වය අනුව කැපවීම තියනවා නම් ඕන එකෙක්ට කර ගන්න පුළුවන්, නිකන් ගම වල උන් ගැන කියන්න ඕන නැහැ බන් මාත් කොලබ 7 නෙවේ මාත් ගමක මිනිහෙක් තමා.. ගම්වල ගොතයන්ට pulsar, threewheeler ගන්න පුළුවන් නම් ඔයවගේ දෙකට වියදම් කරන්න බැරි කමක් නැනේ, එහෙනම් මෙහෙම අනාත වෙන්නේ නැහැ :yes:

    සල්ලි වලට හරි කරගත්ත උන් සැපට ඉන්නවා, නිකන් බුල ගහලා කාලකන්නි වෙච්ච උන් ටික අනිත් උන්ට වයිර කර කර, හැමදේම නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නවා, ඔන්න උන් තමයි මේ වගේ රැස්වීම් වලට ගිහින් හුරේ දදා විනාඩි 5ක් හරි කාගන්නේ , දියුණු වෙන්න උවනමාවක් නැහැ අපේ රටේ එවුන්ට :dull:

    11.gif
    මසුරන් කතාව. :cool: ලෙසටම කියල තියෙනව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත ගමන් මෙහෙ යුනිවර්සිටි වලින් ඩිග්‍රී ගහලා රට යනව පදිංචියට. ඒවට පනත් ගේන්න ඕන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අයට මේ රටේ ඉඳලා වසර මෙපමණ ප්‍රමාණයක් සේවය කරන්න ඕන කියලා අනිවාර්‍ය කරල හෝ රටින් පිට යනව නම් ගෙවීම් කරන්න ඕන කියල නිකන් ඉගෙනගත්ත ඒවට.

    Oka nan prayogika naaaa.. adumaa tharame degree eka ganna anduwen wiyadam karapu gaana mechcharayi kiyala puluwan widiyata gewala iwara karanna kiwwa nan athi.. gewana eka gewayi anika nogewa idee.. eka dan thiyena widiyata wada hoda.....

    ඔක්කොටොම පස්සෙ ඉහත ඒව කිසිදෙයක් වැඩකට නැති වෙන්නෙ දේශපාලන සක්කිලියන්ගෙ මාතෘකාවට ආවාම. අධ්‍යාපනයෙ දියුණුවක් වෙන්න නොදෙන, වෙනස් වෙන විෂ‍යය කරුණු වලින් සමන්විත විෂ‍යය නිර්දේශ හදන්නෙ නැති, සිසුන්ගෙ සාධාරණ ඉල්ලීම් වලටවත් කන් නොදෙන, නාස්තිකාර පාලනය හින්දා කලින් කීව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් වැඩක් නෑ මේ ගැන කතා කරන එක මේ නිසා.

    Deshapaluwanta oke waradda kiyanna baa... un karanne oya lankawe campus wala degree gahapu un kiyana de naththaan mokak hari NGO ekak/UN eke branch ekak kiyana de pili aran wada karana ekaa......
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api dannava mulin duppath vela mahansiyen igena gena doctors la sevaya karana government hospital gana. Roginta government hostpital valin nisi prathikara labenavadha ?? Labena velaval thiyenava, nolabena velaval thiyenava. Duka danna doctors la private channal karala giye nathnam hari hati prathikara labenne naha nedha ?? Vattuve adhak [bed] ekak nathiva satthu vage bima nidha ganna rogin kee denek innavadha ? Oya vala sevaya karanneth duppath vela pohosath una doctors la nedha ? Padayak giyath strike karala roginva mara danne oya duka danna doctors lama nedha ? Aka nisa Rogin ta hodha service ekak labimata hakke government and private section dekema progress eka magini. Oba duppath nam vena business ekak karala money hambu karanna. Doctors la vee Rogin [patients] la magin godak pohosath veemata try kirima hari natha. Doctors lata godak pohosath venna ona nam vena business ekak karanna.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එක ඇත්ත බන් කොහොමත් අපේ එවුන්ට නිකන් දෙන එකේ අගයක් නැහැ, ඔය දෙ ආකල්ප වලින් එන්න ඕන දෙයක් නැතුව දුප්පත් පොහොසත් බේදයක් නෙවේ බන් :yes: . මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ, tap එකත් තිබ්බොත් එකටත් කෙලියා :angry: ඔන්න ඕකයි බන් නිදහස් අද්යාපනේ තත්වේ :sorry:

    මු කියන විදිහට නිකන් බුල ගහපු හාල්පාරුවෝ සෙට් එක අනාත වෙන එකට අනිත් උන් පලි නැහැ බන්, මොකාද බන් අද කාලේ local uni එකකට යන්න කැමති, ගිහිල්ල උන් කරන වැඩ අමුතුවෙන් කියන්න ඕන නැනේ. :yes: නිකන් දුන්න දෙයින් වත් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ඔලුව උදුම්ම ගත්ත සෙට් එකක් දැන් හැදෙන්නේ. :angry: අනික මු කියන විදිහට ලක්ෂ 100 ක් නැහැ තමා එත් medical විතරද මේ රටේ සල්ලි හොයන්න තියෙන්නේ, නිකන් බයිලානේ බන්, ලක්ෂ 2 ක 3 ටත් හොද ඕන තරම් professional courses තියනවා. දැන් තියන තත්වය අනුව කැපවීම තියනවා නම් ඕන එකෙක්ට කර ගන්න පුළුවන්, නිකන් ගම වල උන් ගැන කියන්න ඕන නැහැ බන් මාත් කොලබ 7 නෙවේ මාත් ගමක මිනිහෙක් තමා.. ගම්වල ගොතයන්ට pulsar, threewheeler ගන්න පුළුවන් නම් ඔයවගේ දෙකට වියදම් කරන්න බැරි කමක් නැනේ, එහෙනම් මෙහෙම අනාත වෙන්නේ නැහැ :yes:

    සල්ලි වලට හරි කරගත්ත උන් සැපට ඉන්නවා, නිකන් බුල ගහලා කාලකන්නි වෙච්ච උන් ටික අනිත් උන්ට වයිර කර කර, හැමදේම නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නවා, ඔන්න උන් තමයි මේ වගේ රැස්වීම් වලට ගිහින් හුරේ දදා විනාඩි 5ක් හරි කාගන්නේ , දියුණු වෙන්න උවනමාවක් නැහැ අපේ රටේ එවුන්ට :dull:

    :yes::yes::yes::yes: Rep+

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mage pathuma ***** Government and Private universities valin Doctors la dasa dahas gananin bihi veva. government and private hospital dasa dahas ganak athi veva. Eya obe duppath kama nathi kirimata badavak viya haka. NAMUTH ASARANA ROGINTA EYA VISALA HELP EKAKI. Obage duppath kama nathi kara ganimata vena business ekak karanna.
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Oka nan prayogika naaaa.. adumaa tharame degree eka ganna anduwen wiyadam karapu gaana mechcharayi kiyala puluwan widiyata gewala iwara karanna kiwwa nan athi.. gewana eka gewayi anika nogewa idee.. eka dan thiyena widiyata wada hoda.....

    ගෙවන එකා ගෙවයි අනික් උන් නොගෙව ඉඳී? යකෝ ඔක්කොම උන්ට නොගෙව ඉන්න පුළුවන් නෙ එහෙනම්. අහවල් එකේ අමාරුවක් තියෙනව යැයි තමන් උපයගත්ත සල්ලි "ගෙවන්න කැමති නම් ගෙවන්න" වගේ දේවල් වලට යොදවන්න. මම කීව කාරණා සියල්ල වැඩක් නැති වෙන්නෙ මම අවසානෙට කීව දෙයින්. මේ වත්මන් දේශපාලන ක්‍රමයෙ මීට වඩා ඕන තරම් නාස්ති වෙනව. එහෙම එකේ මෙහෙන් ඩිග්‍රි අරන් රට යන එකෙක්ගෙන් ලක්ශ 20ක් වගේ ඒ නාස්තියට එකතු කරවන එකත් විහිළුවක් විතරයි. තවත් නාස්තියක් විතරයි.

    Deshapaluwanta oke waradda kiyanna baa... un karanne oya lankawe campus wala degree gahapu un kiyana de naththaan mokak hari NGO ekak/UN eke branch ekak kiyana de pili aran wada karana ekaa......

    රටට හරියන, ලෝකෙ සම්මත හරි දේ නොකර මොකෙක් හරි කියන අසම්මත දේකට වැඩ කරන එකම වැරැද්දක් නෙවෙයිද?

    PS: ටිකක් දිගට ලියනව නම් එක්කො sinhala unicode වලින් ලියහන්. නැති නම් English වලින් ලියහන්. :sorry: Singlish වලින් හෙන දිගට කියවද්දි විකාරෙ වගේ මට. :( ඒකමයි මම හැම වෙලේම සිංහලෙන් ලියන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙවන එකා ගෙවයි අනික් උන් නොගෙව ඉඳී? යකෝ ඔක්කොම උන්ට නොගෙව ඉන්න පුළුවන් නෙ එහෙනම්. අහවල් එකේ අමාරුවක් තියෙනව යැයි තමන් උපයගත්ත සල්ලි "ගෙවන්න කැමති නම් ගෙවන්න" වගේ දේවල් වලට යොදවන්න. මම කීව කාරණා සියල්ල වැඩක් නැති වෙන්නෙ මම අවසානෙට කීව දෙයින්. මේ වත්මන් දේශපාලන ක්‍රමයෙ මීට වඩා ඕන තරම් නාස්ති වෙනව. එහෙම එකේ මෙහෙන් ඩිග්‍රි අරන් රට යන එකෙක්ගෙන් ලක්ශ 20ක් වගේ ඒ නාස්තියට එකතු කරවන එකත් විහිළුවක් විතරයි. තවත් නාස්තියක් විතරයි.

    Forcing any one will not work. FUTA won't allow it. Besides neglecting to pay means that general public get to know that the cream of the society is not actually the cream.

    රටට හරියන, ලෝකෙ සම්මත හරි දේ නොකර මොකෙක් හරි කියන අසම්මත දේකට වැඩ කරන එකම වැරැද්දක් නෙවෙයිද?

    Politicians has a limit on knowledge. Specially on subjects like Education. If not we do not need professional people in Education department.

    Politicians do not make regulations.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Forcing anyone will not work. FUTA won't allow it. Besides neglecting to pay means that general public get to know that the cream of the society is not actually the cream.

    You should have searched how the education system works in other countries. I have a friend from Europe. He had to choose either paid way or free way. He chose paid way. If he chose the free education, he will have to work for the government and pay the fee for his education later after his graduation. He told me that paying while you are in university is kinda hard. But that is the best way other than paying double or working under government.

    I'm not saying this is the solution for this problem. But this is the reasonable way. If someone get the education freely from government university, he or she should work for government in SL or for public betterment in SL. We, the people who work pay taxes and this is the only way to pay university bills for this free education by SL government. It had to be reasonable. They have to work for what they got or pay the bills after their graduation.

    Politicians has a limit on knowledge. Specially on subjects like Education. If not we do not need professional people in Education department.

    Politicians do not make regulations.

    I was expressing my opinion. Not the current system in SL. The entire education system, mindsets of students and people in SL and mainly the government plans should change to give the ultimate benefit of education to students.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    100% agreed :D