ithin ekata rate anith ewun palida...?
duppath ewunta kanna naa kiyala pohosath ewunuth bada ginne hitiyama haria?
. මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ, tap එකත් තිබ්බොත් එකටත් කෙලියා
ඔන්න ඕකයි බන් නිදහස් අද්යාපනේ තත්වේ 
නිකන් දුන්න දෙයින් වත් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ඔලුව උදුම්ම ගත්ත සෙට් එකක් දැන් හැදෙන්නේ.
අනික මු කියන විදිහට ලක්ෂ 100 ක් නැහැ තමා එත් medical විතරද මේ රටේ සල්ලි හොයන්න තියෙන්නේ, නිකන් බයිලානේ බන්, ලක්ෂ 2 ක 3 ටත් හොද ඕන තරම් professional courses තියනවා. දැන් තියන තත්වය අනුව කැපවීම තියනවා නම් ඕන එකෙක්ට කර ගන්න පුළුවන්, නිකන් ගම වල උන් ගැන කියන්න ඕන නැහැ බන් මාත් කොලබ 7 නෙවේ මාත් ගමක මිනිහෙක් තමා.. ගම්වල ගොතයන්ට pulsar, threewheeler ගන්න පුළුවන් නම් ඔයවගේ දෙකට වියදම් කරන්න බැරි කමක් නැනේ, එහෙනම් මෙහෙම අනාත වෙන්නේ නැහැ
මම පොඩි කාලේ ගියපු ඉස්කෝලෙට ගියපු එකෙක් ඉන්නවා. උගේ අම්මා පොලේ යනවා. තාත්තා කලේ කුලී වැඩ. අපේ ගෙදරත් වැඩ කරලා තියෙනවා කුලියට. ඌ ශිෂ්‍යත්වේ pass වෙලා ගාල්ලේ Richmond එකට ගියා. A/L District 25 Bio. දැන් දොස්තර කෙනෙක්.
නිදහස් අධ්‍යාපනේ නොතිබුනා නම් ඌට එතෙන්ට එන්න පුළුවන් වෙනවද?
මෙතන මම කියන්නේ මචන් දුප්පත් එකාට chance එක දෙන්න කියන එක නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන. දුප්පත් වුනත් පෝසත් වුනත් නිදහස් අධ්‍යාපනේ දක්ෂයාට තැන ලැබෙනවා. ඒකයි වෙන්න ඕනේ. නැත්නම් මාලක සිල්වා වගේ එවුන්ගෙන් තමයි අපිට බෙහෙත් ගන්න වෙන්නේ දවසක.

AL thiyenne campus ekata yana unwa halanna misak sudusu unwa hoyannada..?
උබ දන්නවද රටේ හැමලමයම ඉගන ගන්නවා. අඩු අදායම් ලැබී පවුල් වල ලමයිටත් ඉගන ගන්නවා. සමහර වෙලාවට . පොත පත් ගන්න පවා සල්ලි නැති වෙලාවල් තියනවා. ඒවා ත්රෙන්න් ඒවා දකින්න ඕනි බන්. කොලබ ඉන්න උන්ට ත්රෙන්නේ නැහැ ඕවා. පෙළපොත් නිකම් දුන්නට ලියන පොත් වලට ගානක් යනවා උබ දන්නවනේ. දුෂ්කර පලාත්වල සමහර පාසල්වලට ගුරුවරු නැහැ
මාස 4කට සැරයක් ලක්ෂ 3 විතර ගෙවලා ඉගන ගන්න පුලුඅවන් එකයි අවම ගැන ]
එහෙන ඉගන ගන්න පුළුවන් අය කොච්චර ඉඅන්නවද. උබ කියන ලේසි ක්‍රමය මොකද්ද
api nikamata hithamu tama tamange field eke a/l pass wetcha okotoma local uni wala igenaganna dunna kiyala free...okatath kuhakakame marenawa sure...

එක ඇත්ත බන් කොහොමත් අපේ එවුන්ට නිකන් දෙන එකේ අගයක් නැහැ, ඔය දෙ ආකල්ප වලින් එන්න ඕන දෙයක් නැතුව දුප්පත් පොහොසත් බේදයක් නෙවේ බන්. මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ, tap එකත් තිබ්බොත් එකටත් කෙලියා
ඔන්න ඕකයි බන් නිදහස් අද්යාපනේ තත්වේ
මු කියන විදිහට නිකන් බුල ගහපු හාල්පාරුවෝ සෙට් එක අනාත වෙන එකට අනිත් උන් පලි නැහැ බන්, මොකාද බන් අද කාලේ local uni එකකට යන්න කැමති, ගිහිල්ල උන් කරන වැඩ අමුතුවෙන් කියන්න ඕන නැනේ.නිකන් දුන්න දෙයින් වත් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ඔලුව උදුම්ම ගත්ත සෙට් එකක් දැන් හැදෙන්නේ.
අනික මු කියන විදිහට ලක්ෂ 100 ක් නැහැ තමා එත් medical විතරද මේ රටේ සල්ලි හොයන්න තියෙන්නේ, නිකන් බයිලානේ බන්, ලක්ෂ 2 ක 3 ටත් හොද ඕන තරම් professional courses තියනවා. දැන් තියන තත්වය අනුව කැපවීම තියනවා නම් ඕන එකෙක්ට කර ගන්න පුළුවන්, නිකන් ගම වල උන් ගැන කියන්න ඕන නැහැ බන් මාත් කොලබ 7 නෙවේ මාත් ගමක මිනිහෙක් තමා.. ගම්වල ගොතයන්ට pulsar, threewheeler ගන්න පුළුවන් නම් ඔයවගේ දෙකට වියදම් කරන්න බැරි කමක් නැනේ, එහෙනම් මෙහෙම අනාත වෙන්නේ නැහැ
![]()
සල්ලි වලට හරි කරගත්ත උන් සැපට ඉන්නවා, නිකන් බුල ගහලා කාලකන්නි වෙච්ච උන් ටික අනිත් උන්ට වයිර කර කර, හැමදේම නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නවා, ඔන්න උන් තමයි මේ වගේ රැස්වීම් වලට ගිහින් හුරේ දදා විනාඩි 5ක් හරි කාගන්නේ , දියුණු වෙන්න උවනමාවක් නැහැ අපේ රටේ එවුන්ට![]()
ලෙසටම කියල තියෙනව.නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත ගමන් මෙහෙ යුනිවර්සිටි වලින් ඩිග්‍රී ගහලා රට යනව පදිංචියට. ඒවට පනත් ගේන්න ඕන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අයට මේ රටේ ඉඳලා වසර මෙපමණ ප්‍රමාණයක් සේවය කරන්න ඕන කියලා අනිවාර්ය කරල හෝ රටින් පිට යනව නම් ගෙවීම් කරන්න ඕන කියල නිකන් ඉගෙනගත්ත ඒවට.
ඔක්කොටොම පස්සෙ ඉහත ඒව කිසිදෙයක් වැඩකට නැති වෙන්නෙ දේශපාලන සක්කිලියන්ගෙ මාතෘකාවට ආවාම. අධ්‍යාපනයෙ දියුණුවක් වෙන්න නොදෙන, වෙනස් වෙන විෂයය කරුණු වලින් සමන්විත විෂයය නිර්දේශ හදන්නෙ නැති, සිසුන්ගෙ සාධාරණ ඉල්ලීම් වලටවත් කන් නොදෙන, නාස්තිකාර පාලනය හින්දා කලින් කීව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් වැඩක් නෑ මේ ගැන කතා කරන එක මේ නිසා.
එක ඇත්ත බන් කොහොමත් අපේ එවුන්ට නිකන් දෙන එකේ අගයක් නැහැ, ඔය දෙ ආකල්ප වලින් එන්න ඕන දෙයක් නැතුව දුප්පත් පොහොසත් බේදයක් නෙවේ බන්. මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ, tap එකත් තිබ්බොත් එකටත් කෙලියා
ඔන්න ඕකයි බන් නිදහස් අද්යාපනේ තත්වේ
මු කියන විදිහට නිකන් බුල ගහපු හාල්පාරුවෝ සෙට් එක අනාත වෙන එකට අනිත් උන් පලි නැහැ බන්, මොකාද බන් අද කාලේ local uni එකකට යන්න කැමති, ගිහිල්ල උන් කරන වැඩ අමුතුවෙන් කියන්න ඕන නැනේ.නිකන් දුන්න දෙයින් වත් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ඔලුව උදුම්ම ගත්ත සෙට් එකක් දැන් හැදෙන්නේ.
අනික මු කියන විදිහට ලක්ෂ 100 ක් නැහැ තමා එත් medical විතරද මේ රටේ සල්ලි හොයන්න තියෙන්නේ, නිකන් බයිලානේ බන්, ලක්ෂ 2 ක 3 ටත් හොද ඕන තරම් professional courses තියනවා. දැන් තියන තත්වය අනුව කැපවීම තියනවා නම් ඕන එකෙක්ට කර ගන්න පුළුවන්, නිකන් ගම වල උන් ගැන කියන්න ඕන නැහැ බන් මාත් කොලබ 7 නෙවේ මාත් ගමක මිනිහෙක් තමා.. ගම්වල ගොතයන්ට pulsar, threewheeler ගන්න පුළුවන් නම් ඔයවගේ දෙකට වියදම් කරන්න බැරි කමක් නැනේ, එහෙනම් මෙහෙම අනාත වෙන්නේ නැහැ
![]()
සල්ලි වලට හරි කරගත්ත උන් සැපට ඉන්නවා, නිකන් බුල ගහලා කාලකන්නි වෙච්ච උන් ටික අනිත් උන්ට වයිර කර කර, හැමදේම නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නවා, ඔන්න උන් තමයි මේ වගේ රැස්වීම් වලට ගිහින් හුරේ දදා විනාඩි 5ක් හරි කාගන්නේ , දියුණු වෙන්න උවනමාවක් නැහැ අපේ රටේ එවුන්ට![]()

Rep+Oka nan prayogika naaaa.. adumaa tharame degree eka ganna anduwen wiyadam karapu gaana mechcharayi kiyala puluwan widiyata gewala iwara karanna kiwwa nan athi.. gewana eka gewayi anika nogewa idee.. eka dan thiyena widiyata wada hoda.....
Deshapaluwanta oke waradda kiyanna baa... un karanne oya lankawe campus wala degree gahapu un kiyana de naththaan mokak hari NGO ekak/UN eke branch ekak kiyana de pili aran wada karana ekaa......
Singlish වලින් හෙන දිගට කියවද්දි විකාරෙ වගේ මට.
ඒකමයි මම හැම වෙලේම සිංහලෙන් ලියන්නෙ.ගෙවන එකා ගෙවයි අනික් උන් නොගෙව ඉඳී? යකෝ ඔක්කොම උන්ට නොගෙව ඉන්න පුළුවන් නෙ එහෙනම්. අහවල් එකේ අමාරුවක් තියෙනව යැයි තමන් උපයගත්ත සල්ලි "ගෙවන්න කැමති නම් ගෙවන්න" වගේ දේවල් වලට යොදවන්න. මම කීව කාරණා සියල්ල වැඩක් නැති වෙන්නෙ මම අවසානෙට කීව දෙයින්. මේ වත්මන් දේශපාලන ක්‍රමයෙ මීට වඩා ඕන තරම් නාස්ති වෙනව. එහෙම එකේ මෙහෙන් ඩිග්රි අරන් රට යන එකෙක්ගෙන් ලක්ශ 20ක් වගේ ඒ නාස්තියට එකතු කරවන එකත් විහිළුවක් විතරයි. තවත් නාස්තියක් විතරයි.
රටට හරියන, ලෝකෙ සම්මත හරි දේ නොකර මොකෙක් හරි කියන අසම්මත දේකට වැඩ කරන එකම වැරැද්දක් නෙවෙයිද?
Forcing anyone will not work. FUTA won't allow it. Besides neglecting to pay means that general public get to know that the cream of the society is not actually the cream.
Politicians has a limit on knowledge. Specially on subjects like Education. If not we do not need professional people in Education department.
Politicians do not make regulations.