රටේ අපේ අභිමානය

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    රටේ අපේ අභිමානය

    එයා ගැන තිබ්බ සටහනක්.. උපුටා ගැනීමක්... ඔයාලත් බලන්න ..
    දැන ගන්න ආස අයට ඔන්න. 👇👇👇
    AkTGBFY.jpg

    පපුවෙ වම් පැත්තෙ තියෙන්නෙ පදක්කම් දකුණු පැත්තෙ තියෙන්නෙ පළදනා. පදක්කම් කියන්නෙ යුද්දයකදී ලබා ගන්න ජයග්‍රහණ හා යුද මෙහෙයුම් වලට සහාභාගී වීම් සදහා දෙන පද්දක්කම්. ඔය වම් පැත්තෙ උඩම තියෙන පදක්කම වීරෝදරා විභූෂන පදක්කම ඒ පදක්කම යුද්දයකදී ඉහලින්ම දෙන පදක්කම් වලින් එකක්..
    S806ydn.jpg

    ඊ ලගට තියෙන්නෙ රණ වික්‍රම පදක්කම් ඒක ත් යුද්දකදී පෙන්නපු උපරිම දක්ෂතා සදහා දෙන පදක්කමක් මෙතන එක පදක්කමට වඩා ඔහුට තියෙනවා, ඊලගට තියෙන්නෙ රණසූර පදක්කම එකත් යුද්දකදී පෙන්න දක්ෂතා සදහා දෙන පදක්කමක් ඊලගට තියෙන්නෙ යුද්දයකදී අබාධයකට ලක්වීම නිසා ලැබෙන පදක්කමක්...
    5F3H4HW.jpg

    අන්තිමට කියපු පදක්කම් දෙක හමුදාවන් තුල සුලභව දකින්න පුලුවන් උනත් ඉහලින් කී පදක්කම් ඉතා දුර්ලභයි...අනෙක් පදක්කම් සියල්ල මෙහෙයුම් කටයුතු වලට ලභාදෙන පදක්කම්..
    kmIc5aA.jpg

    තමන්ගෙ දුවට පුතාට මෙ පදක්කම් පලදින්න පුලුවන් කියලා මම අහලා තියෙනවා පපුවෙ දකුනු පැත්තෙ.. එත් එහෙම කෙනෙක් මෙ වෙනකම් දැකලා. තවද අධිකරණ විත්ති කූඩුවට නගින්නෙ නැතුව නඩු අහන්න පුලුවන් කියා ද අසාඇත දැක නැත..

    පපුවෙ දකුණු පැත්තෙ තියේන්නෙ හමුදාවක් තුල කරනු ලබන විශේෂ වූ පුහුනු වීම සදහ ලැබෙන පලදනා උදා- පැරශුට්. බෙරෙට් කැප් එකෙ තියෙන batch එකෙන් කියන්නෙ SF, . SF එකෙ තුවාල උන හෝ මැරුන එකෙක් වත් යුද භූමියක දාල ආවා කියලා වර්තා වෙන්නෙ නෑ මම දන්න තරමින්.. ඒක SF එකෙ MSUT එකක්.(ඔවුන්ගේ තේමා පාට
    ය කිසිවිටකත් සතුරාට යටත් නොවෙමි).

    කරේ තියෙන්නෙ rank එක , Rank එක Major.
    Major සුරංග රනසිංහ ❤️❤️❤️

    n9yzjMN.jpg


    මේ හැම දෙයක්ම පිටි පස්සෙ තියෙන්නෙ රටේ අපේ අභිමානය... ❤️💪💪💪
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    usawi seen ekata Nam man wiruddayi.nithiya idiriye siyalu ma minissu samana wenna one.mona badge eka mokak unath rapist kenek murderer kenek Ta ehema respect ekak Dena eka waradi:cool:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ෆේස්බුක් එකේ කෙල්ලො මෙයාට පිස්සු වැටිලලු ඉන්නේ