රටේ ආර්ථිකය ගැන විමලෙ කියන කතාව

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    විමල් මහත්තය කතාවක් කිව්වොත් ආයේ එව්වා ඇත්ත තමයි.
    උබ මෙතන පොස්ට් දදා රැගුවට වැඩක් නෑ එතුමාට මව්බිමේ පංචායුධය, ආසියාවේ රිදී සීනුව කියන්නේ නිකන් නෙමෙයි.
    උබ මේ බැසිල්ගේ කුමන්ත්‍රණ නොදා හිටු.
    එතුමා තමයි 2024 නියත ජනපති.
    එතුමා මුළු රටටම ව්යාඝ්‍රා පෙති බෙදන බවට ජන්දෙට කලින්ම පොරොන්දු වුනා.
    එතුමා අලුතින් ගණිත සංකල්පයක් පවා හදුන්වලා දුන්නා පංචායුධ අනන්ත සමීකරණය කියලා.
    ඒකෙන් කියන්නේ උඩ දෙකට යට දෙක කපපු ගමන් බින්දුවයි කියලා.
    කොහෙද එච්චර සංකීර්ණ දෙයක් තේරුම් ගන්න තරම් උබලගේ මොලේ පොඩි වැඩියි.
    ඒ සමීකරණය තේරුම් ගත්ත අපේ @2osama යාලුවා යට දෙක කපාගත්තා උඩ දෙක ඉරෝසන් අයියට කියලා කප්පවා ගන්නවා කියලා.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මාධ්‍ය: රුපියල අව ප්‍රමාණය වෙන එක නවත්තන්න ඔබතුමාගෙ වැඩ පිලිවල මොකද්ද?
    මහින්ද: අපි බලයට ආපු දවසට කරලා පෙන්නනවා. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,039
    113
    ආශ්චර්යමත් රටක
    @erozan @2osama උත්තරයක් දීපංකො බං. මං නං එකඟයි කතාවට. උබලා එකඟයි නේද? 😍

    @erozan @2osama උත්තරයක් දීපංකො බං. මං නං එකඟයි කතාවට. උබලා එකඟයි නේද? 😍
    අනේ හොයා ගන්නත් නෑ 🤭🤭🤭
    ------ Post added on Apr 1, 2021 at 4:46 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    @2osama මොකද ඇඩ්මින්ලට කිය කිය අඩන්නේ? මෙහෙ වරෙන් පොන්ස් මෙන්න උබේ ත්‍රෙඩ් එක කරේ තියන් පලයන් 😂🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,039
    113
    ආශ්චර්යමත් රටක
    @2osama මොකද ඇඩ්මින්ලට කිය කිය අඩන්නේ? මෙහෙ වරෙන් පොන්ස් මෙන්න උබේ ත්‍රෙඩ් එක කරේ තියන් පලයන් 😂🤣

    අනේ දෙන්නටම කතා කරා දෙන්නම නෑනේ මහත්තයා. 🤭🤭🤭
     
    • Haha
    Reactions: kasun_kbp

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    shik. munta aiyi dan kiyanna bari mukuth

    Dan dollar newe da thiyanne? apitth dunna ne bung Gota ta

    kabral innawa kiyanne thawa kela wenawa. Greece bonds penne nadda
     
    • Like
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,305
    36,402
    113
    කෑගල්ල
    අන්න අරෙහේ සතොසේ වහමල්ල බෙදනවා. උගේ අප්පගේ සල්ලිවලින්. පිනට නෙමේ සල්ලිවලට 🤣🤣🤣.
    පරිප්පු 170 ඌ කියනවා උන්ලු අඩුවට දේන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat